විජේදාස දිවුරුම් දුන් විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..

May 1, 2018 at 11:24 am | lanka C news
විජේදාස දිවුරුම් දුන් විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..

විජේදාස රාජපක්‍ෂ මහතා මීට සුළු මොහොතනට පෙර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කලින් ඔහු අධිකරණ හා බුද්ධ ශාසන ඇමති ධුරයෙන් ඉල්ලා අස්විය.

34,629 Viewers

19 Comments to “විජේදාස දිවුරුම් දුන් විද්‍යාත්මක ඇමති ධුරය මෙන්න..”

  1. Ruvan says:

    That is why he endorsed Central Bank Bond Scam corruption at the no confidence motion.

  2. Mala says:

    Pissekna mu aya giya katu lewakanna

  3. chapa says:

    elakiri

  4. Critic says:

    I thought he’s a gentleman politician.

    • Niru says:

      He is not a gentleman. But a crooked politician who is available for sale at the right price.

      • Asaranaya says:

        මූ අස්වුනෙ ඒ පැතිකඩ නොබලන්නයි,
        කයිය එසේ පහුවෙනවිට ගත නලියයි ,
        වරදානය අඩුවෙන කොට හරිම දුකයි,
        දනින් වැටිලා පඹයාගෙ අරක ඉඹියි

        • Uve ape Harin says:

          Moo aswune nehe.. UNP manthree kandayame ekamathika theenduwen moowa as kalaa

  5. Open mind says:

    රට වෙනුවෙන් ඔබේ සේවය…….සුබ පතමි

  6. මාතලේ බණ්ඩා says:

    දැන්වත් පක්ෂය හා නායකයා විවෙිචනය නොකර, කට පරිස්සමි කරගෙන ඔළුව උදුමිමවා නොගෙන,තමා මහා ප්‍රාඥයා යන හීනමානය නැතිකරගෙන රටට සහ වැඩකළ උන්ට සේවයක් කරන්න බැලුවොත් හොඳයි මචෝ.

    • sa-gala,,,,man-gala says:

      මාතලේ බණ්ඩ රනිල්ගෙ සක්ක කෑල්ලක්ද​?

  7. sumith says:

    විජේදාස උසස් අධ්‍යාපනය දීල විහින් බෙල්ල කපාගන්න දීල තියෙන්නේ…මුටත් ඔහොම වෙලා මදි

  8. රත්නසේන says:

    “උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු”… නියම විද්‍යාත්මක ඇමැතිකමක්… මේ දේශපාලකයෝ රැල විද්‍යාව දන්නේත් නැහැ, අධ්‍යාපනය දන්නේත් නැහැ, සංස්කෘතිය දන්නෙත් නැහැ. අඩුම ගානේ තමන් කරන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ!… අනේ අපොයි රටට වෙච්ච අපරාධයක තරම!

    • Samuvel says:

      රත්න සේන , මේ දුස්ටයා මේ විද්‍යාත්මක ඇමති කම ගත්තාට පසු , බලමු මේ ඌ කලින් කිවූ මත වලම ඉන්නවාද කියල. “මාගම්පුර වරාය විකුනපු එක වැරදි,..රනවිරු දඩයම වැරදි…, ගෝටාබය ඇරෙස්ට් කරන්න බෑ, ඇවන් ගාඩ් කේස් එකේ කිසි වරදක් නෑ … , “

      • කැකිරි says:

        බැන්කු හොරකම වැරදියි කියලා මහ බැන්කු හොරාට විස්වාසෙ පලකල අවස්තාවාදී සෙවලයෙකුගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද Samuvel ? මුගෙ එකම අරමුණ දවසක ගූ ඇන්පී නායක කම ලබන්නයි. මූට සුදුසුම නම තමයි ‘නූතන ජෝන් ඩොයිලි.’

  9. Nim says:

    GANNAN KARAYATA
    KATA DODA WANNA TA
    BAYA GAME MENISSU
    THANA DENAWA.

  10. Karu says:

    ආනේ ඕනැ එකක් සෑර්.ඇමති කමක් නම් එච්චරයි.

  11. sinha le says:

    සිංහලයෙක් බෞද්දයෙක් පත්කිරීම ගැන සතුටු වෙනවා අපේ සහාය

    • Mage rata says:

      රැවටෙන්න එපා . සින්හල බෞද්ද කම ඉස්සරහට දා ගත්ත මේ සට කපටි මිනිහා දවසක සිරිසේන කලාට වඩා භයානක විදිහට මේ රටේ සින්හල බෞද්ධයන්ව ගොනාට අන්දනවා.හොඳට මතක තියා ගන්න.
      ඒ රැවටීමට අහු උනොත් ආයි සිංහලයාට මේ රටේ නැගිටීමක් නැති බව මත තියා ගන්න.

  12. "ග්ලයිෆොසේට් රතන​" says:

    සාපේක්‍ෂව ගත්තාම උසස් අධ්‍යාපනේ වැඩේට කිරිඇල්ලට වඩා විජේදාස හොඳයි.මුන්නැහේවත් වස විස නැතිව මේක ඉස්සරට ගෙනියයිද කියල බලමු.

Main News