විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..

June 19, 2018 at 3:00 pm | lanka C news
විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..

විධායක ජනාධිපති බලය නැතිව අලි දෙදෙනෙකු එලවාගන්න බැරි යයි පවසන ඇමති සරත් ෆොන්සේකා පසුගිය රජය සමයේ විධායක බලතල නැතිව තනිව යුද්ධය ජය ගත්තේ යයි කියන්නේ කෙසේදැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය ප‍්‍රශ්න කරයි.

එම සංවිධානයේ කැදවුම්කරු නීතීඥ පේ‍්‍රමනාත් සී. දොලවත්ත මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.

විදායක ජනාධිපති බලතල නැතිව අලි දෙදෙනෙකු එලවගන්න බැරි ෆොන්සේකා ඇමතිතුමා කොහොමද කියන්නේ විදායක බලතල නැතිව තනිවම යුද්ධය අවසන් කලා කියලා – නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත – කැදවුම්කරැ – සත්‍යය ගවේෂකයෝ සංවිධානය

Gepostet von Premnath Dolawatte am Montag, 18. Juni 2018

26,982 Viewers

29 Comments to “විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..”

  1. kanishka Tissa says:

    Well said indeed! Ponseka is just a puppet of the Western Imperialists and the Indian Expansionists as exactly as the whole Yahapalana bunch is. That’s it!

    • Kamal says:

      ජනතාව විසින් සෘජුව ජනාධිපති තෝරාගන්නා ක්‍රමයක් ඇති හෙයින් සිංහරාජයේ අලි දෙදෙනා පාර්ලිමේන්තුවෙන් (පාර්ලිමේන්තු ඇමතිගෙන්) බේරාගැනීමට හැකිවිය.

      • sky says:

        විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..”
        පිළිතුර–පුද්ගලයා එකක් වුවත් මතන චරිත 2ක් ඇත .. හමුදාපති සර ත් පොන්සේකා වීරයෙක් නමුත් …..වාසියට බලයට තන්හාවී රට ජාතියට ද්‍රෝහියෙක් වූ ඇමති සරත් යහපාලනේ රූකඩයක් එකයි මේකට හේතුව

        • ranjan says:

          පොන්සේකා වැනිම තවත් බුරුවෙකුගේ අදහසක්

          • sky says:

            @බුරුවෙකුගේ සහ මිනිසකුගේ වෙනස නොදන්නා ranjanට
            අද උබලා නිදහසේ ඉන්නේ සරත් පොන්සේකා වැනි හමුදාපතිවරු සහ අපේ විරෝධාර රණවිරුවෝ මේ රටේ සිටිය නිසයි
            නැත්නම් මෙලහකටත් උබලා LTTE ත්‍රස්තවාදීන්ගේ මිනිස් බෝම්බ වලින් එලොව ගිහින්
            එක හොදට මතක තියාගනින් ගුණමකු මෝඩ බූරුවෝ

    • Asaranaya says:

      අපේ ගම්වල කළවැද්දට කියන්නෙ උගුඩුවා කියලා , ඒකේ තේරුම උගුඩුවා හොරෙන් කිතුල් ගස් නැග හොරට රා ටික බීලා දුවනවා එසෙනම් පොනියට උගුඩුවා නොහොත් කැලේවැද්දා කියමු

      • වැදගත් මිනිස්සුන්ට අපහාස කිරීම ජාතකේ වරදක්. මොනව වුනත් ෆොන්සේකා, මහින්ද කියන්නෙ මේ රට යුද්දෙන් මුදවාගත් දෙදෙනා. යුද්කාධලෙ සුනඛයෙකුගෙ වෘෂණවල ඉඳල බොලාගෙ මෑනියන්ගෙ නැහැදිච්චකමට බිහිවුන තොපි වගේ අපතයො රටටම පිළිලයක්.

        • Ruvan says:

          Jagath Weeratunga! You’re dead wrong. Sarath Fonseka was one of several persons who was appointed to take care of certain duties related to the war against LTTE! You can never compare Mahinda’s responsibility during the war with another person who was under him. It’s like comparing Dutugamunu with one of the 10 giants he appointed during his liberation struggle against the invader!
          Just learn how to think and utter things logically.

