විපක්‍ෂ නායකකම මහින්දට.. සම්බන්දන්ගේ-අනුර දිසානායකගේ විපක්‍ෂ පට්ටම් ගැලවේ..

December 15, 2018 at 3:24 am | lanka C news
විපක්‍ෂ නායකකම මහින්දට.. සම්බන්දන්ගේ-අනුර දිසානායකගේ විපක්‍ෂ පට්ටම් ගැලවේ..

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇත.

එහිදී විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබීමේ වැඩිම අවස්ථාවක් නිර්මාණය වී තිබේ.

ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන් දැනට දරන විපක්‍ෂ නායක ධුරය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක දරන විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයද අහිමි ව වනු ඇත.

49,249 Viewers

26 Comments to “විපක්‍ෂ නායකකම මහින්දට.. සම්බන්දන්ගේ-අනුර දිසානායකගේ විපක්‍ෂ පට්ටම් ගැලවේ..”

  1. sudelmi says:

    පොහොටුවේ මන්ත්රී කොමද පලිමෙන්තුවේ විපක්ෂ නායක වෙන්නේ

    • නිළමේ says:

      අම්මගෙන් අහපන්!

    • ප්‍රවිර says:

      කට්ටියම අහගත්තනේ අගමැටි රනිල් ගේ කෙරුවාව ජනාධිපති ඉස්සරහා ඉඳගෙනම.
      දැන්වත් රනිලා තමයි කෙරුමා කියලා හිතාන ඉන්න අයට ටිකක් පෑදෙනවානම් හොඳයි.

  2. kapila says:

    Ranil wont give this to MR. Sambanda will be opposition leader and he will be prime minister , may be president soon after no confident motion to MY3

    • NS says:

      How can Ranil do that? He was even once ousted as the PM by The President. He could not even keep his own portfolio. President will this time decide who to be given the ministries and keep most of them to himself unlike the last time .

    • Kal says:

      He need 2/3 to impeach the president..

    • LION says:

      Don’t day dream you idiot tiger supporter kapila…It will never happend in this Sinhala Motherland
      Success comes to those who deserve it. Hon. Mahinda .Congratulations!

      • Nilu-2 says:

        If UNP brings an impeachment motion, it will pass by majority (2/3). That is good enough to frustrate PZ and he will be resigned. Though he does not want to resign, he credibility will be degraded. Having such situation, if someone bring the issue to supreme court, PZ will be gone. Charges:
        1. Lack of majority in parliament
        2. Lack of mutual understanding between PM and Speaker
        3. Violation of constitution.
        4. Lack of confidence in his party.

        MY3 must go home now!!

        • Critic says:

          Hey Tiger Nilu! Note that all the documents of the Central bank robbery are now in the hand of MY3. Before they bring impeachment, MY3 will definitely expose all the names of robbers,including the robber leader.So RW should resign before that.

  3. Nihal says:

    Stay away from any post in the parliament stupid. Your popularity will go down the drain with what’s happening there. Already lost too much because of drama last few weeks.

  4. Rasika says:

    Anurayatai. Sambandantai. Amathikam denna lahasthi athi un denna kade giyata.
    .

  5. Alapaluwa says:

    අගමැති හීනෙ බොඳවුනාට පස්සෙ ඉතින් දැන් විපක්ෂ නායකකමටවත් ට්‍රයි එකක් දාන එක හොඳයි. හැබැයි හරි පාරෙන්.

  6. Janaka says:

    ආන්න එච්වරයි වෙනස…රනිල් මෛත්‍රි දීගය එහෙමයි…මහින්ද විපක්ෂයේ නායක කරන්නයි සරත් නන්ද ලණු දුන්නේ….

  7. Janathawa says:

    Of course,that should be the way the things should happen,if democracy prevails at least
    by now,unlike the unjustifiable manner it was appointed last time to their advantage ,which people regard as KOOTA TACTICS of the previous government.

  8. Donald Isuru Wilegoda says:

    I am sure Sampanthan and Anura were well looked after by their masters.

  9. ගන්ජ බන්ඩා says:

    ජවිපෙ සහ ටීඑන්ඒ යනු විපක්ෂයේ සිටින එජාප ආණ්ඩුවේ කට්ටියය්.

  10. අනුර කුමාර says:

    විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක කම අපට නැති වුනාට කමක් නෑ;
    අපි එකතුවෙලා මහින්දගෙ අගමැති කමට කෙලෙව්වනෙ.

    ඒක හොඳටම ඇති. – අනුර කුමාර.

  11. දප්පුල says:

    ඒක පොහොට්ටුවට හම්බ වෙනකම්ම ෂුවර් නෑ!

    මතකනෙ, 2015 දී කතානායක කරූ මයා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරල 55 ක් හිටිය මහින්ද පිල වෙනුවට 15 ක් හිටිය සම්බන්ධන්ට විපක්ෂ නායකකම දුන්න ලස්සන.

    • ක්‍රිමිනල් says:

      කරු මයා හැමදාමත් කලේ අධිරාජ්‍යවාදී බටහිර ආණ්ඩුවලට ගැතිකම කිරීමයි.

    • කාදිනල්තුමා says:

      ඒ පාහරයට එදත් මහින්දට වැඩිය කොටි සම්බන්ධා ලොකුයි, අදත් ලොකුයි.

  12. Sudath says:

    දප්පුල නිකන් තප්පුන්නෙ නැතිව හිටපන්. සන්දානෙ මහා ලේකම් හා UNP මහා ලේකම් ගිවිසුමක් මගින් සබාග ආණ්ඩුක් හැදුවම ඒ සන්දානෙම කොටසකට කොහොමද විපක්ෂ නායක කම දෙන්නෙ.

  13. රටවැසියා says:

    එතකොට අපි මෙච්චරකල් රුපවාහිනියේ සියලුම චැනල් වල බලලා තියෙන්නේ ටෙලි නාටකයක්ද බොලං???
    මගේ අප්පේ..උන්දැලා කියපු කොරපු දේවල් ..බුවල්ලක් ගෙනෙල්ලා තලාගන්ට 🙂

  14. Jayajaya says:

    Some alians are blind to Mahinda’s sacrifice for the country.

Main News