විමල්ට අසාධ්‍යයි.. වහාම ජාතික රෝහලට ඇතුළු කෙරේ…[Video/Photo]

March 29, 2017 at 1:20 pm | lanka C news
විමල්ට අසාධ්‍යයි.. වහාම ජාතික රෝහලට ඇතුළු කෙරේ…[Video/Photo]

වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඞ් කර සිටියදී මේ මස 21 වනදා සිට උවාසයක් ආරම්භ කර ඇති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ තත්වය අසාධ්‍ය වීමෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

දින දෙක තුනක පමණ කාලයක් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුලත් කර සේලයින් ලබා දුන්නද දිගටම ආහාර වර්ජනය ක‍්‍රියාත්මක කරමින් සිටී.

(පින්තූර අන්තර්ජාලයෙනි)

53,698 Viewers

81 Comments to “විමල්ට අසාධ්‍යයි.. වහාම ජාතික රෝහලට ඇතුළු කෙරේ…[Video/Photo]”

  1. maraya says:

    tawa tikai
    jathiye maha pililaya iwaryi

    • ASO says:

      කාලකන්නි පාහරයා

      • ASP says:

        Asaneepa thathwayen asarana welka inna kenekuta ohoma kalakanniya, paharaya kiyanna epa yakoo… hari sinhalayo ohoma pahath thathwayata watenne na.

        • White Shark says:

          මොන තරම් අමාරු වුනත්, අන්තිම අසාධ්‍ය තත්වෙට පත් වුනත් විමල් උපවාසේ නවත්තන්නේ නැහැ.

          නවත්තන්නත් එපා සහෝදරයා!!!

          සිංහලයෙක් විදියට ඔබ ගැන හරිම ආඩම්බරයි විමල්. අයුක්තියට, අසාධාරණයට, අවනීතියට එරෙහිව ඔබ නිරාහාරව ඉඳිමින් කරන උත්තම වීරෝදාර සටන ජයග්‍රහණයෙන් මෙහා නිම නොකරන්න ඔබට යෝධ බල යෝධ වීර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

          විමල් ඔබ කරන්නේ උපවාසයක් නෙමෙයි. දවස් 79ක් තිස්සේ රිමාන්ඩ් බන්ධනාගාරගත දේශපාලන සිරකරුවෙක් විදියටත් දවස් 8ක් තිස්සේ නිරහාරව ඉඳිමිනුත් ඔබ කරන්නේ යුක්තිය, සාධාරණත්වය සහ නීතියේ සමානාත්මතාවය ඉල්ලා කරන උදාර අභීත සටනක්.

          සිංහල අපි කරන්න ඕනේ අයුක්තියට අසාධාරණයට අගතියට අවනීතියට එරෙහිව, පොලීසියට, නීතිපති දෙපාර්තුමේන්තුවට, අධිකරණයට එල්ලවන දේශපාලන බලපෑමට එරෙහිව, දේශපාලන දඩයමට ලක් වෙලා ඉන්න රණවිරුවන්, මහා සංඝ රත්නය, දේශපාලකයන් ඉන් මුදාගන්නට විමල් ජීවිත පරිත්‍යාගයෙන් කරන මේ සටනට තව තවත් ශක්තිය පොවන එක. විමල් නොකිව්වත් විමල්ට දිගින් දිගටම ඇප නොදී තියාගෙන විමල්ගේ අහිංසක දරුවාව බරපතල මානසික කම්පනයකට ලක් කරලා ඒ දරුවාගෙනුත් පලි ගන්නවා.

          යුක්තිය වෙනුවෙන් විමල් කරන සටන මුළු රටටම ආදර්ශයක්, මඟ පෙන්වීමක්. සිංහල අපිට ආඩම්බරයක්.

          විමල් ජීවිත පූජාවෙන් කරන සටන ජනතාවට දෙන පණිවුඩය මොකක්ද? අයුක්තිය, අසාධාරණය, අවනීතිය ඉදිරියේ නිහඬව නොසිට, නිවට නොවී, දේශපාලන බලය ඉදිරියේ දණ නොනමා සටන් කරන්න. රටේ, අධිකරණයේ සහ ස්වාධීන පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් නොබියව ඉදිරියට ඇවිත් සටන් කරන්න.

          * යුක්තිය ඉල්ලා විමල් කරන සටන ජයග්‍රහණය කරන්නට ඔහු සමඟ එකතු වෙමු!

