විජයකලා බෝම්බය ජනපතිට තල්ලූ කරයි.. ඇමති ධුරයෙන් නෙරපන්නැයි අගමැතිත් කියයි..

July 3, 2018 at 10:23 pm | lanka C news
විජයකලා බෝම්බය ජනපතිට තල්ලූ කරයි.. ඇමති ධුරයෙන් නෙරපන්නැයි අගමැතිත් කියයි..

විජයකලා මහේෂ්වරන් ලමා කටයුතු රාජ්‍ය ඇමතිනිය එම ඇමති ධුරයෙන් තාවකාලිකව ඉවත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කර තිබේ.

නැවත වතාවක් එල්ටීටීඊ පාලනයක් උවමනා බවට රාජ්‍ය අැමතිවරිය යාපනයේදී කල ප‍්‍රකාශයකට දැඩි විවේචන එල්ල වී තිබීම හේතුවෙන් අගමැතිවරයා විසින් මෙම ඉල්ලීම කර අැත.

මේ සම්බන්ධයෙන් වන විමර්ශණ කටයුතු නිමා වන තෙක් ඇමති දුරය ඉවත් කරන ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

මේ අනුව රාජ්‍ය ඇමතිවරිය ස්මබන්ධ අවසන් තීන්දුව ගැනීම ජනාධිපතිවරයා වෙත පැවරී ඇති අතර ඇය ධුරයෙන් ඉවත් කලහොත් උතුරේ සමාජයෙන් ඇතිවන ප‍්‍රතිචාරය හෝ ඉවත් නොකලහොත් දකුනේ සමාජයේ ප‍්‍රතිචාරය ජනාධිපතිවරයා වෙත සෘජුවම ඉලක්ක වනු ඇත.

කෙසේ වෙතත් අගමැතිවරයා විසින් මෙවන් ඉල්ලීමක් කලේ යයි ජනාධිපති කාර්යාලය තහවුරු නොකරයි.

26,969 Viewers

24 Comments to “විජයකලා බෝම්බය ජනපතිට තල්ලූ කරයි.. ඇමති ධුරයෙන් නෙරපන්නැයි අගමැතිත් කියයි..”

  1. සමන්මලී says:

    මග හිටියොත් තෝ නසී.
    ගෙදර ගියොත් අඹු නසී!

    • Saradiel says:

      ඇමති ධුරයෙන් තාවකාලිකව ඉවත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කර තිබේ
      ඇයි තාවකාලිකව ඉවත්කරන්නේ ? කොටි හිතවතියට බයේද ? ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත අපි තරයේ හෙළා දකිමු
      මේ තස්තවාදී ජනතාව වහාම ඇමැතිධුරයෙන් ඉවත්කොට ඇයට විරුද්ධව නීතිමය පියවර ගතයුතුයි
      දැන් මේ රටේ අපරාධ නීතිය උතුරේ දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියාත්මක නොවන්නේ මන්ද ? මේ රටේ නීති දෙකක්ද ?’
      වැරැද්දට දඩුවම් දියයුතුයි ..නැවත LTTE ත්‍රස්තවාදය ඇතිකිරීමට උත්සාහ දරණ විජයකලා වහාම අත්අඩංගුවට ගතයුතුයි
      මේ කාන්තාව කලේ රටේ ජනතාවට රටේ ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇයව වහාම අත්අඩංගුවට ගෙන නිතිය නිසිලෙස ඉටු කිරීම වත්මන් රජයේ වගකීමයි ….එසේ කිරීමට නොහැකි නම් යහපාලනය නම්වූ දෙමල කොටි ඩයස් පෝරාවේ රුකඩ ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න
      මෙවැනි වගකීමක් නැති රජයකින් අපේ රටට සිදුවන්නේ ලොකු විනාශයක්

    • "විදුලි පුටුවෙ ඉන්ඳවූ රට" says:

      ඊලම් ආණ්ඩුවක් ජනවරමකින්ම ගෙන්වාලා
      කොටියගෙ කොඩිය මුලු ලක්දිවෙම ලෙලදීලා
      ජාතික ගීය පොට්ටුව තියල දෙමලෙන් කියලා
      වූදාට බෙදුන සිංහලයට වෙයි රටක් නෑ කියලා

      මුලු රටම පාංශකූලය දීලා ඇත ශ‍්‍රීලනිපයට
      ජිනීවා මාරුතය පනපොවා ඇත කොටියට
      පුල්ලියෙන් යහපාලන නැටවෙයි එල්ටීටියට
      ඩයස්පොරාව තීරණදෙයි අද රට පාලනයට

    • නිදහස් says:

      එක්සත් ජාතික පක්ෂයේ සහ අගමැතිවරයාගේ බලවත් ඉල්ලීම පරිදි විජයකලා මෝගලේ ඇමතිධුරයෙන් ඉවත් කිරීමට පිටවර ගන්නවා – ජනපති මෛත්‍රීපාල සිරිසේන

  2. සීගිරි says:

    බටහිර plan A යහපාලනය …. plan B රාජපක්ෂලා…..plan B එකේ -B1 ගෝඨා…. විජයකලා ලවා කරවන ප්‍රකාශය plan B1 හරහා ගෝඨා ගෙන ඒමේ අරමුනයි…..
    ජනතාවනී නොරැවටෙන්න..මුං සියල්ල පලවා හැර නියම ජනරයක් ගොඩ නගමු!!!
    බටහිර ඇමරිකන් පාස්පෝට් බත් බැලයන් පයින් ගසා එලවමු !!!

