විදුලි දුම්රිය පත්තු වෙයි.. ලොක්කා අත්අඩංගුවට..?

October 18, 2018 at 8:40 am | lanka C news
විදුලි දුම්රිය පත්තු වෙයි.. ලොක්කා අත්අඩංගුවට..?

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ඉහලම නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

මේ වන විටත් ඔහුගෙන් අල්ලස් දුෂණ විමර්ශන කොමිසම මෙන්ම පොලිස් අපරාධ විමර්ශන ඒකකයද කට උත්තර ලබාගෙන ඇතැයිද සදහන්ය.

විදුලි දුම්රිය ව්‍යාපෘතියක් සම්බන්දයෙන් කොමිස් මුදල් ඉල්ලීමක් සම්බන්දයෙන් වූ හෙළිදරව්ව මත මෙම පරීක්‍ෂන සිදු වන්නේ යයිද පැවසෙයි.

මේ වන විටත් අයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනාධිපතිවරයා විසින් විසුරුවාහැර ඇත.

44,310 Viewers

15 Comments to “විදුලි දුම්රිය පත්තු වෙයි.. ලොක්කා අත්අඩංගුවට..?”

  1. sakalabujan says:

    Hema tenama horu…..give them to punishment as soon as possible

    • Amda says:

      අනේ මදැයි ..බෙන්ස් එකේ ඉස්කෝලෙ ගිහින් හවසට අස්සයො පැද්ද හාමු මහත්තයට වෙච්චි සන්තෑසිය

  2. hondai ape janapathithumani.

    rekiyawa, thanathuru nethi, unath horu, thakkadiyan, banku horun siyalloma bogambarata damanna
    Api oba samangai ratama oba samangayi therun saranai

  3. Dushantha says:

    තඹයගෙ රෙදි ගෑලවෙන්ඩ යන්නෙ. පෑහෑදිලි සාක්කි තියන හින්ද තඹයාට නඩු දාලා මන්ත්‍රී කමෙනුත් එලවලා දාන්ඩ ඕනි.

  4. බන්ඩා says:

    අර ක‌ෙහ‌ෙල් ජුජීවය කිය්න්න‌ේ එයා සුද‌ෝ සුදුය් ලු ඔය දුමරිය ව්‍යාපෘතිය ග‌ෙනාව‌ෙ දූෂිතය‌ො සහ බ‌ොරැ කාරය‌ො ලු හ‌ොර ප්‍ර‌ොජකේට් එකක් ලු.

  5. බන්ඩා says:

    අර ක‌ෙහ‌ෙල් ජුජීවය කිය්න්න‌ේ එයා සුද‌ෝ සුදුය් ලු ඔය දුමරිය ව්‍යාපෘතිය ග‌ෙනාව‌ෙ දූෂිතය‌ො සහ බ‌ොරැ කාරය‌ො ලු හ‌ොර ප්‍ර‌ොජකේට් එකක් ලු. නරක නම් ගා ගන්න‌ෙ නැතුව ද‌ේසපාලන‌ෙන් අයින් ව‌ෙන්න කියල ක‌ෙහ‌ෙල් සූජීවයග‌ෙ අම්මත් කිව්වලු.

  6. බන්ඩා says:

    අර ක‌ෙහ‌ෙල් ජුජීවය කිය්න්න‌ේ එයා සුද‌ෝ සුදුය් ලු ඔය දුමරිය ව්‍යාපෘතිය ග‌ෙනාව‌ෙ දූෂිතය‌ො සහ බ‌ොරැ කාරය‌ො ලු හ‌ොර ප්‍ර‌ොජකේට් එකක් ලු. නරක නම් ගා ගන්න‌ෙ නැතුව ද‌ේසපාලන‌ෙන් අයින් ව‌ෙන්න කියල ක‌ෙහ‌ෙල් සූජීවයග‌ෙ අම්මත් කිව්වලු. lol

  7. REAL MAN says:

    Aiyo….Sujeewa ….Thu nodakin…..

    He came asking to look after our future…. Gal horek……He speaks in Sinhala , English and Unknown language…

    This is what is call ” Ditta Damma Wedaneeya Karma ” .. He insulted MR and family with no base… today he is suffering like sick stray dog…..You will suffer more man.. Not only you you bloody bunch of rouges will suffer for ever….