          * විමල්වම විතරක් විශේෂයෙන් තෝරාගෙන අධිකරණයට කරන දේශපාලන බලපෑම නවත්තලා විමල්ට යුක්තිය ඉෂ්ඨ කරන්න පාදඩ ආණ්ඩුවට බල කරමු!

          * අධිකරණයේ ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය සහ සමානාත්මතාවය විමල්ට විතරක් නෙමෙයි සිරගත කරලා ඉන්න රණවිරුවන්ටත්, ජාති ආගම් බේදයෙන් තොරව සියලු සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සිරකරුවන්ටත් එක හා සමානව ලබා දෙන්නට ආණ්ඩුවේ දේශපාලකයන්ට බල කරමු!

          * පාදඩ ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව රට පුරාම ප්‍රබල ජන හඬක් නගමු!

          * යුක්තිය, සාධාරණත්වය ඉල්ලා විමල් කරන උදාර සටනට එකතු වී පාදඩ ආණ්ඩුවේ දේශපාලන දඩයම නතර කරන්න බල කරමු!

          * වැලිකඩ රිමාන්ඩ් බන්ධානාගාරයේ විතරක් නෙමෙයි අනිත් බන්ධානගාරවලත් මූලික මිනිස් අයිතිවාසිකම් පවා ආරක්ෂා නොවෙන විදියට ගාල් කරලා ඉන්න සිරකරුවන්ට පහසුකම් සලස්වන්න ආණ්ඩුවට බල කරමු.

          * බන්ධනාගාරවල තත්වය වැඩි දියුණු කර, සිරකරුවනුත් මනුෂ්‍යයන් ලෙස සලකා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුවට බල කරමු.

          * විමල් වගේම නීතිය ඉදිරයේ වරදකරුවන් නොවී දිගින් දිගටම රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු සිරකරුවන් එක්කෝ නීතිය හමුවට පමුණුවා, නැතිනම් වහාම ඇප ලබාදී නිදහස් කරන්නට ම්ලේච්ඡ ආණ්ඩුවට බල කරමු.

          ජයවේවා හැමෝටම. කතාවෙන් නොව ක්‍රියාවෙන් විමල් මුළු ලෝකයාටම පෙන්වන අනභිභවනීය සිංහල අපේ ලේ වල නොසැලෙන, නොනැමෙන, නොනවතින ශක්තිය ගැන ආඩම්බර වෙමු!!!

          • සනත් ඉතාලිය says:

            ඔබගේ ආගමනය සතුටක් චම්පා මම ඊයෙත් කෝ මේ චම්පා කියල කොමන්ට් එකක් දැම්ම

          • යෙනුර says:

            රෝගියෙක් රෝහලකට ගෙන එම විට එම රෝගියා ගිලන් රථයෙන් පිටතට ගැනීමට වත් ඉඩ නොදී තමුන්ගේ බඩ වියත වෙනුවෙන් පොරකන සමාජයක් දකීම නම් පිළිකුල්. විශේෂයෙන් මාද්‍යවේදීන්.

        • White Shark says:

          C’mon, people, let’s join Wimal’s battle against political influence on the Judiciary! What are you waiting for?

          Let’s demand the Government to stop political witch-hunt forthwith!

          Let’s raise our voice against injustice, prejudice, partisanship, unfariness and inequitality of the rule of law that we observed in Wimal’s case!

          Let’s demand the restoration of independence in all four pillars of the Democracy – Equity, Representation, Freedom and Justice!

          Let’s raise our voice against suppressing Wimal’s voice and thereby denying the political rights of the people who elected him to the Parliament with the Third highest preferential votes in the country!

          Let’s demand the Government to improve basic facilities in prisons!

          Let’s demand the Government to respect and protect basic human rights of prisoners!

          Let’s demand the Government to either file cases or release on bail all Sinhalese, Tamil, Muslim prisoners who are subject to prolonged detention without charges!

          Let’s fight for justice!!!

          • sama says:

            I`m so glad that u wrote this White Shark, U are right it`s enough. The public should now come out or soon it will be too late, next they`ll take in Hendawitharana nd etc. Wimal is not a politician but a true patriotic hero and probably the only one in the current political scene. Obviously a lot of politicians have used him. Let us all gather for a peaceful protest for him and for our country

          • Ramani says:

            Nice comment, Champa! I like your new name.

