විජේදාස රාජපක්‍ෂ ඉල්ලා අස්වේ..

December 28, 2017 at 3:00 pm | lanka C news
විජේදාස රාජපක්‍ෂ ඉල්ලා අස්වේ..

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂ මහතා ව්‍යවස්ථා දායක සභාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

තම තීරණය ලිඛිතව ජනාධිපතිවරයා හා අගමැතිවරයාට දන්වන්නේ යයිද ඔහු සදහන් කරයි.

ව්‍යවස්ථා සභාවට විජේදාස රාජපක්‍ෂ මහතා පත් කරන ලද්දේ අගමැතිවරයාගේ නිර්දේශය මත වන අතර 2018 සැප්තැම්බර් 09 දා ධූර කාලය අවසන් වීමට නියමිතව තිබිණි.

35,090 Viewers

11 Comments to “විජේදාස රාජපක්‍ෂ ඉල්ලා අස්වේ..”

  1. Gadol says:

    රට බේරාගන්න පොහොටුවට සහාය දෙන්න

    • Nuwan says:

      භික්ෂූන් හිරේ දාන නීති ගෙනාපු නූතන ජෝන ඩෙයිලිගේ මීළග අඩව්ව මෝඩ සිංහලයන්ව රැවටීමයි

  2. leel says:

    මෙයට රට ජාතියේ සුබ සෙත පතන සියලුදෙනාගේ දැඩි විරෝදය පලකරන්නෙමු….. ඔබ ඉල්ලා අස්වු විට එතනට පැමිනෙන කෙනා සින්හලයා ගැනහෝ බයුද්ද ආගම හෝ සුරකියි කියා විස්වාසය තැබිය හැකිද ? ඉවසා…ඉවසා..බැරි තැන තවටිකක් ඉවසන්න…..මේ වෙලාවෙ තවත් එක් අබීත සින්හයකුගෙ ඇදවැටීම රට ජාතියට දරාගත නොහැකි වනු ඇත….

  3. Open mind says:

    එක ගෝත්රිකයෙක් අඩු වීම සතුට ට කරුණක්

    • chatu says:

      open mind, novei
      OPEN BACK SIDE TO ,,RANIL….
      YAKOO THO PONNAYEK NEDA,,,,?RATATA MECCHRA WINAASAYAK WELAA THIYEDDI AMMATH
      WIKUNANAWA ,,,,HARIMA KETHAY,,,,,,,,

  4. chatu says:

    WIJEDASA mahathmayo PAMAWELAA UNATAH sathyaya watahaa ganna,
    RANILGE , gu,n,p,ya ,,j,v,p, narumayo,,hela karumaye wasalayo ,athugaala daanne nethuwa,,kaatawath
    ME RATA GODA GANTA BEHE, KARUNAAKARA EKATA MULIKATHWAYA DENNA,

  5. wijelatha lidalagapaksha says:

    illala aswela DYSNILAND gihin meeyekuta adala ganak hambu karaganin.eka ekage depala hora oppu liya horakam karagannawata wada nambuyi.

  6. නිහාල් වීරසිංහ, බත්තරමුල්ල. says:

    විජේදාස රාජපක්ෂ එක තැනක ඉන්න පුළුවන් දේශපාලනඥයෙක් නෙවි. චන්ද්‍රිකා ලග හිටියා ඇරගත්තා, මහින්දට සෙටිඋනා ඇරගත්තා, රනිල්ට අරින්න ගිහින් කෙළවගත්තා. ඒකෙන් මෙිපාර තමුන්ට වැඩකළ උන් අමාරැවෙ දැමිමා.මෙියකා තමුන් ගැන අධි තක්සේරැවකින් ඉන්න කෙනෙක්. ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඔනි.

  7. නිමල් ගුණවර්ධන, මහරගම says:

    විජේදාස රාජපක්ෂ තුල ඉවසීම දේශපාලන ශික්ෂණය නැති නිසාත් උද්දචිචකම ඉහවහා ගොස් ඇති නිසාත් ඔහුට වැඩකළ සියළු දෙනා අමාරැවෙ දැමිමා. මෙයාට කිසිදු නායකයෙක් සමග වැඩකළ නොහැකියි. තමන් “මහා ප්‍රාඥයා” කියල කටවුටි ගහ ගැනීමෙන්ම මෝඩයෙක් කියල පේනවා.

Main News