විජේමුනිගේ වැරදුනු අනාවැකිය කිචේ දමා අමරවීර අලූත් අනාවැකියක් කියයි.. [Video]

February 3, 2017 at 11:21 pm | lanka C news | ලංකා සී නිවුස්
විජේමුනිගේ වැරදුනු අනාවැකිය කිචේ දමා අමරවීර අලූත් අනාවැකියක් කියයි.. [Video]

ඉදිරියේදී ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයේන ශ‍්‍රීලනිපය තුල සාකච්චාවක් සිදුවන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

විජිත් රෝහන විජේමුනිගේ වැරදුනු අනාවැකිය ගැනද උපහාසයෙන් අදහස් පල කල ඇමතිවරයා තවත් දේශපාලන අනාවැකියක්ද කියනු ලැබීය.

වීඩියෝව මෙතනින්

27,858 Viewers

2 Comments to “විජේමුනිගේ වැරදුනු අනාවැකිය කිචේ දමා අමරවීර අලූත් අනාවැකියක් කියයි.. [Video]”

  1. බන්ඩයියා says:

    අවුරැදු කීයක් අමරයය් අාප්පයය් දෙන්නම මහින්ද මහත්තය යටතෙ අැමතිකම් කලාද ඒත් දෙන්නටම සත පහක අැඟට දැනෙන වැඩක් කොරන්න බැරි උනා. ජනාධිපති උනය් කියල අාප්පය කරපු වැඩක් නැහැ. ඉස්සරහටත් එච්චර තමයි.

  2. Dickie Bird says:

    nd

Main News