විමල්ගේ දියණියට FCIDය අතවර කරලා.. පොලීසියට පැමිණිලි කරයි..

January 11, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
විමල්ගේ දියණියට FCIDය අතවර කරලා.. පොලීසියට පැමිණිලි කරයි..

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඊයේ දිනයේ ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එහි සිටි තමනට පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බවට මන්ත‍්‍රීවරයාගේ ඥාති දියණිය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ඇය නිතීඥවරයෙකු සමග කොටෙුව පොලීසිය පැමිණිල්ලක්ද ඉයේ දිනයේ සිදු කර ඇත.

වීඩියෝව මෙතනින්

28,141 Viewers

18 Comments to “විමල්ගේ දියණියට FCIDය අතවර කරලා.. පොලීසියට පැමිණිලි කරයි..”

  1. Sirisena Yatawara says:

    This type of political nonsense must stop by Ranil W… of politics of “Good Governance”.

    Ranil w.. has taken country law and order into their hand by UNP .

    Stop harassment to women by MS, CBK and Ranil W… regime!

    Well looking for democratic discipline by UNP leader of Ranil..?

    • CAT says:

      UNP LEADER RANIL PLEASE RESIGN & GO HOME

    • Tax officer says:

      can this be happen to the other sri lankans in a court ????

      if it happens they have to follow his relative by opposing to carry out the duties of the police???

      she should be happy that she is still free.

  2. warunan says:

    Ow ow.. api dekkaa….

  3. ගමරාල says:

    මෛත්‍රීගේ යහපාලන තුල එවා ශිෂ්ඨසම්පන්න ක්‍රියාවක්.

  4. Kamal says:

    විමල්ව කෑවෙ ගෑනියි. ගෑනිගේ මේ නෑයොයි.

    • olu says:

      රනිල් තොත්ත බබා…..

    • ගිරවා says:

      @ Kamal

      එහෙම කියන්නේ ඇයි ? සිංහලයෝ සියලු දෙනාම සමගිව වාසය කල යුතුයි …. නෑදෑයෝ සමගිව සිටීම වරදක්ද ?ඔබට නෑදෑයෝ නැද්ද ? ඔවුන් සතුරන්ද ?
      සුළු ජාතිකයින් ඔවුන්ගේ මිනිසුන්ට විරුද්ධව ප්‍රකාශ කරනවා ඔබ දැක තිබේද ? නැහැ නේද ? අද රට පිරිහීමට ප්‍රධාන හේතුව මහජාතියේ අසමගි වීමයි

    • MAHASONA says:

      එකට හිදින අපි
      එකට නැහෙන අපි
      එකටම යන අපි
      එක පවුලේ අපි
      නෑදෑයෝ අපි නෑදෑයෝ
      ලංකා පවුලේ නෑදෑයෝ….එක තමයි මනුස්සකම කමල්

    • සෝමසිරි says:

      යකෝ, බොරු බේගල් කෙලින් නැතුව හිටපන්.
      උඹට ජේ.වී.පී.එකෙන් දුන්න ගතමන්ට් එක හින්ද නේද මේ බොරුවට කහින්නෙ?

  5. vimukthikami Sahajeevana says:

    Kamal,,,you are correct ..this girl has trashed Wimal’s image and proven that wimal helped his relatives..

  6. Nmal B says:

    Ayyo me ghenu lamayay eyahe ammai okkoma wana kala Aprade ape amathi tumage immage eka ehema pitinma nathi kala

  7. yakamala says:

    hora wada karala berila inna ba meka deyyo budun inna ratak. meyage pattandare eliyata enakota horu tikata dukai thamai. penawane nadayo watakaragena gahana game. ekane ara duwak kiyala kenek ka gahanne. muntane api chande denne.

    • සෝමසිරි says:

      යකෝ, බොරු බේගල් කෙලින් නැතුව හිටපන්.
      උඹට ජේ.වී.පී.එකෙන් දුන්න ගතමන්ට් එක හින්ද නේද මේ බොරුවට කහින්නෙ?

  8. Lolla says:

    Pissu Ballek ……….

  9. sk says:

    Adala na nea

  10. Dickie Bird says:

    This is what the Ivy league advisers had told Ranil to do but Hillary failed as the voter out smarted her.
    otherwise USA would have been like what is happening in SL.

    • Audit Superintendent says:

      Exactly, they use fabricated stories to tarnish the images of popular opposition MPs like Wimal.
      In SL, both JVP and UNP do this to Mahinda, Gota, Wimal, Udhaya etc.

Main News