  8. Grero says:

    මෙම විදුලි දුම්රිය ගනුදෙනු වේද මුදල් කොමිස් ලබා ගැනීම් සඳහා දුමින්ද ආරියරත්න සාකච්ඡා කර ඇති බව ඉතාම විශ්වාස විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගයකින් මට දැන ගැනීමට ලැබුණේ මීට මාසයකට පමණ පෙර දී මෙම දූෂිත නිල් නිලධාරියා වහාම සේවයෙන් පහ කිරීම් හෝ ත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

    • kasun says:

      wijayakulthilaka kiyana director anith eka.mama dannawa boi eke hodata gahanawa.essara eco world pvt ltd kiyala company ekak battaramulle dagena hodata gasagena kawa biridage namin…wedding ganne koti ganan wiyadam karala..

  9. Thamba hora says:

    2015 raththaran ashwayo, lambogini, raththaran highway, dollar billion 18 gana kiyana kota mehema deyak wei kiyala thota hithune naha neda sujiyo. Okata api kiyanne “ditta damma wedaneeya kamma” kiyala. Dan ithin ammata huk kiyala gedara palayan.

  10. Alapaluwa says:

    අන්න අරහේ බනානා කියනවා අම්මා කියනවාලු දේශපාලනයෙන් අයින්වෙන්න කියලා.ඇයිද දන්නේ නැනේද? කෝච්චිය නිකම් පත්තුවනවිට මේ බනානා නිකම්ම පත්තුවෙලා.ඔන්න ඕකට තමයි අපි කියන්නේ පුහුල්හොරා කරෙන් දැනෙයි කියලා. මේ බනානා කොහොමත් පත්තුවෙන ප්‍රථම වැට කඩන් පනින සුවභාවයක් දකින්න තියෙනවා සෑමදාම!!

    • බන්ඩා says:

      සුජීව කියන කතාව‌ෙ ඇත්තක් තියනවා. දැන් බලන්නක‌ො චන්ද කාලදෙි ජර්මන් තානාපති අපිිව දැනුවත්ව ක‌ොරල ආර්තික ඔස්තාර් හර්ෂාචාරියා විග්‍රහ ක‌ොරල අගමැති සහ ජනපති ද‌ෙ‌න්නම මුල්ගල තියපු ව‌ොක්ස්වාගන් ව්‍යාපෘතියට ව‌ෙ‌ච්ච ද‌ේ. ප්‍ර‌ොජ‌ෙක්ට් එකට ව‌ෙ‌න් කල වටිනා ප‌ොල් අක්කර 400 විකුනගන ආය‌ෝජකය‌ෙ මාරැ ව‌ෙ‌ලා. ප්‍රශ්ණ‌ෙ තියනේන‌ෙ ෆුට් න‌ෝට් සූජීව ඇත්ත කියනවද කියන එකය්.

  11. Grero says:

    ග්රේිරො (Grero) යන නමින් ආයෝජන මණ්ඩලයේ සේවයේ නියුතු නිලධාරියකු ලෙස සිටිනුයේ මා පමණි. නමුත් මාගේ නම භාවිතා කරමින් මෙවෙනි අධම සහ මිනිසුන් නොමග යවන ආකාරයේ අදහස් ප්ර්කාශ කිරීමෙන් වලකීසිතින ලෙස කියසිටිමි. නියමාකාරයේ පිටකොන්දක් තිබේනම් තමාගේ අදහස් තම නමින්ම ප්රටකාශ කරනලෙස දන්වා සිටිමි. මෙවෙනි ක්රිලයා සිදුකරමින් බොරදියේ මාළු බෑමෙන් වලකී සිටින ලෙස දන්වා සිටිමි.

    • Grero says:

      බය වෙන්න එපා . මම ආයෝජන මණ්ඩලය වැඩ කරනවා කියලා කිව්වේ නැහැ. මට පැහැදිලි ප්‍රශ්නය. dumind ආරියරත්න පොර කියන එකයි මම කිව්වේ. තමුන්ගේ පඩිය ලක්ෂ 8කට 300% කින් වැඩි කරගෙන, අදධ්‍යක්ෂක මණ්ඩලය නොමඟ යවලා වැඩිපුර ගස් ලක්ෂ් 60ක මුදල් ආපසු රජයට නොගෙවා කට්ටි පනින දූෂිතයෙක් තමයි දුමින්ද ආරියරත්න කියන්නේ. අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියරත්න තමයි ගනුදෙනුවේ මහ මොළ මොළකරු.

Main News