විමල්ගේ මේසය කිං සයිස් ඇදක් විතර ඇති.. කොණ්ඩෙ ගාන ජෙල් ගෙනාවෙ ඇමරිකාවෙන්.. මේව ජනතා මුදල්..

February 1, 2017 at 3:25 am | lanka C news
විමල්ගේ මේසය කිං සයිස් ඇදක් විතර ඇති.. කොණ්ඩෙ ගාන ජෙල් ගෙනාවෙ ඇමරිකාවෙන්.. මේව ජනතා මුදල්..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ කොණ්ඩෙ ගාන ජෙල් එක ගෙනාවේ ඇමෙරිකාවෙන් බව ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය බලන්ගොඩදී පැවති ජනහමුවක් අමතමින් කියා සිටියාය.

ඇමතිවරයෙක්ව සිටි කාලයේදී විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා බාවිතා කර ඇත්තේ කිං සයිය් ඇඳකටත් වඩා ලොකු මේසයක් බවද කී ඇය මේවා ජනතා මුදල් බවත් දේශපාලන පළිගැනීමට හිරේ දැම්මා ඛීම වැරදි බවත් පැවසුවාය.

16,587 Viewers

19 Comments to “විමල්ගේ මේසය කිං සයිස් ඇදක් විතර ඇති.. කොණ්ඩෙ ගාන ජෙල් ගෙනාවෙ ඇමරිකාවෙන්.. මේව ජනතා මුදල්..”

  1. sakunathalaa says:

    Ara thawa thanak gaana erandu thel genawe oba thumiyada?

  2. kamasiri Kuruwita says:

    වැඩ කරන මිනිහෙකුට ලොකු මේසයක් අවශ්‍යයි තමයි. මේ ටිකක් හරි ඉගෙන ගත්ත ගෑනියෙක් කියන කතාද ? මෙයත් ගෑනු මර්වින් වෙන්න හදනවද ? වැදගත් දක්ෂ අයියා කෙනෙකුගේ මෝඩ වාචාල වැඩ බැරි නංගී කෙනෙක් වෙලාද ? අපි බලා ගෙන ඉන්නවා.

    • කර්තේලිස් ආතා says:

      දැන් ආණ්ඩුවෙ ඇමැත්තන්ට ඕනෑ ලක්ශ 600 –  
      700 වටින කාර් විතරයි. මේස ඕන නෑ. හැබැයි පචයා වගේ එවුන්ට කිං සයිස් බෙඩ් නං ඕනෙ.

  3. සෙනසුරා says:

    මැරපාලනේ මැති ඇමතියන්ට මේස තිබුනත් කරන්න රාජකාරි නෑ. රනිල්ටයි, මලික්ටයි, රවීටයි, රත්වත්තෙටයි, පාස්කරලින්ගම්ටයි මේසයක් තිබුනම ඇති. ලොක්කො පස්දෙනා හොරා කාල ඉතුරුවෙන රොඩු ටික තැන්පත් කරගන්න විදේසයක බැංකු ගිනුමක් තිබුනොත් ආන්ඩුවෙ හාල් කෑලි වලට ඇති.

  4. Gamarala says:

    Akke, oyage tholdeka lassanai. Lipstick gedara hadala ganawada? Nethinam Paris waking genalla mehr sale karana kadeking haththda? Gon Katha nokara
    Ratata honda wedak karanna.

  5. hema muni says:

    minister Thalata, Are you applied jel on his head

  6. dev says:

    Kata wahan inna.

  7. Thilan says:

    Manthri thumiyani, Etakota Premadasa yugaye Manik Adan, Sapa room tibbe Sethsiripaye ? ewa hodaida etakota ? A kale anduwa peralunahama, Sethsiripaye Car park eke ain karala tibbe Bense Car tika ? Ane manda, methumiya katha karanne mona pattenda kiyalath hitenawa.

  8. ExUNPer says:

    Jealousy, anger, hate, …never win.
    They reflect back destructively.
    So madam, please learn…pay attention to serve motherland !

  9. Bfg says:

    Madak gahannawath danne ne…. chike…

  10. Desapremiya says:

    වැරදුනා නේද නංගි, කියන්න ගියේ ඇදේ සයිස් එකයි ලිස්සන ගාපු ජෙලි එක ගෙනාපු දිහාවයි .කරුමෙට කිය උනේ මෙසේ කියල. විමල්ට ඔච්චර කොන්ඩේ තියන බව ඔයා දන්නේ කොහොමද.? ගිය දේ ගියා දෙන් නොගිය වගේ ඉන්න ඕව කියන කොට කරපු දේවල් කොච්චර හන්ගන් හිටියත් එලියට එනවා.

  11. kalinga says:

    මේ ගැනිගේ ඇහේ දමන කන්නාඩිය ගෙනාවේ කොහෙන්ද? ඒවා ජනතා මුදල් නෙවේද? මෝඩ ගැනි

  12. මනෝජ් ප්‍රියංග says:

    බොරුව මත පදනම්ව ආණ්ඩුව පිහිටිවා… ඒ බොරුව වහන්න තව බොරු නැවක් කියන්න වෙන එක තමයි ඔය වෙන්නේ. මුළු ලංකාවම දන්නවා විල්පත්තුව ට වෙච්ච දේ එහෙම තියෙද්දිත් අමු අමුවේ ඒගැන බොරු කීම යනු ජනතාව මෝඩරැලක් බව ඔවුන් සිතනවා වගේම අපටද දැන් සිතේ.

    ඉතින් මෙතුමියත් ඒ ක්‍රමේටම ඔය මොනවා හරි කියල තමන්ගේ සගයන්ට වඩා බැබලෙන්න ගත් උත්සහයක් වෙන්න පුළුවන් මේක.

    “අහෝ දෙව්දත් නොදුටි මොක්පුර”

  13. අන්දයා says:

    ඉතින් ඔක මහලොකු දෙයක් යැ… මම සාමාන්ය මිනිසෙක්… ගන්නෙ තායිලන්ත ජෙල් එකක්… දාන්නෙ චිනෙ බෙල්ට් එකක් … ඔරලොසුව සුවිස්ටර්ලන්තෙ… ටයි එක බැන්කොක්…

  14. simion says:

    “කිංසයිස්” ඇඳක ඉඳං,….ජෙල් ගාලා මසාජ් කොර ගන්න කොට නියම චූන් එක..එහෙම නේද නෝනේ?..

  15. Champa says:

    What is your problem, woman? Aren’t you a Senior Minister in the Cabinet? Is this what matters to you? After two years of inaction in your Ministry, is that what you have to say to the country?

    About the King size table, Wimal is not the first Housing Minister who used that table. Do you have any proof that he ordered that table? For your information, that King Size Table was previously used by Late President and Housing Minister R. Premadasa. As you very well know, the word King attached to his everything. (My apologies for talking about the deceased President like this). Oh, the other huge table, for your information is a Conference Table. They are normally enormous tables. I feel sorry for you. Is this the first time you have been a Minister?

    Anybody can see that Wimal has long thick hair. I don’t know whether Wimal uses hair gel or not. What is wrong with him using hair gel to keep his hair in place? Does he need your permission to do that? Your statement that Wimal used public funds to buy hair gel only shows how infantile you are!

    And, I am curious, what is the name of the gel? Why didn’t you mention that? How about the briefs he wears? What type? Boxer briefs? What is the brand? Calvin Klein? Thank you!

  16. පොඩිMAN says:

    ඔබතුමිය පාර්ළිමේන්තුවට එනකොට පළදින ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත එක දෙයක් කියන්න පුලුවන්ද මැඩම්?

Main News