විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප‍්‍රතික්‍ෂේප කෙරේ..

April 3, 2017 at 11:20 am | lanka C news
විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප‍්‍රතික්‍ෂේප කෙරේ..

රිමාන්ඞ් බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ ඇප ඉල්ලූම් පත‍්‍රය විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විසින් අද දිනයේ යලිත් වතාවක් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීය.

මන්ත‍්‍රීවරයා ඇප ඉල්ලා තිබුනේ දියණියගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය දක්වමින් වුවත් අධිකරණය කියා සිටියේ අදාල රෝගී තත්වය තුමක්දැයි පැහැදිලිව දක්වා නැති නිසා ඇප ලබා දිය නොහැකි බවයි.

කෙසේ වෙතත් නඩුව ටික වේලාවකට කල් දමන ලද අතර අද දිනයේ එය යළි කැදවීමට නියමිතය.

11,561 Viewers

3 Comments to “විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප‍්‍රතික්‍ෂේප කෙරේ..”

  1. love nature says:

    පස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    භාග්‍යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම් මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක් ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?

    බුදුරජාණන්වහන්සේ :

    ” රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා ,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත් ,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල උලා කන අශ්වයාගෙන් පෙන්නුම් කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ. මෙය අනාගතයේදී සිදුවන්නක් .”

  2. නීතියේ යුවතිය !
    නුඹ වෙසගනක මිස …කන්‍යාවියක නොවන බව ….?
    මා දැන ගත්තේ
    නුඹ විමලුන් පෙලන විටදීය !
    නීතියේ යුවතිය !
    නුඹ සුදු වතින් සැර සී සිටියද …..
    නුඹ අපිරිසිදු ගැහැනියක බව
    මා දැනගත්තේ
    නුඹ විමලුන් පෙලන විටදීය !
    නීතියේ යුවතිය !
    ජනතා පුජාසනය මත මළ පහ කල
    තිරිසන් ගැහැණිය !
    තිට කිසි දිනක ජනතාවගෙන්
    සමාවක් නැත !
    මරණ මන්චකයේදීද තිගේ
    හෘද සාක්ෂිය පුපුරා ගොසේ
    නුඹ නැවත නැවතත් අපාගත වේවා !
    මිනිස් කමට නිගා කල
    නින්දිත ස්තිරිය !
    තෝ හෙන හත වැදී මකබා වේවා !

Main News