          • පර්සි මහේන්ද්‍ර දුටුගැමුණු රජතුමාට සමකිරීමම තමුනගේ දැනුම සහ ගැතිභාවය ප්‍රදර්ශනය කරනවා. අතීතයේ රටේ පහලවූ උත්තම පුරුෂයෙකු සුනාමි ව්‍යසනයක් වගේ ව්‍යසනයකදී අසරණ මිනිසුන්ට දීපු ආධාර ගසාකාපු එකෙකු⁣ට සමකිරීමට උත්සහ දැරීමම කාලකණ්ණි කමක් නොවේද? අනික දුටුගැමුණු රජතුමා යුද්ධයේ ඉදිරියේම යමින් ක්‍රියාකාරීව යුද්ධය මෙහෙයවුවා. පර්සි තමුන්ගෙ වැසිකිලිය පවා වායුසමීකරණය කරගෙන, ටීවී හයිකරගෙන මහජන මුදල් කොල්ලකමින් නාස්තිකාර පුතුන්ට රට උගසට තබා රාත්‍රි කාර් රේස් තබමින් සිටියදී යුද්ධය කලේ කවුද? ගෙනෙන ලද ටී56 උන්ඩයෙන් පවා ගසාකා දුටුගැමුණු රජුට සමාන කරන්න හදන නීලකාස හොරාද යුද්ධය කලේ?

        • Asaranaya says:

          මෙන්න බොලේ කැලේවැද්දාගෙ මලයන්ඩියෙක් ගුහාවෙන් එලියට බැහැලා, ඌට කියමු මුගටියා නොහොත් හෝතඹුවා කියලා, පොනියගේ ජාතකේ දන්න හොර මුගටියෙක් වගෙයි

    • මෙතන වෙලා තියෙන්නෙ විධායක බලය නැතිව අලි අල්ලන්න බැරිකමක් නෙවෙයි. විධායක බලය යොදවල අලි අල්ලන එක නැවැත්වීම. මේක තේරුම්නොගෙන කට්ටිය හෙන ටෝක් දෙනවා.සමහරු ඉන්නවා ෆොනී එක්ක වෛරබැඳගත්. පර්සි එක්ක ජන්දෙ ඉල්ලුවා කියල. උන්ට ඉතින් පර්සිගෙ පඩෙත් සුවඳයි. හැබැයි ඉතින් ෆොනීනම් ඕවට වැටෙන්නෙ නෑ.හිරේ හිටපු කාලෙත් කොන්ද කෙලින් තියන් නියම පොරක් හැටියට හිටියෙ. අර සමහරුවගේ පහුවදාට බන්ධනාගාර රෝහලට ගියේ නෑ.

  2. Shock Doctrine says

    Your are correct, Problems are created & people are confused, It is one of the Neoliberal strategy. Please read “The Shock Doctrine; The Rise of Disaster Capitalism by Naomi Klein” & see the documentary film in YOU Tube

  3. ජනතාව says:

    සරත් ෆොන්සේකා තනිව යුද්දේ ජයගත්තේ කොහොමද කියලා දොලවත්තට නොතේරෙන එක පුදුමයක් නෙවෙයි .
    දොලවත්ත යුද්දේ වෙනකොට කොහෙද හිටියේ? සරත් ෆොන්සේකා එක්ක සංසන්දනය කරපුවහම දොලවත්ත මොනවද කරපු කැපවීම ? දේශපාලන මත මොනවා උනත් නිකන් අපහාස උපහාස කරලා සරත් ෆොන්සේකාව වට්ටන්න්න අමාරුයි. මෙන්න මේක තමයි මහින්ද වටා ඉන්න හාල්පරුවන්ගේ තියෙන ගෝත්‍රවාදය. පුළුවන්කමක් තියනවනම් සරත් ෆොන්සේකා වැනි අය දිනගතයුතුයි. සරත් ෆොන්සේකා, මහින්ද එක්ක බලනකොට දොලවත්තයා මොකෙක්ද ?

