විදුලියටත් මිල සුත‍්‍රය සූදානම්.. 10 වැනිදාට කලින් එලියට එයි…

October 16, 2018 at 1:20 pm | lanka C news
විදුලියටත් මිල සුත‍්‍රය සූදානම්.. 10 වැනිදාට කලින් එලියට එයි…

විදුලි බලය වෙනුවෙන් මිල සූත‍්‍රයත් ඉදිරිපත් කිරීමට රජය සූදානම් වන බව ලංකා විදුලේ සේවක සංගමය සදහන් කරයි.

මේ වන විට එහි කටයුතු විදුලිබල අමාත්‍යංශය තුල ලහි ලහියේ සිදුවෙමින් ඇතැයි සංගමයේ ලේකම් රංජන් ජයලාල් මහතා පවසයි.

එළැඹෙන මස 10 වැනිදාට කලින් මෙම මිල සූත‍්‍රය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද ඒ මහතා වැඩි දුරටත් කියා සිටී.

කොළඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

4,857 Viewers

6 Comments to “විදුලියටත් මිල සුත‍්‍රය සූදානම්.. 10 වැනිදාට කලින් එලියට එයි…”

  1. හරක් පැටියා says:

    එහෙමනම් ඔය දියවන්නාවේ ඉන්න හරකුනේ මුලින්ම හදපිය “පඩි සූත්‍රයක්” රාජ්‍ය, පෞද්ගලික අංශ දෙකටම. මොකද, ඕන ගොනෙකුට තේරෙන්න ඕනෙ, ඔය විදියට මිනිසුන් මත බර පටවනවනම්, ඒ බරට සරිලන්න ආදායමත් වැඩි වෙන්න ඕන කියල.

    එහෙම නැතිව දියවන්නාවේ ඉන්න හරක් අර මේ සූත්‍ර හද හද මිනිසුන් සූරා කන කොට, ඔහේ ඒවා ගෙව ගෙව ඉන්නවනම්, එහෙව් රටක ඉන්න මහජනතාවත් හරක් තමයි.

  2. සුත‍්‍ර මහ පුංචා says:

    යහපාලන සුත‍්‍රය = තෙල් මිල සුත‍්‍රය + විදුලි මිල සුත‍්‍රය + බස් ගාස්තු සුත‍්‍රය + බඩු මිල සුත‍්‍රය + උන්ගේ අම්මගේ සුත‍්‍රය + චන්ද නොතියන සුත‍්‍රය

  3. Gayantha says:

    ඉතින් ඔක ඇයි අපිට කියන්නේ ? අර ස්ට්‍රය්ක් කරලා පඩි වැඩිකරගත්තු රටට බරක් වුන ඔබතුමලාට පුලුවන් නේ නැවත උත්ගෝශනයක් කරන්න සහ ඔය පින් පඩි ටික ටිකක් අඩුකරගන්න.

  4. Kandy says:

    මේ අවස්ථාවේ රට මුහුන දෙන ප්‍රධානම ප්‍රශ්නය ණය ප්‍රශ්නයයි.
    ණය උගුලේ ගෙල හිරවී පණ අදින මිනිසුන්ට වැදගත් දේ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා කොයි රාජපක්ෂයාද ?මොන යක්ෂයාද ? රනිල්ද මෙෙත්‍රිද ? යන්න නොව තම ගෙල වටා තදවන තොණඩුව ගලවා ගැනීමයි.
    ගෙවීමට ඇති ණය වාරික හා පොලිය රටේ මුළු දල ජාතික නිෂ්පාදනය තරමටම ලං වී ඇත.ණය උගුලේ හිරවී තම අවසන් හුස්මට පොර බදන ජීවිත මිය යන්නත් කලින්ම ආණ්ඩුව “විවිධ සූත්තර” දමමින් ශරීර අවයව ගලවා ගැනීම පටන් ගෙන ඇත.සිදු වී ඇති මේ ණය ගණුදෙනු බොහොමයක් පිලිගත් ජාත්‍යන්තර සම්මුති මඟ හැර වංචාසහගතව හා විනිවිදභාවයකින් තොරව සිදු වී ඇති “මගඩි” නිසා එම ණය ගෙවීම නතර කිරීමට ශ්‍රී ලාංකික ජනතාවට යුක්ති සහගත අයිතියක් ඇත.
    නමුත් එවන් “විනාශකාරී ණය” ගෙවීම ගැන රනිල් අගමැතිතුමා තම ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර තිබීම වැදගත්ය.ඔහු ප්‍රකාශ කලේ කුමන තත්වක් යටතේ වුවත් තම රජය ණය ගෙවීම කරගෙන යන බවයි.රාජපක්ෂලා හා අනෙක් පක්ෂද මේ ණය ගෙවීම ගැන තම ස්ථාවරය රනිල්ගේ සථාවරයමද නොඑසේ නම් ඔවුන් ණය ගෙවීම නවතා දමන්නේද යන්න අපේ “බය නැති අගමැති” මෙන් සෘජුව බඩේ බිජු නැතිව ප්‍රකාශ කල යුතුය.

  5. Danny says:

    No wonder the cost of electricity has gone up. During the past nearly 4 years not a single large scale power plant has been started. Tenders were called during end of 2014 for the Sampur 300 MW coal power plant. They were submitted in early 2015. Someone in the yamapalana government wanted to promote LNG plant to get a huge commission. Now we don’t have neither.
    This shows a incapability of this stupid government. Shame.

  6. Malik says:

    This Yamapalana government doesn’t implement any major project without getting huge commissions to ministers and others. If the Sampur coal power plant was commenced in 2015 as scheduled by the last government and CEB it would have been completed by now. Coal power is the cheapest. They cancelled it get huge commissions on LNG plant. Eventually nothing is done and public has to pay higher eletricity costs.

Main News