විමල්ගේ චෝදනා ගැන ASP සහතිකයක් නෑ.. නීතිපතිට, FCIDට මහාධිකරණයෙන් නොතීසි..

February 6, 2017 at 12:40 pm | lanka C news
විමල්ගේ චෝදනා ගැන ASP සහතිකයක් නෑ.. නීතිපතිට, FCIDට මහාධිකරණයෙන් නොතීසි..

නීතිපති, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාස ස්ථානාධිපතිට එන 13 වන දින මහාධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

රිමාන්ඞ් කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශගේ නීතීඥයින් විසින් ඇප ඉල්ලා ගොනු කරනු ලැබ ඇති ප‍්‍රතිශෝධන පෙත්සම සමලකා බලමින් මෙසේ නියෝග කර ඇත.

විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පොදු දේපල පනත යටතේ නිසා අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් සහතිකයක් ඉදිරිපත් කළ යුතු වුවද මෙහිදී ඉදිරිප්ත කර ඇත්තේ වාර්තාවක් යයිද වීරවංශ මහතාගේ නීතිඥවරුන් මහාධිකරණය හමුවේ කරුණු දක්වා තිබින.

35,654 Viewers

4 Comments to “විමල්ගේ චෝදනා ගැන ASP සහතිකයක් නෑ.. නීතිපතිට, FCIDට මහාධිකරණයෙන් නොතීසි..”

  1. BAGALAWATHI -KUNUADINA says:

    Justice of law now lost at Magistrates Courts Level with influence

  2. Sirisena Yatawara says:

    Make falls charges against Wimal Weerwansa of MP must released without any conditions.

    He is political victims of UNP led alliance back by MS and CBK.

  3. kumara says:

    please do not release this culprit

    • Valli Amma says:

      Kumara

      Oh, really? If justice prevails in this country, Ranil Wickremasinghe, the most corrupt Prime Minister of the Sri Lankan history should be in prison, not Wimal Weerawansa who fought relentlessly to protect our motherland from traitors!!!

      No worries Wimal, it may be tomorrow, it may be another day but grateful people with conscience will wait for you always.

Main News