    • රන්ජන් says:

      යුද්ධය සම්බන්ධයෙන් නැති ගුණයක් පොන්සේකාට පැවරූ ජේ වී පී මන්ද බුද්ධිකයින් දැන් අසරණවී ඇති අන්දම

    • සොල්දාදුව says:

      තෝ තනියම යුද්දකරල යුද්දෙ දිනුව කිව්වනේද කලවෑද්දො. පඩය තොට අලි බෙට්ටක්වත් අල්ලගන්න බෑරිඋනා. ගිහිල්ල මහින්ද මහත්තයගෙ කකුල් දෙක අල්ලල වෑදල සමාව ගන් අසමත්ජාති බල්ලා.

      සොල්දාදුව

  4. Kadiya says:

    විධායක ජනාධිපති යනු කිව්වම යන්නත්, හිටු කිව්වම ඉන්නත් සෑම නිලධාරියකුම බැඳී සිටී. වාචාල කමට මොනවා දෙඩෙව්වත් සත්‍ය එයයි. ඔලුව උදුම්මවාගත් මෝඩයකු හැර සියල්ලෝම එය දනී.

  5. Manoj says:

    සරත් ෆොන්සේකා kiyanne MOLAYAK kaldak nethi,KATE break nethi, buuuru,mati, GON HARAKEK !!!!

    • තමුන්ගෙ කමෙන්ට් එකෙන්ම තමුන්ට තියෙන උගත්කම හා බුද්ධිය මනාව ප්‍රදර්ශනය වෙනවා. යුද්ධකාලෙ ගෙයින් එලියට බැහැගන්න බයේ ඇඳුමෙ මලපහකරගත්ත තමුන්, මේ දොලවත්ත වගේ අය දැන් මයික් පැලෙන්න කෑගහනවා.

  6. Ranaweera says:

    mun mecchara moda harak da

  7. ranbandara says:

    eka moda kathawak sarath ettatama yuda pitiye yuddaya kala bomba kewa dvi paraduwata thaba yuddaya meheyawuwa. mahindala gota basil namal gahapan kiwwa kolambata wela A.C daagena sepata hitiya

  8. PISSU PUSHA says:

    Well said, He is only a one KALAWEEDA, who knows to talk nonsons

  9. කලවැද්දයි බුවල්ලයි says:

    කලවැද්දයි බුවල්ලයි ……කියාපල්ලා කෝ විධායක බලය නැතිව අලි දෙදෙනෙකු එලවන්න බැරි ෆොන්සේකා තනිව යුද්ධය ජය ගත්තේ කොහොමද..” හාහ්..හාහ්…හාහ්…..දීපන්කො උත්තර.වෙල් විදානේ.

    • නයා says:

      අලි ඇල්ලිල්ලයි,යුද්ධ කිරිල්ලයි දෙකක්නෙ. මේ දෙක තේරුම්ගන්න බැරි දොලවත්ත වගේ ළදරුවො හෙන සිඟිති ටෝක් දෙනවා. ෆොන්සේකා නැතුව මහින්ද හමුදාපති හැටියට යුද්ධකරන්නද? මේ දොලවත්තයි මෙතන මේ විහිලු සපයන මෝඩ රැලයි යුද්ධෙ ගැන මොනවද දන්නෙ. අඩුතරමෙ ඒ කාලෙ අනුරාධපුරෙන් එහාට ගිහින් තියෙනවද? අනික අලි ඇල්ලීමට වීධායක බලය ඕන නෑ. මෙතන වෙලා තියෙන්නෙ විධායක බලය යොදල කරන ක්‍රියාවලිය නවත්තපු එකයි.

  10. Gayantha says:

    Fonseka katta kanna puluwan worker kenek wage porak habai naheta ahana porak newai. Mahinda saha gota thamai poragen hariyata waide karagatte manager kenek wage. Hariyata yakku baidagena issara waida gatta wage. thaniyen raja wenna gihin thamai kelawunai fonsekata.

