විපක්‍ෂ නායකකමට වඩාත්ම සුදුසු ගම්මන්පිලයි..- සන්ධාන මහ ලේකම් අමරවීර

August 6, 2018 at 10:00 am | lanka C news
විපක්‍ෂ නායකකමට වඩාත්ම සුදුසු ගම්මන්පිලයි..- සන්ධාන මහ ලේකම් අමරවීර

විපක්‍ෂ නායක ධුරයට වඩාත්ම සුදුසු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා
බව තමන්ගේ මතය යයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මාධ්‍ය හමු නිතර පවත්වමින් නිවැරදිවම විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ ගම්මන්පිල මහතා යයිද ඔහු සදහන් කරයි.

ගම්මන්පිල මහතා අද වන විට ඉතා සාර්ථනව විපක්ෂයේ කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ යයිද ඔහු පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂ නායක ධුරය ගැන සන්ධානය ලෙස නිල පැහැදිලි කිරීමක් අද දිනයේ කතානායකවරයා වෙත යවන බවද අමරවීර මහතා පැවසීය.

15,987 Viewers

11 Comments to “විපක්‍ෂ නායකකමට වඩාත්ම සුදුසු ගම්මන්පිලයි..- සන්ධාන මහ ලේකම් අමරවීර”

  1. Konda says:

    Me karanne ekabaddaya keta veema

    • nalinda says:

      Koheda munge prajatantrawadaya. Munta chande dunna apita madu laligen talaganna ona. Mahabanku mankollaya maha hora wahanawane. Munta madu waligen talana kaalaya wadi ataka naha. desaddrohiyo kalliya yama palanaya. topata lanka matawa daduwan dena kale wadi atha naha.

  2. සිංහල කොන්ග්‍රස් says:

    ම‌ෙි ම‌ොන විගඩම් ප්‍රජාතන්ත්‍රවාදයක්ද? ආණ්ඩුව‌ෙ ඇමති කටු සූප්පු ක‌ොරන එක‌ෙක් විපක්ෂ නායක ත‌ෝරනවා.

    • Asaranaya says:

      කොයිවෙලෙත් බස් පොල්ල පොලිශ් කර කර ඉන්න එකාට පුලුවන්ද විපක්ශ නායකයා තෝරන්න.එතොකොට හීන්බබා සියා මොකද කරන්නෙ, අප්පොච්චාගෙ කතා කියනවා ඇති,
      මේක බයානක කෙටවීමක්, බස් කොන්දාගෙ චරිතය හොඳට රඟපානවා

  3. සිංහල කොන්ග්‍රස් says:

    ම‌ෙි ම‌ොන විගඩම් ප්‍රජාතන්ත්‍රවාදයක්ද? ආණ්ඩුව‌ෙ ඇමති කටු සූප්පු ක‌ොරන එක‌ෙක් විපක්ෂ නායක ත‌ෝරනවා. විපක්ෂ‌ෙ හවෙත් ආණ්ඩුවට විරැද්ධ මංත්‍රි වරැන්ට තමන්ග‌ෙ නායකය ත‌ෝරගන්න ඉඩ ද‌ෙන්න‌ෙ නැහැ.

  4. Dp says:

    කටු සුප්පන අමරවීර මරු විකලෙන් කියවනවා .

  5. Dakune Kolla says:

    Adu Kule Paharaya…………..

  6. Dp says:

    කොහොම වුනත් මම නම් හිතන්නේ මීළඟ ජනාධිපති වෙන්න සුදුසුම කෙනා අමරවීර.

  7. sri says:

    මහින්ද අමරවීරගේ නිවරදි තේරීමක්.

  8. sri says:

    නිවරදි තේරීමක් . ඒකාබද්ධය කෙටවීමක්.

  9. podu says:

    නිවරදි තේරීමක්

Main News