විජයකලා ඇමති ධුරය අතහැරයේ කෝටි පනහක් අරගෙන..

July 10, 2018 at 11:20 am | lanka C news
විජයකලා ඇමති ධුරය අතහැරයේ කෝටි පනහක් අරගෙන..

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරයිට එරෙහිව යාපනය කෝපායි පොලිස් බල ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් පෝස්ටර අලවා ඇති බවට ප්‍රදේශවාසීන් කියා සිටයහ.

සිවසේනා සංවිධානය නමින් හැඳින්වෙන සංවිධානය විසින් මෙම පෝස්ටර් අලවා ඇති අතර එම පෝස්ටරයෙන් පෙන්වා දී ඇත්තේ

‘යාපනය පුන්කුඩතිව්හි ඝාතනය කල විද්‍යා ඝාතකයින් ආරක්ෂා කල රුපියල් කෝටි 50 කට ඇමති පදවිය අතහැර විජයලකාට කුමන මන්ත්‍රී පදවිද . යනුවෙනි.

පුන්කුඩතිව්හි දූෂණය කොට ඝාතනය කරන ලද පුද්ගලයින්ගෙන් ප්‍රධාන ඝාතකයා වූ ස්විස්කුමාර් නැමත්තා ආරක්ෂා කරමින් කොළඹ දක්වා යෑමට උත්සහ දැරීමට විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය එවකට දැඩි උත්සහයක යෙදුනු බවටත් කිසියම් පාර්ශවයක අවශ්‍යතාවයන් මත ප්‍රභාකරන් නැවත අවශ්‍ය බවටත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි 50 ක මුදලකට ඇමති පදවිය අතහැර දැමූ හෙයින් එවැනි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද නොලැබිය යුතු බවට සිව සේනා සංවිධානය මගින්  අදාල පොස්ටරයෙන් දැනුම් දී ඇති බවට කෝපායි ප්‍රදේශවාසීන් කියා සිටියහ.       

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,483 Viewers

2 Comments to “විජයකලා ඇමති ධුරය අතහැරයේ කෝටි පනහක් අරගෙන..”

  1. ගිරවා says:

    Arrest this Vijayakala tigress and send her to jail .. terrorism is a tactic – a strategy used to achieve a specific end.This strategy is often used in asymmetric power struggles when a weaker person, or group, is fighting against a powerful nation-state. The violence is aimed at creating fear in the targeted population and often provokes prompt and violent response from the state. never support to LTTE terrorism
    Thanks to siva sena ..

  2. SARA says:

    Look like LTTE Terrorism ,Is Big Business with deep pockets in North now
    LTTE ethnically based on Eelam separatism….LTTE Terrorists often justify their bloody acts on the basis of perceived social, economic and political unfairness….terrorism ,the use or threatened use os VIOLENCE for the purpose of creating FEAR in order to achieve a political,economic,religious or ideological goal …
    Arrest this woman Vijayakala and send her to jail …
    President Sirisena why are you silent in this matter ??? WHY???

Main News