විදෙස් ආයෝජකයින් දෙදාස් පන්සීයක් හම්බන්තොටට ගේනවා…

March 18, 2017 at 7:06 am | lanka C news
විදෙස් ආයෝජකයින් දෙදාස් පන්සීයක් හම්බන්තොටට ගේනවා…

හම්බන්තොට අයෝජන කලාපයට විදෙස් ආයෝජකයන් 2500ක් ගෙන්වීමට රජය විසින් සැලසුම්කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

අද වන විට ලොව වැඩිම ආර්ථික වර්ධන වේගයන් සහිත චීනයේ හා ඉන්දියාවේ ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් දීමෙන් මෙරට වෙළෙ`දපොළද එම රටවලට විවෘත වන බව ඔහු පෙන්වා දෙයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

3,811 Viewers

11 Comments to “විදෙස් ආයෝජකයින් දෙදාස් පන්සීයක් හම්බන්තොටට ගේනවා…”

  1. Baiya says:

    Yako umbala karanne Janadhipathi Rajapakse selasum karapu weda. Rajapakse thuma balayata awanam melahata ayojakayo evith weda patan aragena. Thopi wage meeharak balayata aapu nisa thamai vinasaya siddha une

  2. Manel says:

    Very scary! Please ….. not that many. At least one less!

  3. Deepal says:

    2015දීත් ලක්ෂ 62ට අයත් පුන්නක්කු කොස්කොල ක්‍රෝටන් කොල කන ගොබ්බ මීහරක්ට මේවා කියනකොට ෆුල්චූන්….උම්බෑ…උම්බෑ…උම්බෑ…උම්බෑ…

  4. රාහුල කොලුවා says:

    ගේනවා ගේනවා කිය කිය මුළු අවුරුදු පහේම කෙකර ගගා ඉදලා මැතිවරණය ලං වෙන කොට කියයි.. ඔන්න දැන් ඒගොල්ලෝ එන්න ප්ලේන් එකට නැග්ගා.. ලංකාවට බස්ස ගන්න අපිට ඊලග අවුරුදු පහත් දෙන්න කියලා…

  5. බන්ඩයියා says:

    ඔය ගේන 2500 ය අර ඉන්දියාවෙ පාරෙ කානුවට කැත කොරන බාබර්ල වෙන්නැති.

  6. Hemantha says:

    මුංගෙ සංඛ්‍යා අවබෝධය බින්දුවයි.

  7. latha says:

    හීනෙන් කියන ඒවා ගණන් ගන්න එපා. වොක්ෂගන් සෙල්ලම ඉවරඉ

  8. Boo says:

    උං ලංකාවට එන්නෙ මහින්දගෙන් රජයට ගත්තු හෙලිකොප්ටර් වලින්ලු. ඒවැන් බැහැල මාතරට යනකං යන්නෙ නාමල් ලග තිබිල අල්ල ගත්තු ලැම්බොගිනි වලින්ලු, හම්බන්තොටින් බැහැල කර්මාන්ත ශාලා වලට යන්නෙ මහින්දගෙ රත්තරං අස්සයා පිටින්ලු.

  9. clem says:

    Kick OUT ALL the members of Parliament. We need to get RID of all of them. Then we can ALL HAVE A HAPPY LIFE. WE NEED PATRIOTS

  10. adrian says:

    GET RID OF ALL MEMBERS OF PARLIAMENT . FORGET PARTY POLITICS. We need patriots, not thieves.

  11. nimal says:

    kesel gediya gane bedannada gennane….?

Main News