විජේදාස විශේෂ ප‍්‍රකාශයක.. හය හතර නොතෙරන මෝඩයන්ට රෙදි හැලෙන්න නෙලයි..

August 18, 2017 at 1:20 pm | lanka C news
විජේදාස විශේෂ ප‍්‍රකාශයක.. හය හතර නොතෙරන මෝඩයන්ට රෙදි හැලෙන්න නෙලයි..

අධිකරණ හා බුද්ධශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් එල්ල වී ඇති චෝදනා සම්බන්දයෙන් කරුණු පැහැදිලි කරයි.

70,171 Viewers

29 Comments to “විජේදාස විශේෂ ප‍්‍රකාශයක.. හය හතර නොතෙරන මෝඩයන්ට රෙදි හැලෙන්න නෙලයි..”

  1. yasmin says:

    GOOOO Home , Rajapaksa

    • Deviyo says:

      Rata venuven, Sinhalayan saha Bauddhayan venuven kathakarana, peneesitina ayata paharagasa ninda kireema Bathbelayanta pavarana lada rajakaariye pradhana kotasaki. Elesa nokalahoth unta maskatu labenne natha. A nisa balugattho nitharama pana pana burathi.

    • sam waidya says:

      He’s correct and all the idiots and gonpalanaya rouges can’t understand the what our minister says.

    • Upul says:

      මෝඩයෝ සිංහලයන් ය……
      මේ රට පාලනය කරන්නේ කලු සුද්දන් ය. නීතිපති දෙපාර්තමේන්තුවත්, අධිකරණයත් පුරවා ඇත්තේ කලු සුද්දන්ගෙනි. එ් නිසා ලංකාවේ කිසිම නිදහස් අරගලයක් සාර්ථක වීමට මේ කලු සුද්දන් ඉඩ දෙන්නේ නැත. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ බව සිංහලයන් තේරුම් ගන්නේ නැත.
      සිංහලයින් වෙනුවෙන් කිඹුල් කදුළු හලන අයට පකෂව ජෝන් ඩොයිලි ලා නිර්මාණය කිරීමට කලු සුද්දෝ එදා මෙන්ම අදත් හපනුන් ය.
      2015 මොහාන් පීරිස් ඉවත් කළේ අධිකරණයේ සහ නිතිපති දෙපාර්තමේන්තුවේ තීන්දුවක් ලබා දී සිංහලයා රැවටීම කලු සුද්දන්ගේ සැළැස්මට අනවය.
      අධිකරණය තීරණාත්මක අවස්ථාවේ නීතියට අනුව නොව කලු සුද්දන්ගේ කැමැත්තට අනුව තීන්දු දෙනබවට සාක්ෂිය 13 වැනි සංශෝධනයෙන් රට ෆෙඩරල් කළ තීන්දුවය.
      ලංකාව සිංහලයන් ගේ රට නෙමෙයි කියපු විජේදාසව සිංහලයන් රවටන ඇමට යොදාගැනීම ගැන පුදුම විය යුතු නැත.
      සිංහලයන් එදත් මෝඩයෝ ය…අදත් මෝඩයෝ ය.

    • ලූණු බිජ්ජා. says:

      මූ බූරුවෙක්ද​?කොටළුවෙක්ද​?

      • Wijebaahh says:

        KOTIYEK!

        • යුතුකම says:

          මහින්ද සරණං ගච්ඡාමා කියපු උන් දැන් හිරේ දාල ඇප පිට ඉන්නේ. මාස 2-3කට සැරයක් උසාවි ගාණෙ රස්තියාදුව. දැන් සෙට් එකේම සැර බැහැලා..විජේදාස සරණං ගච්ඡාමි කියන්නෙ නැතිව වෙන මොන සරණක්ද? යමු යමු ඔහොම යමු…ලංකාවේ දැන් සාධාරණ නීතියක් නැති බව බැදුම්කරේ බැලුවහම පේනවා…හොරකන් කරන්නේත් ජනතාවගේ මුදල්….හොරැ අල්ලනව කියල සෙල්ලං කොමිසම් ඇස් බැන්දුමට වියදම් කරන්නෙත් ජනතා මුදල්…..

  2. Maseera says:

    Keep image and go home

  3. Indrajith says:

    This guy who is dreaming to become the common candidate of the Joint Opposition in the 2020 presidential elections tried to undermine the present government elected by 62 million people over the past 2.5 years by surreptitiously supporting the Rajapaksas should be chased away by the UNP ASAP.

    • daham says:

      me wage hali liyala thamange gonkama pradarshanaya karanna epa yakune.

    • sarath says:

      I don’t think JO needs a common candidate a wild ass greasing a meadow. They have enough leaders in the forefront. People have learnt a good lesson from the last two elections by choosing SF and MS. They are still not fit in to UNP.

    • Brahmana says:

      How do you know he is dreaming to be the common candidate? Are you a mind reader?

  4. Lolla says:

    Well said Sir !
    කැපුවත් කොල කියාගෙන ඉන්න UNP ගොන් හැත්තට වැරැද්දත් හරි වගේ පේන්නෙ

  5. dami says:

    Yasmin, why you want to safe guard Yahapalana HORU ?

  6. Sunimal says:

    Ane lokka buru kiyanna epa.. neethiya kaatath samana kiyanne amulika borune. ehemanam ran ammadiwa kathanayaka nila niwasata gennala prashna karanne nahane.. nikan pacha wenne nathuwa gedara pala..

  7. palitha says:

    HE WAS A FAILED MINISTER EVEN UNDER THE FORMER PRESIDENT MAHINDA RAJAPAKSA .
    HE HAD TO RESIGNED FROM THAT GOVERNMENT AND THEN JOINED THE UNP. ONCE HE GET IN TO A POSITION HE GOES WILD. EVEN AS A PRESIDENT OF BAR ASSOCIATION HE WAS A FALIURE.

  8. Jay says:

    He is answering totally different issue. Could you consciously tell the public that you have never interfered with AG s dept or judiciary rather than beating around the Bush

  9. Balumas says:

    Who voted to elect Tomiya? Who is the APP Tomiya anyway?

  10. chatu says:

    mr, wijedasata wiruddhawa comment karana UNP, JVP, narmayo
    RATATH WIKUNALA THAMANGE BIRINDATH WIKUNALA awsaanayedi AMMATH
    wikunagena kana tirisannu bawa dean hondatama pehedili neda,

  11. Open mind says:

    බුද්ධ ශාසන ඇමැති තනතුර දෙනකොට විරුද්ධ වූ අය අද ඔහු වෙනුවෙන් කටයුතු කිරීම….මොන පටි පන්න ගතිය ද නොදනිමි

  12. Lal says:

    Real gentleman All those Gon UNP-JVP Helakaruma thugs can’t understand the rule of law? Why can’t that apply to day light Central Bank robers including too two?

  13. Ajith says:

    Niyama balance kathaawak..! Igena ganna oona kattiya igena ganna.!’

  14. BARCARDI says:

    Reason is very simple. MR has not deliberately stolen anything. That is why Yahapalana Junta unable find significant charges against MR. MR is the one who save this nation.

    SWRD Bandaranayake may be a talented person than DA Rajapakshe or MR as a person.

    But as a family Rajapakshe Family is better than Bandaranayake Family.

  15. palle says:

    Why the hell is that stupid, irritating, irrelevant background music?

  16. Baiyage putha says:

    Rajapaksale ekek wath weswasa keranda epa – Wijedasa Rajapakse

Main News