විපක්‍ෂ නායකට එරෙහි විශ්වාස භංගයක් ඒකාබද්දයෙන්.. සම්බන්ධන් රකින්න ආණ්ඩුව සූදානම්..

April 15, 2018 at 5:30 pm | lanka C news
විපක්‍ෂ නායකට එරෙහි විශ්වාස භංගයක් ඒකාබද්දයෙන්.. සම්බන්ධන් රකින්න ආණ්ඩුව සූදානම්..

මීලග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය තම කණ්ඩායමට ලබා දෙන කතානායකගෙන් ලෙස ඉල්ලා සිටීමට ඒකාබද්ද විපක්‍ෂය තීරණය කර ඇත.

ඊට ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්ට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාස භංගයක් ඉදිරිපත් කිරීමටද ඔවුන් සූදානම් වී සිටී.

අගමැතිවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංගයේදී අගමැතිවරයා රැුක ගැනීම වෙනුවෙන් ඡන්දය ලබා දීම ඇතුළු කාරණ කිහිපයක් සම්බන්දයෙන් විශ්වාස භංගය ගොනු කිරීමට නියමිතය.

මේ ආතර ආණ්ඩුවේ පාර්ශවය පවසන්නේ විපක්‍ෂ නායකවරයාට එරෙහිව ගෙන රනු ලබන විශ්වාස භංගයකට විරුද්දව ඡුන්දය දී විපක්‍ෂ නායකවරයා රැුක ගන්නා බවයි.

10,416 Viewers

14 Comments to “විපක්‍ෂ නායකට එරෙහි විශ්වාස භංගයක් ඒකාබද්දයෙන්.. සම්බන්ධන් රකින්න ආණ්ඩුව සූදානම්..”

  1. Nim says:

    MEPAMANA KANDAYAMAK
    VIRUDA PAKSAYE ENAKOTA
    MONA RATEDA? SULUTHARA
    PAKSAYA KATA VIRUDA PAKSA
    NAYAKA KAMA DENNE?
    YAKAGE PRAJATHANTARA WADAYAK.
    KATHA NAYAKA TA MOLE NADDA.

  2. lion says:

    පසු ගිය කාලයේ මිනීමරු පිරපාකරන් සමග කොටි දින සමරු සම්බන්දන් කොහෙත්ම විරුද්ද පක්ෂයේ නායක කම නොදිය යුතුය

  3. sinha le says:

    උතුරේ ඉඩම් වලට ලන්දේසි තේසවලාම නිතිය තිබෙන තුරු දෙමලෙක්ට නායකකම නොදිය යුතුය

  4. Gayantha says:

    Moda waida karanna epa. ekak genath pradeshiya saba wala api gattu gaimmat naithi wuna.

  5. lion says:

    අනාගත සිංහලුන්ට නැඟෙනහිර සහ උතුරු ප්‍රදේශවල ඉඩම් අත් පත් කරගෙන රටේ ඕනෑම පුරවැසියෙකුට හිමි අයිතීන් බුක්ති විඳිමින් එහි ජීවත්වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දීම රජයේ වගකීමය. එය කල හැකි රාජ්‍යයක් අපි තනාගත යුතුය. එවැනි රාජ්‍යයක් ගොඩනැඟිය හැකි ආණ්ඩුවක් අපි පත් කරගත යුතුය. රනිල්ගේ ආණ්ඩුව පත්කර දී ඇත්තේ සිංහලුන්ගේ අයිතීන් පැහැර ගෙන රාජ්‍යය දියකර හැරීමට විනා සිංහලුන්ට අයිතීන් ලබාදීමට නොවේ. ඉදිරියේදී ව්‍යවස්ථාව වෙනස් කරමින් උතුරට එකක් සහ දකුණට එකක් වශයෙන් මේ රටේ සමාන බල ඇති ආණ්ඩු දෙකක් පිහිටවුවහොත් සිංහලයාගේ ඉඩම් ප්‍රශ්ණ ගැන කථා කරලා හමාරය.

  6. lion says:

    යුද ජය සමරන්න හමුදා ආචාර පෙළපාලි නෑ: ‘ජයග්‍රාහී දිනය’ නමත් වෙනස්‌ කරනවා; රජය

  7. රාහුල මල්ලී says:

    මොකටද විශ්වාසභංග… බහුතරයක් විපක්ෂය නියෝඡනය කරන්නේ මොන කණ්ඩායමද.. ඒ කණ්ඩායමට විපක්ෂ නායකකම දිය යුතුය… ඒක කථානායකගේ වගකීම… දැන් හැමදේම විකෘති වෙලා… ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ කවදාවත් නොවුන දේවල් තමයි මේවා…

    • Nalaka says:

      කලු සුද්දො කරන ඔක්කොම හරි..

    • ඕෂදී says:

      අර පහත් පෙලේ පවුලක ඉපදුනු ජඩ බල්ලා තමයි මේ හැමදේකටම වගකියන්න ඕනා ඒ ජඩයට තියෙන හීනමානයට මුළු ජාතියම විනාස වෙනවා අනේ දෙඉයනේ ඕකගේ පවුලටම හෙන ගහන්න

  8. ‍ජ‍හ‍ම‍න‍ය says:

    සම්බන්දන් විපක්ෂ නායක කිරීම මේ රජයේ ජිනීවාවලට වෙච්ච එක පොරොන්දුවක්.ඒ නිසා සම්බන්දන් විපක්ෂ නායකකමින් අයින් කිරීම ලේසිවෙන එකක් නෑහෑ.

  9. Rojer says:

    They should bring NCM against the Speaker He is the one keeping him there
    In what country have a Opposition Leader with minimum number of MPs only Yamapalana govt?

  10. Rojer says:

    They should bring NCM against the Speaker He is the one keeping him there
    In what country have a Opposition Leader with minimum number of MPs only Yamapalana govt?

Main News