විජේදාස ධුරයෙන් නෙරපන්නැයි එජාපය ජනපතිට ලිඛිතව දන්වයි.. ඇමති ධුරට තලතාට..

August 22, 2017 at 11:20 am | lanka C news
විජේදාස ධුරයෙන් නෙරපන්නැයි එජාපය ජනපතිට ලිඛිතව දන්වයි.. ඇමති ධුරට තලතාට..

විජේදාස රාජපක්‍ෂ මහතා දරන සියළු ඇමති ධුරයන්ගෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ඇමති කබීර් හෂීම් විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කර ඇත.

එක්සත් ජාතික පක්‍ෂ කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගත් බව එම ලිපියේ සදහන් බවද පැවසෙයි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා පලවන්නේ ඇමතිනී තලතා අතුකෝරලට එම ඇමති ධුරයන් ලබා දීමට යෝජනා වී ඇති බවයි.

22,026 Viewers

16 Comments to “විජේදාස ධුරයෙන් නෙරපන්නැයි එජාපය ජනපතිට ලිඛිතව දන්වයි.. ඇමති ධුරට තලතාට..”

  1. INSIDE says:

    ~විශ්වාස කටයුතු ප්‍රබලයෙක්ගෙන් දැන ගත්තේ~

    සංවර්ධනය කරණකොට කොමිස් ගහනව වගේ දහ ගුණයක් මාස 6කින් කොමිස් ගහන්න පුළුවන්ලු හදපු දෙයක් විකුණනකොට.
    සංවර්ධනයක් කරන්න ගියොත් චූටි කොමිස් කෑල්ලක් ගන්න අවුරුදු 3ක් වත් ඉන්න වෙනවලු.
    විජේදාස මේවට විරුද්ධ නිසා පන්නන්නේ නැතුව බෑලු.

    • asaranaya says:

      ඔන්න මසයකට වරක් ඇමති පුටුව හෝදන්න වෙන වැඩක්

  2. kalawana says:

    Thalatha… elakiri.. Niyama hera….. deeeepallaa…

  3. ExUNPer says:

    ජනාධිපතිතුමනි, කුමන්ත්‍රණකරුවන්ගේ බොරු වලට නැවතත් අහු නොවී විජේදාසගේ ඇමතිකම ආරක්‍ෂා කරනු ඇතැයි විශ්වාස කරමු !
    චන්දදායකයිනි , විජේදාසට ඔය හතර වටෙන්ම මඩ ගහන්නෙ රටේ ඉතුරු ටිකටත් විදින්නයි ! මහින්දට කලෙත් ඔය ටික තමයි! මේ සැරේ නම් අහුවෙන්න එපා !

  4. Chandima says:

    Thalatha you should prove that you are capable and honest like your brother late Hon. Gamini Atukorale

    • Pontha Nona says:

      She is capable to some extent but other members of her own party give her body massages inside the Diyawanna Palace.

  5. sam says:

    This is absurd . How can Thalatha do this job she does not know any thing about the justice system.. She may have been admitted as a Lawyer but never practiced and never stepped inside a Court House. These Yahapalana choices are horrible. Another mistake

  6. LICHCHAWI says:

    UNP can remove him from the UNP. To Remove him from the Ministry both UNP and SLFP , and the president must agree.

  7. Dayani says:

    They want to get rid of every single person, who is protesting their decisions and want to use unqualified politician to run the Ministry of Justice and Buddha Sasana.
    President should never okay this as this is another slap on the face Teroes and Sinhalese peopke.
    Just because Hon. Wijedasa didn’t like the idea of selling Hambantota.!!! What an injustified state of affair is this and what is happening in the country????

    • Tax Officer says:

      You are correct! The first one to be benefitted from his removal is Hicorp Fonie.
      He is anxiously waiting to get his Rs. 880 million black money confiscated by the justice minister.

  8. Nimal R says:

    විජේදාස උන්නැහේටත් හොඳ පාඩම . බල්ලෝ එක්ක ලැග්ගොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා

  9. ExUNPer says:

    In any case this decides the fate of My3.
    My3 has now 3 options:
    a. God
    b. Human
    c. Dog
    If he removes Wijedasa he will remain in c ( I.e Dog! ) forever in this life and future lives forever !
    So, dear president act wisely. Do not be greedy. do not trust liers.

  10. dilky says:

    This is another plot by UNP. MR and JO should never trust this guy

  11. Christopher says:

    The best place for a patriot like Mr. Wijedasa Rajapakse is the joint opposition.

  12. Donald I Will says:

    Dr Rajapaksa is the most learned person in the current government. He will bring a wealth of experience to the joint opposition if he decided to join us

Main News