          • White Shark says:

            විමල් වෙනුවෙන් දස දහස් ගණනින්, ලක්ෂ ගණනින් ජාතික රෝහල ඉදිරිපිටට රොද බැඳ ගන්න.

            යකඩ ගේට්ටු මුරකාවල් පොලීසි හමුදා අපිට වැඩක් නැහැ.

            හෙට අපි ආපහු යන්නේ විමල් නිදහස් කරගෙන. විමල් නැතුව අපි ආපහු යන්නේ නැහැ. ඒක තමයි උපවාසය නතර කරන්න කරන එකම ඉල්ලීම.

            වැලිකඩ බන්ධනාගාරයේ ඇප නොදී සිරගත කරලා ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සිරකරුවන්ගේ පවුල් වල හැමෝම ජාතික රෝහල ලඟට එන්න.

            මේ සටන විමල් වෙනුවෙන් විතරක් නෙමෙයි, රණවිරුවන්වත්, ඇපනොදී අමානුෂික අයුරින් රඳවාගෙන ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජාතිකයන්වත් නිදහස් කරගෙන සැබෑ සංහිඳියාව ලෝකෙටම පෙන්වා ජීවිත පරිත්‍යාගයෙන් විමල් කරන සටනට සැබෑ අරුතක් එක් කරමු.

            අපි සිංහල ජාතිය ගැන මහා ඉහලින් කතා කරනවා. මේ තමයි නියම සිංහල ජාතික හැඟීම ඇතිවෙන්න ඕනේ අවස්ථාව. විමල් වෙනුවෙන් පාරට එන්නැති සිංහලයාගෙන් ඇති වැඩක් නැහැ. අපේ බලය පෙන්නමු.

            විමල් වෙනුවෙන් වැල නොකැඩී ජාතික රෝහලට එන්න. විමල්ව නිදහස් කරන තුරු ජාතික රෝහල ළඟ රැස් වෙන්න. මේ වෙලාවේ විමල් වෙනුවෙන් එන්නැති ඔබ සිංහලයෙක් කියන්න ලැජ්ජා වෙන්නේ ඕනේ.

            විමල් දැනටම දවස් 9ක් නිරාහාරව ඉඳලා ඉවරයි. ආණ්ඩුව කලේ ඒ අතරේ ඉල්ලපු ඇප ඉල්ලීමත් දවස් 10කින් කල් දාපු එක.

            විමල් වෙනුවෙන් පාරට බහිමු. ආණ්ඩුව බලා ඉන්නේ විමල්ව වලලන්න කියලා කවුද ඇමතියෙක් කිව්වා. මහජනතාව වලලන්නේ කාවද කියලා පාදඩ ආණ්ඩුවට පෙන්වන්න ජාතික රෝහල ළඟට විමල් වෙනුවෙන් එන්න.

            සිංහල අපේ ශක්තිය පෙන්නමු. විමල්ට ආදරේ කරන ජනතාවගේ ශක්තිය පෙන්නමු. විමල්ටත් ශක්තියක් වෙලා විමල්ගේ සටන ජග්‍රහණයෙන් නිමා කරන්න, විමල්ට නිදහස ඉල්ලා සටන් කරන්න, විමල්ට නිදහස් දෙනතුරු සටන් කරන්න ජාතික රෝහල ලඟට එන්න.

            විමල්ට අපි පණ වගේ ආදරෙයි. යුක්තිය සාධාරණත්වය සමානාත්මතාවය වෙනුවෙන් විමල් කරන සටන විමල්ව නිදහස් කරලා විතරක් නෙමෙයි, විමල් වගේම ඇප නොදී සිරගත කරලා ඉන්න රණවිරුවොත්, චෝදනා නැතුව, නඩු අහන්නේ නැතුව ඇප නොදී රිමාන්ඩ් භාරයේ දීර්ඝ කාලයක් අමානුෂික අයුරින් රඳවාගෙන සිටින සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු සිරකරුවන්වත් වහාම ඇප දීලා නිදහස් කරන්න මේ පාදඩ ආණ්ඩුවට බල කරමු.