    • ඇත්ත says:

      වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට උඹේ.

    • Wijebahu says:

      `ජනරයක්’ ගොඩ නගපන් උඹේ පශ්චාත් භාගයේ.

    • Harry says:

      ජනරයක් or පෙනේරයක්???? Andara Dhemala.

    • ෴හෙළයා෴ says:

      විජයකලා ප්‍රභාකරන් ඉල්ලන විට ජෙප්පෝ සීගිරි ගල මෙන් නිහඬය​.විස්ස අස්සේ දමාගෙන සීනුව ගසමින් යාපනයේ මැයි දින සැමරුවේ විජයකලා සකල කලා කරන්නට විය හැකිය​. කැපුවත් කොල කියනා හරකුන් හා රට කෑවත් රතු කියනා මී හරකුන් එක්ව ඊළමට පාර කපා දී ඇත​. සීගිරි නමින් කුරුටුු ගානා ගන්ධබ්බයින්ගේ හා විජයකලාගේ වෙනසක්ද නැත​.

    • Doratupala says:

      දෙමු දෙමු ජෙප්පොංට හා හා!

    • Wijebahu says:

      At last a sensible comment. Hope majority thinks like that.

    • Lebbe says:

      Yana ena man nathi Japponwada (Rathu Ali) illanne.

    • ranjan says:

      මෙන්න තවත් බත් කන හරකෙක්

    • බබා says:

      උඹ කියන විදිහට කරන්ඩනම් ඉතින් ඇමරිකන් තානාපති ටත් පයින් ගහල එලවන්ඩ එපායැ.

    • vishnu says:

      සීගිරි උඹ ගිරිය කඩාගෙන කෑගැහුවට ගොඨ එන එක
      නවත්වන්න උඹ වගේ පක්කලියන්ට බෑ

    • Amda says:

      this bugger must be talking about Jeppo 😀 😀 😀 😀 ROTFLMAO

  3. sky says:

    විජයකලා පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට අත්අඩංගුවට ගතයුතුයි

  4. Mahesh says:

    රටේ අභිමානය සහ යුධ හමුදාවේ අභිමානය කෙලෙසමින්, ගෝඨාබය සහ හමුදා බුද්ධි අංශයේ සුලු පිරිසක් එක්ව රටේ නැවතත් ත්‍රස්තවාදය ඇතිකිරීමට උත්සාහ කරයි. දෑස් ඇර බලනු පර බල්ලන් විනාස කරනු.

  5. දැන් නම් හිට්ලර් ආවත් බා. පොට්ට නව්ෆර් ආවොත් බෙහෙත්පා ර්ලිමන්තුව වීරයෝ හදන තැනක් නෙවෙයි says:

    දියවන්නාවේ පාර්ලිමන්තුව වීරයෝ හදන තැනක් නෙවෙයි පක්කුනේ. බුරන බැල්ලියෙක් වෙරයෙක් කරන්න හදන්න එපා. සමහරු බල්ලෝ මේ වගේ බැල්ලියෝ පස්සෙන් යන ගමන් බල්ලන්ගේ ඇටත් ලෙවකනවා. දෙලොවට නැති දේශපාලුවෝ. දැන් නම් හිට්ලර් ආවත් බා. පොට්ට නව්ෆර් ආවොත් බෙහෙත් පොවලා හරි ඌ වත් හැදේවි. අර ඇලෝසියස් මල්ලිට සල්ලි ගෑනු අරක්කු දීලත් ගැලවීමක් නැහැ. පව්.

  6. Nim says:

    ” ANTHO JATA BAHI JATA ”
    DADUWAM DEEMA RANILA
    BANKU HORA SATHU UTHI KAMAI.
    UNP NAYAKA YA MY3 DA?

    MAGE RATA GENIGANA DAWENAWA
    SIYALU MAHA JANATHAWA, SINHALA , DEMALA, MUSLIM ATHULU
    MULU JANATHAWA WAMA
    NAGEESTI YA YTHI.

  7. HMC Udaya says:

    රnil plan A යmaපාලනය …. …. විජයකලා ලවා කරවන ප්‍රකාශය හරහා beda kirima Sinhala Tamil…..
    ජනතාවනී නොරැවටෙන්න..Then all tamils will be with UNP.

  8. Raawanaa says:

    Kotinta aaudha kapparak genaapu ekaa (K.P.) thawamath yahathin….. e wenuwen kawuruth kegahanne nehe. Allapu evunuth eti kehel kaapu uguduwo wage.

  9. naluwa says:

    ඇමති ධුරයෙන් —-තාවකාලිකව —-ඉවත් කරන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට යෝජනා .arr bola තාවකාලිකව ewath koranney Ravii wa ewath kora wageyda.

Main News