විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය සූදානම්.. දිවුරුම් දෙන දිනය මෙන්න..

April 14, 2018 at 1:20 pm | lanka C news
විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය සූදානම්.. දිවුරුම් දෙන දිනය මෙන්න..

මීලග පාර්ලිමේන්තු සැසිවාරය කැදවීමට පෙර පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට සියළු කටයුතු සූදානම් වෙමින් තිබේ.

ඒ අනුව කැබිනට් සංශෝධනය අපේ‍්‍රල් මස 23 වැනිදා සිදුවනු ඇති බව වාර්තා වෙයි.

නව අමාත්‍යංශ්‍ය විද්‍යානුකූල ක‍්‍රමවේදයකට සකස් කිරීම මේ දිනවල ලහි ලහියේ සිදු කෙරෙමින් පවතින්නේ යයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියයි.

ශ‍්‍රිලනිපයේ 15 දෙනෙකු ඇමති දුර අතහැරීමත් සමග පුරප්පාඩු වී ඇති එම ධුරයන් සදහා අලූතින් පත් කිරීම මෙහිදී සිදු වෙයි.

14,174 Viewers

6 Comments to “විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය සූදානම්.. දිවුරුම් දෙන දිනය මෙන්න..”

  1. Nalaka says:

    ඇමති මණ්ඩලය 30ට අඩුකර ගන්න බැරි වූ මහින්දට පුලුවන් මොනවාද ?

  2. Ratawasiya says:

    Me sareth karanne 2015 di keruwa wage maha maargai/usas adyapanei saha widesha katayuthui/lotharai mandala wage vidyaathmaka amathi mandalayak wevi. Ratata aba saranai!

  3. SUNIMAL says:

    ඉතුරු වසර දෙක මුන්ගෙන් රට බේරා ගත යුතුය

  4. SuMa says:

    සති දෙකෙන් දෙකට… එක එක වන්නම්… අවුරුදු දෙක ගෙවෙනකම් ඔහොම්ම යං.. ජහ ජහ…

  5. frank says:

    That means Higher education + Highways no more?

  6. Upali says:

    විද්‍යාත්මක ඇමති මන්ඩලයක් පත් කිරීමට, අවුරුදු 3 + කට පෙර බලයට පත් වූ රජය තීරනය කරයි. ඒ කියන්නේ ඔවුන්ම මේ අමැති මන්ඩලේ අවුරුදු තුන+ කාලය තුල විද්‍යාත්මකව කටයුතු නොකල බව පිලිගත් බවය. මෙවන් විහිලුවක් තවත් ඇතිද. මම කවදාවත් කෙනෙකුට අපහාස වදන් නොකීවත් එකක් කියමි, මේවාට කිවයුත්තේ “හිටන්” කියා නොවේ “හුටන්” කියාය.

Main News