විජයකලා නොකැදවයි.. පොලිසිය යාපනේ ගෙදරටම යයි.. ප‍්‍රකාශයක් සටහන් කරගෙන ආපසු එයි..

July 18, 2018 at 12:00 pm | lanka C news
විජයකලා නොකැදවයි.. පොලිසිය යාපනේ ගෙදරටම යයි.. ප‍්‍රකාශයක් සටහන් කරගෙන ආපසු එයි..

කොටි සංවිධානය නැවත ගෙන ආ යුතු යයි කල ප‍්‍රකාශය සම්බන්දයෙන් විජයකලා මහහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිනියගෙන් පොලීසිය විසින් ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු යාපනයේ ඇගේ නිවසට ගොස් මෙම ප‍්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ ඊයේ පස්වරුවේය.

ප‍්‍රකාශය ලබා දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කිරීම විජයකලා මහේෂ්වරන් හිටපු රාජ්‍ය ඇමතිනිය ප‍්‍රතික්‍ෂෙප කලාය.

9,685 Viewers

6 Comments to “විජයකලා නොකැදවයි.. පොලිසිය යාපනේ ගෙදරටම යයි.. ප‍්‍රකාශයක් සටහන් කරගෙන ආපසු එයි..”

  1. LION says:

    මහසෝන් බලකාය නිකරුනේ හිරේ යයි ලැජ්ජයි යමපාලනය

  2. sinha le says:

    රට ජාතිය ආගම ගැන කතා කලොත් සිංහලයා හිරේ ත්‍රස්ත වාදීන්ට අනුබල දෙන විජයකලා විනෝද සවාරියේ ලැජ්ජයි

  3. LION voice says:

    SNIHALESE WAKE UP NOW….IMMEDIATELY…… & SEND THIS SAKKILI EELAM YAMAPALANAYA PARAYO HOME TODAY…..

  4. CORBRA says:

    Shame on you President Sirisena – PrimeMinister Ranil ,please resign and go home ..We need not want traitors

  5. සුනිල් says:

    විජේකලා පලල් කලානම් ආයෙ ඉතින් මොකෙක්වත් ඒකිගෙ ඇඟට අත තියන්නෙ නෑ.

  6. charles says:

    BE PATIENT. 15 MONTHS TO GO.

Main News