විජේදාස වැඩ බාර ගනිද්දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය වටකර දැඩි පොලිස් ආරක්‍ෂාවක්..

May 2, 2018 at 2:10 pm | lanka C news
විජේදාස වැඩ බාර ගනිද්දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය වටකර දැඩි පොලිස් ආරක්‍ෂාවක්..

ඊයේ දිනයේ ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන් විජේදාස රාජපක්‍ෂ මහතා අද දිනයේ උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශයේදී වැඩ බාර ගත්තේය.

ඔහු වැඩ බාර ගන්නා අවස්ථාවේදී එම අමාත්‍යංශයට දැඩි පොලිස් ආරක්‍ෂාවක් යොදා තිබින.

විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් ඇතිවෙතැයි සැක මත මෙසේ ආරක්‍ෂාව යොදා තිබුනේ යයිද වාර්තා වෙයි.

22,993 Viewers

14 Comments to “විජේදාස වැඩ බාර ගනිද්දී උසස් අධ්‍යාපන අමාත්‍යංශය වටකර දැඩි පොලිස් ආරක්‍ෂාවක්..”

  1. Shenal Fernando says:

    Anate Guard eken salli gaththa Vajira, Harshana Rajakaruna athulu okkoma horu tika methana innawa…

  2. Pedro says:

    I DO HOPE YOU CAME TO YOUR OFFICE WITH OUT ANY CLOTHES.

  3. නිදහස් says:

    මෙතන ඉන්න සිංහල බෞද්ධයො වැදගෙන ඉන්නව. දිය යටින් ගින්දර ගෙනියන්න දක්ෂ වජිර අනේවර්ධන ඔරවගෙන ඉන්නව.

    • කනියා says:

      එයා ආගම මාරු කලාද ?කවුද කිව්වා මිනිහාට කවුද සුබාරංචිය ගෙනාව කියල

  4. සනත් ඉතාලිය says:

    එදා හිරු සලකුනේ යු.එන්.පියේ හා රනිල්ගේ රෙදිගලවු ඔබ අද ඔවුන් සමග රෙදි අඩගෙන එකට් කබිනෙට්ටුවේ ලගුම්ගන්නෙ ඔබ නිර්වස්ත්‍රවද රෙදි අදගෙනද කියා අපට පවසන්න

  5. cim says:

    Aththatama hoda minihek, sinhala baudayata hodai

  6. Mala says:

    Hoo hoo hoo

  7. SIRIMAL says:

    Wijedasa tried to get into SLPP, but MR had second thoughts of Wijedasa’s ulterior motives. It is good that he is gone back to UNP, without splitting votes of SLPP.

    Wijedasa will not let Sajith to get leadership. Ruwan Wijewardene will not let Wijedasa to get leadership. Sajith will not let both of them to get leadership. So, 3 corner fight will last for several years and UNP will be no more powerful.

  8. vishnu says:

    අසූචි කන සුකරයන්ටත් නින්දාවක්

  9. මාතලේ බණ්ඩා says:

    විජේදාස මීට පෙර ජනාධිපතිවරැ තුන්දෙනෙක් සහ අගමැතිවරැන් යටතේ ඇමතිකමි දැරැවා.ඒ හැම අවස්ථාවකදීම පණ්ඩිත කථා කියා කෙළවාගත්තා.මෙි වතාවෙවත් කට පරිස්සමි කරගෙන මිනිස්සු වෙනුවෙන් මොනව හරි කරන්න.ඇගිල්ලේ තරමට ඉදිමෙන්න.UNP බොහෝ මන්ත්‍රීවරැ ඔබට කැමති නැහැ.

  10. "මං පඬියා" says:

    කලවං කැබිනට්ටුවට රිංගන්නෙ නෑ කිව්ව විජේදාස කුළු පොලු අරගෙන දිවුරන්න එන්නෙ උසස් අධ්‍යාපනේට හොඳට සලකන්නද කියල අපි අහනව​.එහෙම සලකන්න හිතාගෙන ඉන්නව නම් කලින් තිබුන මහා මාර්ගෙත් ඕකටම ඈඳගෙන ඔතන ඉන්න වෘෂභයොත් දක්කගෙනම ඉස්සරහට යන්න කියා අපි කියනව​.
    පසුව ලියමි,
    ඒ එනකොට රෙදි නැතිව ආව නම් විද්‍යාත්මක බවත් රැකෙනව​?

  11. vas says:

    Aprade Pohottuwen Janadipathi Wenna hitapu ekkena neda me ?

Main News