            මම දන්නා දෙමල ජාතිකයෙක් කිව්වා ඇප නොදී රඳවාගෙන ඉන්න දෙමල ජාතිකයන්වත් මේ ගමන් නිදහස් කරන්න කියලා ඉල්ලන්න පුලුවන්ද කියලා. ඒකයි ඒ ගැනත් කතා කලේ. විමල්ගේ සටනට නියම අරුතක් එක් කරන්න අපි ජාති භේදයක් නැතුව හැම සිරකරුවෙකුවෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ලබා ගන්න සටන් කරමු..

            සිංහල අපි එක අරමුණකට එකතු වෙමු. විමල්ව ආයේ හිර ගෙදරට ගෙනියන්න අපි කීයටවත් ඉඩ දෙන්නේ නැහැ. විමල්ට හුඟක් අමාරුයි. හමේ පාටත් වෙනස් වෙලා. හෙට දවස ඇතුලත අනිවාර්යයෙන්ම විමල්ව නිදහස් කරන්න කියලා ආණ්ඩුවට බල කරමු. කලේ නැත්නම් අතට අහුවෙන දෙයක් අරන් පාරට ඇවිල්ල මුන්වත් මරාගෙන මැරෙමු. විමල් නැතුව සිංහල අපි ජීවත් වෙලා මොටද?

            හෙට විතරයි. හෙට දවස ඇතුලත අනිවාර්යයෙන්ම දෙකින් එකක් බේරාගමු. Come or go guys.

    • Anslam says:

      Thawa wimalla 1000 ipadenawa habai un thopi wage napunsakouo nevi

      • Alapaluwa says:

        මෙය දකිනකොට මට පුදුම හිතෙනවා මොකද වෙනමොකකටවත් නොවේ අරගෙන එන්නේ මහා දරුණු මිනීමරු අපරාධ කරුවෙක් රැගෙන එනවිදිය දැක්කම .ඇත්තටම කියන්නත් ලැජ්ජයි මමත් සිංහලයෙක් වුවාට මොකද මේ රටේ බලාගෙන ගියාම ඉන්න එවුන්ගෙන් දරුණුම ජාතියක් තමයි මේ කිසිම එකමුතුවක් නැති හොඳ නොහොඳ නොදත් මහා ජාතියක් යැයි කියාගන්නා සිංහලයෝ.මොවුන් නියම සිංහලයෝ නොවෙනු ඇත.මේ කොහේටවත් නැති පර සුද්දට ජාතකව ජනිතවූ සිංහලයෝයි මෙවන් විදියට ඇසිරෙන්නේ. පලිගැනිමේත් ප්‍රමාණයක් තිබේ නමුත් මෙයනම් හිහවාගිය දරුණුම කෑකෑරුණු ව්‍යිරයක අසීමිත පුද්ගලික තම තමන්ගේ තෘප්තියක් විඳීමට සහා ඒ තුලින් සතුට සැනසීම පිරිමාගැනීමක් බවයි මෙයින් පැහැදිළිවම අපිට පෙනියන්නේ. පුදුම නීතියක් තුන්වෙනි රටවල් කොතෙක් තිබුනත් යම්තාක්වත් දියුණුවී ඇති රටවල් අතරින් අපි ප්‍රමුක ස්ථානයක් දිනා සිටියත් අද වන දේවල් දිහා බැලුවිට අපි ඉන්නේ මේ රටවල්වලින් අනිත් පැත්තෙන් පළවෙනියටබවනම් නොකියම බැරිය. මේකද මේ ධර්මදිපයයැයි කියාගන්නා ලංකාව? අනෙක කොමේ රටේ නිතිය? රටේ ඉන්නා නඩු කාරයොත් දැන් බඩුකාරයෝ වෙලා මුදලට තාන්නමාන්න වලට යටවී වරද උඩ යටිකුරුකර කිසිම සදාචාරයක් නැතිව තීන්දුදීමෙන් අන්තිම අවලම් කොටසක්වි ඇති බවයි පෙනියන්නේ මොකද එකම වරදට තෝරා බේරා දඩුවම් කිරීමද මේ නඩුකාරවරුන්දැන් බැඳී සිටින්නේ? එයනම් මොවුන්ගේ නීතිය අසරණ අපිට කගේ පිහිටක්ද?මෙවැනි වාහන අවබාවිතා කරපු අය තවකොතෙක් සිටිද ඇයි මෙයට විතරක් සුපිරි තැනක් හිමි?අමුදවාලේ මංකොල්ල කාපු රටේ සම්පත් උලාකාපු මිස්ට ක්ලින් රටම ක්ලීන් කරන වකවාණුවක මහාඑකාගේ සිට පොඩිඑකා දක්වා සිටිනවනේද දුෂණවංචා කරන කවදද මොවුන්ට නිතිය ඉෂ්ටවන්නේ?නීතිය ඉෂ්ට විම කෙසේවෙතත් තවත් අලුත් වරප්ප්‍රසාද හිමිවෙමින් සතුටෙන් කාලය ගෙවාදමමින්නොවේද මොවුන් වැන්ජබෙන්නේ? මෙවැනි අළුගොසුවන්ට කවදා නිතිය ඉෂ්ට වේවිද?ඒ නිතිය මේ තිරිසනුන්ට ඉෂ්ට වනතෙක් අපි නොවසිල්ලෙන් බලාගෙන සිටිනබවද අමතක නොකරන්න එදාට කාපු මී විළඳ ඉදිරියේදී වමාරන්නත් වෙන කාලයක් උදාවෙන බවත් අමතක නොකරන්න.

