විදුලි කාර් මිල අඩු කිරීමෙන් රටේ විදුලි අර්බුදය දරුණු වෙනවා.. බියර් මිල අඩු කිරීමෙන් බේබද්දො වැඩිවෙනවා..- ඇමති චම්පික අයවැය පට්ටා ගහයි..

November 12, 2017 at 3:29 am | lanka C news
විදුලි කාර් මිල අඩු කිරීමෙන් රටේ විදුලි අර්බුදය දරුණු වෙනවා.. බියර් මිල අඩු කිරීමෙන් බේබද්දො වැඩිවෙනවා..- ඇමති චම්පික අයවැය පට්ටා ගහයි..

විදුලි මෝටර් රථවල මිල අඩු කිරීමෙන් සිදුවන්නේ මාර්ග තදබදය තවත් වැඩිවීම බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

එමෙන්ම විදුලි කාර් ආරෝපණය කිරීමට යාමෙන් මෙරට විදුලි අර්බුදය තවත් වැඩිවන බවද ඔහු සදහන් කරයි.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයේදී අදහස් පල කරමිනි.

බියර් මිල අඩු කිරීමෙන් කිසි ලෙසකින් කසිප්පු බීම අඩු වන්නේ නැති බවද කී ඇමති චම්පික එමගින් සිදුවන්නේ අලුත් කණ්ඩාමක් මත්පැන් බීම බියර්වලින් ආරම්බ කිරීම බවද කීය.

එහිදී අදහස් පල කරමින් ඇමති ජෝන් සෙනෙවරත්න මහතා කියා සිටියේ ගල් අරක්කු බෝතලය රුපියල් 750-800 දක්වා අඩු කල යුතු බවයි.

වීඩියෝව මෙතනින්..

9,408 Viewers

6 Comments to “විදුලි කාර් මිල අඩු කිරීමෙන් රටේ විදුලි අර්බුදය දරුණු වෙනවා.. බියර් මිල අඩු කිරීමෙන් බේබද්දො වැඩිවෙනවා..- ඇමති චම්පික අයවැය පට්ටා ගහයි..”

  1. FREE says:

    බියර් ලාභ කල එක හොඳයි.නැත්නම් මුන් ගල් අරක්කු ගහල ගිහිං කොල්ලො හප්පනව​.

  2. Kamal says:

    අරක්කු පාපයකි. BDSM පිනකි

  3. Nuwan says:

    Mea Mona gon thadiyekda? Wena rata wala electrics cars dan trend eka. Muu prower crisis ekata solution ekak hoyanne nathuwa baila kiyawanawa.

    Wena ratawala ona shop ekakin beer ganna puluwan.. ath mehe!! Tourism tourism kiyanawa. Suddekta beer ekak ganna km ganan yanna ona.

  4. Buwa says:

    දැන් අපිද අයවැය හැදුවේ එතකොට?

  5. hari says:

    Muwge KASSIPU karayo BEER WALATA ADNAWA

  6. Dasun says:

    Champika , mangala dedenatama atte 2020 agamathi sihinayay.champika mangalata kapili danna hetuwa eyay.
    Namuth champikata wada mangala dakshayeki.

Leave a Comment

Main News