විදේශ අමාත්‍යංශයේ ලේකම් දෙමල ඩයස්පෝරා ප‍්‍රධානී එමානුවෙල් පියතුමා හමවී සාකච්චා..

December 24, 2017 at 1:20 pm | lanka C news
විදේශ අමාත්‍යංශයේ ලේකම් දෙමල ඩයස්පෝරා ප‍්‍රධානී එමානුවෙල් පියතුමා හමවී සාකච්චා..

විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් සහ විදේශ අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් දෙමල ඩයස්පෝරාවේ ප‍්‍රධානී එමානුවෙල් පියතුමා මුණ ගැසී තිබේ.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධාන කටයුතු සම්බන්දයෙන් එහිදී සාකච්චා කලේ යයි එමානුවෙල් පියතුමා සදහන් කර ඇති බව සන්ඬේ ලීඩර් පුවත්පත සදහන් කර ඇත.

විදේශ අමාතශංයයේදී සාර්ථක සාකච්චාවක් පැවැත්වූ බවත් ඔහු පැවසූ බව පුවත්පත වාර්තා කරයි.

වාර්තාව මෙතනින්

4,198 Viewers

11 Comments to “විදේශ අමාත්‍යංශයේ ලේකම් දෙමල ඩයස්පෝරා ප‍්‍රධානී එමානුවෙල් පියතුමා හමවී සාකච්චා..”

  1. Saradiel says:

    එමානුවෙල් දේවගැතිවරයා 1997 වසරේ සිට ජර්මනියේ දේශපාලන රැකවරණ ලබා සිටී.

    මෙයට පෙර මංගල ලන්ඩන් නුවරදී ද මොවුන් දෙදෙනා මුණගැසී සාකච්ඡා පවත්වා ඇත.

  2. lion says:

    සතුරන් හඳුනන්නේ නැති අපේ විදේශ තානාපති සේවාව
    සතුරා හඳුනාගත්තොත් ඔබ දිනුම්,
    සතුරා හඳුනා ගැනීමට නොහැකි වූවොත් ඔබ පරාජය වනු ඇත.
    – රුසියානු ජනාධිපති ව්ලැඩීමීර් පුටින්

  3. lion says:

    ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට බ්‍රිතාන්‍යයට පා තැබීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලන ලන්ඩන් කොටි ත්‍රස්‌තයන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ ප්‍රධාන එමානුවෙල් දේවගැති කවුරුන් කියා සිතන්නේද? නිර්වේලි බැංකුව කඩා සොරාගත් මුදල් තිබුණේ එමානුවෙල් දේවගැතිගේ දේවස්‌ථානයේ අල්තාරය පසුපසය. අපරාධ විමර්ශන නිලධාරින් එම මුදල් සොයාගත් නමුත් එවකට සිටි ඇතැම් ජ්‍යෙෂ්ට පොලිස්‌ නිලධාරීහු එමානුවෙල් දේවගැතිව අත්අඩංගුවට ගැනීමට ඉඩ දුන්නේ නැත.

  4. Saradiel says:

    ජනතා විමුක්ති පෙරමුනේ නායක අනුර සහෝදරයාගේ ආදරණීය පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවය රාවතාවත්ත ශුද්ධ වූ එමානුවෙල් පල්ලියේදී පවත් වන ලදී.

  5. Gadol says:

    “දෙමළ සන්ධානය සමග එකතු වෙලා අපි අලුත් ආණ්ඩුවක් හදනවා…” – කිරිඇල්ල

  6. sinha le says:

    අද හංසයට ඡන්දේ දුන්නු ජනතාව හිතනවා අපි කතිරේ ගැහුවේ කොකාටද කියලා?

  7. john the baptice says:

    මේ ආණ්ඩුවේ මේ ගමන් මග නිසා අද ලැජ්ජාවට කළකිරීමට පත්වෙලා තියෙන්නේ බුලත්කොලයට කතිරය ගහපු ලක්ෂ 58 නෙමේ. හංසයට කතිරය ගහපු ලක්ෂ 62.

  8. PISSU PUSHA says:

    This bugger cheated MR too

  9. Amaraweera says:

    I am sure Prasad is not a traitor.Any body can talk

  10. මුන්ට කතිරේ ගහලා says:

    මුන්ට කතිරේ ගහලා ඇන ගහපියව්.

  11. ape ekaa says:

    අද හංසයට ඡන්දේ දුන්නු ජනතාව හිතනවා අපි කතිරේ ගැහුවේ kaputatadada nathnam bassatada, (කොකාට)ද කියලා

Main News