  11. LION voice says:

    WELL SAID 1000%….very well said GREAT statement…

  12. David Milli-banda says:

    Dolawatte hitiye uge thathage a’tay athule oi !!!!!!!!!!!!!!
    kalaveddage kaiwaruwa withrayi.
    Raigamayayi/Gampolayayi wage Fony saha thewapperuma.

    gayantha masurang…………

  13. FREE says:

    ඔව් මං යුද්ධෙ කලේ තනිවම​.විධායකය තියෙන්නෙ හමුදාපති ධූරයට පහලින්.(කැඩපතෙන් මුහුණ බලා,ඇත්තටම මට පිස්සුද​?)හයිකෝප් එකත් මගේම නිර්මාණයක්.(සොරි, මගෙ හිටපු බෑනත් ඒකෙ කොටස් කාරයෙක්.)සුදු කොඩිය නම් මගේම,ඒ කියන්නෙ මගේම වැඩක්.මං ගත්තෙ ඡන්ද පන්දාහයි.(අයෑම් සෝ සොරි,හරියටම කිව්වොත් හාරදහස් හත්සියයක් විතර​)ගිනිසිළුව නිවී ගියා,ඒ ගානෙන් පුළුවනිද ඒක පත්තු කරන්න​.මං දැන් ඉන්නෙ කොළඹ වල් අලිත් එක්ක​.සිංහරාජෙ වන අලි කොහොමද කොළඹ වල් අලින්ට පාට් දාන්නෙ.මං ඕකුන් දෙන්නව ඇදල දානව එලියට, තනිවම යුද්ධෙ කල මම මේකට එකතු කරගන්නව තෙවරක් පෙරපු ස්ප්‍රීට් ගහපු මගේ සගයවත්.
    ආ,කාගෙන්ද ඒ කෝල් එක,
    ඒ කියන්නෙ මටත් උඩින් කවුරු හරි ඉන්නව වගෙයි???????????(ඉස්සරත් උන්න වගේ දැන් නම් මතකයි.)

    • නෑ විධායකයනෙ යුද්දෙ කලේ. පර්සි මහේන්ද්‍ර තමයි ඉදිරි ආරක්ෂක වලල්ලටම ගිහින් යුද්ධය මුලුමනින්ම සැලසුම්කරලා කලේ. හැබැයි සෙබලුන් ජීවිතය පූජාකරල යුදදෙ කරදදි විධායකය තමන්ගෙ වැසිකිලියත් ඒ.සී කරල ටීවී හයිකරල රටේ දේපල ළමයින්ට ලියල දීල(CSN වගේ ඒවා), මහනාහිමි ඉල්ලීම නොසලකා දළදාව ඉස්සරහ නයිට්රේස් පැදපැද තමයි යුද්ධකලේ.ඒවගේම තමයි අහිංසක මිනිස්සුන්ට ආපු සුනාමි ආධාර කොල්ලකෑවෙත්. ශක්‍යතා වාර්තා විසිකරල හම්බන්තොට වරායයි,ගුවන්තොටයි හදලා බිලියන ගානක කොමිස් කුට්ටියක් සාක්කුවෙ දාගත්තා. දැන් රටම ණය ගෙව්වට පර්සි කුට්ටිය තමන්ගෙ කුට්ටිය පිටරට හංගපු හැටිත් දන්නවා.

  14. ඒ ගමන මේ කළවැද්දා කියනවා යුනෙස්කෝවට කියලා සිංහරාඡය ලෝක උරැම ලැයිස්තුවෙන් ඉවත්කරවගන්නවලු.මේ යකාට අමු කැවිලද දන්නේ නෑ.මේ වගේ වගකීමක් දැනීමක් නැති අඳබාලයන්ට ෆීල්ඩ් මාෂල් පදවි, ඇමති පදවි දීලා දැන් රටට වෙන්න යන දේවල් පෙනෙනවනේ.ලංකාව ගැන,මේ රටේ ඉන්න මීහරක් ඇමතියෝ ගැන මුළු ලෝකෙම ඉන්න බුද්ධිමත් මිනිසුන් හොඳින් තේරැම් ගනීවි.අලි දෙන්නටයි ඡනතාවටයි නරකක් නොවන පරිදි කලයුතු හොඳ විසඳුම් ඕන තරම් හදන්න පුළුවන් බුද්ධිමත් මිනිස්සු මේ රටේ කොපමණ ඉන්නවද.මේ මැටි මෝලට පුළුවන්නම් උද්දච්ච නොවී ඒ මිනිසුන්ගේ හඬට ඇහුන්කම් දෙන්න, විසඳුම නිකම්ම ලැබේවි.අහෝ රටකට ගිය කලක් කියලා තමයි අපට කියන්න තියෙන්නේ අන්තිමට.

Main News