විජේදාසගෙන් විශේෂ ප‍්‍රකාශයක්… ඉල්ලා අස්වී විපක්‍ෂයට..?

August 17, 2017 at 11:05 pm | lanka C news
විජේදාසගෙන් විශේෂ ප‍්‍රකාශයක්… ඉල්ලා අස්වී විපක්‍ෂයට..?

අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඉදිරි දින කිහිපයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවට එජාපයට හිතවාදී වෙබ් අඩවි ගණනාවක් වාර්තා පල කර ඇත.

ඉල්ලා අස්වීමට පෙර ඔහු විසින් විශේෂ ප‍්‍රකාශක් සිදු කරනු ඇති බවත් අනතුරුව ඔහු විපක්‍ෂයේ අසුන් ගනු ඇති බවත් එම වාර්තාවන්හි වැඩි දුරටත් දැක්වෙයි.

39,841 Viewers

9 Comments to “විජේදාසගෙන් විශේෂ ප‍්‍රකාශයක්… ඉල්ලා අස්වී විපක්‍ෂයට..?”

  1. Edmund Dhanatissa says:

    Mr. Rajapakse would be a great strength for the J.O.
    But he will be a challenge for the Yamapalana regime and the fake opposition.

  2. එ.සං.ප. says:

    එ. ජා. ප. යනු එදා ඉදන් ජනතාවට පච පොරොන්දු දුන් පක්ෂයයි. මුන්ට ඇත්තේ රටට අනාගතයක් නෙමේ, මුස්ලිමුන්ට වගේ එදා වේල සංකල්පයයි. “ එ. වේ. සං“ කියල නම හදාගත්තා නම් හොදයි.

  3. Wijedass says:

    Dealdasa pala pawe nodi pala.

    • පාක්ෂිකයා says:

      මිසදටුවකු නායකයකයකු වූ පක්ෂයක් උපාදානය කරගත්ත අපට සිදුවෙන්න තවත් පවක් ඉතුරු වෙලා තියනවද සහෝදරයා?
      පින් කැට කඩනවා, බැංකු කඩනවා. මේ පාපයෙන් කොටසක් මුන්ව පත් කල අපටත් අයිතියි නේද?

    • Sadda says:

      Ayi ochchara thadawela?. Athata gaththa bath pingana nidahse kanna nethi nisa wennathi. WR iwath kaloth oyalage maha eka ibema hora kiyala oppuwenawa.

  4. Kings says:

    රටට ආදරේ දේශපාලකයන්ට දඩුවම් දීම තමයි එ.ජා.ප. ප්‍රතිපත්තිය. එතකොට මුලු රටම විකුනාගන්න ලේසිනෙ. විජේදාස මැතිඳුනි. ඔබ වටා දේශමාමක බලවේග එකතුවෙනු ඇත. ඉදිරියටම යන්න. ඔබත් සමග ප්‍රශ්නය තිබෙන්නේ රටට සහ බුද්ධාගමට ආදරයක් නැති කාලකණ්නි ‍රැලක් පමණයි.

  5. ඇටම් බොම් says:

    බැදුම්කර හොරකම ට්‍රිලියනයක්.
    පාරවල් හදන්න, සංවර්ධනයට, පඩි ගෙවන්න තිබ්බ සල්ලි තමා මේ.
    හොරු අල්ලන්න කියලා යහපාලනය නමැති හමක් පොරවාගෙන ආපු UNP කාරයෝ බදාගෙන හොරා කනවා.
    ඉතින් රට ආපස්සට යන එක අහන්න දෙයක්ද?

  6. kirihamy says:

    මුන්ට චන්දෙ දෙනඑවුන්ට සොරිමතමයි

  7. baaai says:

    WHO CARE THIS SOON GO AND JOIN WITH MAHINDA HORA & CO.

Main News