විදුහල්පනිතිය දණ ගස්වා වන්දවා ගත් ඌවේ මහ ඇමතිට නැවතත් අධ්‍යාපන ඇමතිකම.. පරීක්‍ෂණ අවසන් නෑ..

April 17, 2018 at 1:20 pm | lanka C news
විදුහල්පනිතිය දණ ගස්වා වන්දවා ගත් ඌවේ මහ ඇමතිට නැවතත් අධ්‍යාපන ඇමතිකම.. පරීක්‍ෂණ අවසන් නෑ..

බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතිනිය දණ ගස්වා වන්දවා ගත්තේ යයි එල්ල වූ චෝදනාව මත පළාත් අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉවත් කරන ලද ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාට නැවතත් පළාත් අධ්‍යාපන ඇමති ධුරට ලබා දී ඇත.

චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන නිසා අධ්‍යාපන ඇමති ධුරය මහ ඇමතිවරයාගෙන් ඉවත් කරන ලද අතර සිදුවීම ගැන අංශ කිහිපයකින් පරීක්‍ෂණ පැවැත්වෙයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමද සිදු කරන පරීක්ෂණයක් මේ වන විටත් ක්‍රියාත්මකය.

අදාල පරීක්‍ෂණ අවසන් කිරීමටත් පෙර මෙම ධුරය යලා ලබා දීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නේ යයි ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සදහන් කරයි.

4,279 Viewers

7 Comments to “විදුහල්පනිතිය දණ ගස්වා වන්දවා ගත් ඌවේ මහ ඇමතිට නැවතත් අධ්‍යාපන ඇමතිකම.. පරීක්‍ෂණ අවසන් නෑ..”

  1. Lakshman says:

    That is the YAHAPALANYA.
    Kaduwa Sri gala senate puke.
    People will give panisent very soon.

  2. Wade Kolla says:

    Sandaanaye hati ohoma thamai. Nawathath Ravita mudal amathikama dunnath puduma wenna deyak naha. Maru karapu maha amathila nawathath hitiya thanwalatama pathkale.

  3. ජනක says:

    දේශපාලනය පාදඩකරණය වීම නවත්වමු .උසස් අද්‍යාපනය ලැබූ සමාජයේ පිළිගත් අයට හැර අනෙක් අයට නාමයෝජනදීම මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රිකම් ගැනීම පළාත්සභා මන්ත්‍රී කම් ගැනීම තහනම් කරනු

  4. G.M.Nihal says:

    Very sad news about a principal, where is Mr.Stalin and Mr.Ganeson (MP) wake up do something about the Honest Principal. Minister go to bloody hell.

  5. PISSU PUSHA says:

    Those are YAMAPALA KEPPA show

  6. Buddhist says:

    Meka thamai Pohottuwe neethiya.

    • FREE says:

      මේ Buddhist කියන එකත් ඌවෙ මහ ඇමතිය එක්ක ඉස්කෝලෙන් කට්ටි පැනල අටවෙනි පන්තිය අසමත් වෙච්ච එකෙක් වගෙයි.මේ ලෝකෙ දැනුමක් නැති එකෙක්,යන්නෙ කොහෙද මල්ලෙ පොල්?????????????

Leave a Comment

Main News