විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේ ගේනවාමයි..

June 4, 2017 at 12:00 pm | lanka C news
විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේ ගේනවාමයි..

විධායකය අහෝසි කරමින් නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් මේ වසරේදී ස්ථිරවම ගෙන එන බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ඒ සදහා වූ කටයුතු මේ දිනවල කරගෙන යන බවද කී ඔහු ඇතැම් කරුණුවලට ජනමත විචාරණයක් සිදුකළ යුතු බැවින් ඒ ගැන සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද බවසයි.

නව ව්‍යවස්ථාව මුළු රටේම උවමනාවක් යයිද ඔහු තව දුරටත් පෙන්වා දෙයි.

2,505 Viewers

9 Comments to “විධායකය අහොසි කරන අලුත් ව්‍යවස්ථාව මේ වසරේ ගේනවාමයි..”

  1. Naagha says:

    Good. People are well perfect with everything and waiting for constitution reform.

  2. Mmtiya says:

    Me paraya hithàne muge mahabellige buudalaya kiyalada polu parak oluwata gahapiya dutu thena

  3. Dickie Bird says:

    Gon Thadiyo, get the economy right first and help the flood victims.
    Identify your priorities instead of BS.

  4. LION says:

    Go to hell Kirialla & Yamapalanaya ….No need any new Constitution
    We Will oppose Sri Lanka’s new Constitution ..We cannot trust this Government

  5. ගුරුළු says:

    කිරිඇල්ල කාටද අවශ්‍ය නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ..උතුරේ කොටි දෙමල ජාතිවාදීන්ගේ අන්තවාදී හම්බයන්ගේ දොළ පිදේනි පිදීමටද ?
    මේ රටේ මහජාතිය මේ නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා ..ඔබේ ප්‍රකාශය අපි හෙලා දකිනවා එය මුළු රටේම උවමනාවක් නොවේ දේශද්‍රෝහී වත්මන් රෙජීමයේ අවශ්‍ය තාවයක් පමණයි

  6. COBRA says:

    Why is there a need for a new constitution? No need the new Constitution It would betray our Motherland
    Go to hell you traitor

  7. lalith says:

    රටට සහ මුලු සිංහලුන්ට අවශ්‍ය ඕකද සිංහලුන්ට අනවශ්‍ය දෙයක් අවශ්‍ය උබේ හොර ගෑනිටද ඉක්මනටම කරපන් පුලුවන්නම් එතකොට සෑම අතින්ම ස්වයම්පෝෂිත රටක් වෙයි නේද ගොනෝ

  8. john the baptice says:

    විසි නම පාරක් පැරදිලා මුන්ට තවම ලැජ්ජා නැහැ

  9. LION says:

    කන් අඩි පැලෙන ලය පුපුරන වෙඩි සද්දෙන්,
    නොසලෙන එවුන් පමනක් අප හා එද්දෙන්,
    යුද්දෙදි දෙපා වෙව්ලන උන් නවතිද්දෙන්,
    ජය ටැබ කරා යමු අපි පෝරක මැද්දෙන්…

Main News