    • jayawewa says:

      Jayawewa lak meniyani. muu wala pallata palo. Jathiyata nidhahasa lebewa.

    • rohan says:

      pirimi ghanikanta wimalwa peinna baha

    • Siritunga says:

      විමල් “ජාතියේ පිළිලය” කියන්න හේතුව කරුණාකරල පැහැදිලි කරන්න.

    • sorawewa says:

      Jaya wewa

      • කිරි හොඳා says:

        වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට තගේ!

    • alaya says:

      ටෞ කන්න ..තොපි වගේ කාලකන්නි කල්ලතෝනි මාරයන්ට පුලුවන්ද අවලමෝ මේ වගේ නායකයින්ව විනාශ කරන්ඩ?

    • werasekara says:

      pala ballige puthaa thopi minissuda yakoe thirisan ballaa

    • Wijebahu says:

      Anga deeha blanakota nan nokana bawak penna na.

    • Hari says:

      niwan saper labewa

    • කිරි හොඳා says:

      වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ!

    • rangana says:

      get well soon.

  2. senaka says:

    කලු සුද්දනේ සතුටුයිද දැන්….

  3. NIHAL says:

    SHAAAAAAAAAAAAAAAAAAAAAAAA

    MARUNEYYYYYYYYYYYYY

  4. අනේ අයියා... says:

    අනේ…..!!!
    දුව කාලාද මන්දා???

  5. kamal says:

    විමලව පිලිලයක්ව දකින මූසලයින්ට අනාගතයේදී වැටහේවි ඔහුගේ වටිනාකම

  6. ruwan says:

    No Value for this IDIOT.

  7. sam says:

    Just cant understand how stupid and blind our people are blinded by party politics leaving aside political leaning they should understand that he was speaking the truth and only he was there to raise a voice against these homo leaders

  8. nima says:

    but have little bit more value than Ranil wickra…….

  9. Manusaya says:

    විමලව පිලිලයක්ව දකින මූසලයින්ට අනාගතයේදී වැටහේවි ඔහුගේ වටිනාකම

  10. Fedo says:

    Ruwan
    No value on you too
    Like other yahapala Idiots
    Soon you basters realised
    Valuue of this lives then
    whole the c ountry not belongs to us

    • ruwan says:

      Are you asking from this IDIOT to stolen more money of us other than the 90 Million? Please, confirm.

  11. ruwan says:

    Please, let me know why he was in PRISON? Is it due to political reason for any other? If he is in prison just for doing the politics, we are with him. But, not with him if he is not. Please, share your feedback with me to understand the situation since it is very confusing when reading the above comments.

    • kapila says:

      Ruwan

      Naduwak Nathuwa harihaman chodanak usaviyata idiripath nokara pareekshana karanakam kiya kiya minihek dina 80 remand karana eka mona neethiyada. poddak hoyala katha karanna.

      Naduth naha
      Apath naha
      Bambuwe neethiye swadeenathwaya.
      Hirunika paya 1/2 eliye
      Arjuna Mahendranta mokuth naha
      Gon Raviya pal horata mokuth naha
      Kiriellage duwa patta hera mokuth naha
      Sabeethade building ekata kooti 27k nikan dunna mokuth naha
      Mattala vee tika horata wikka mokuth naha

      Vahan awabhawithayata anubala deemada yako merate lokuma waradda naduth nathuwa apath nathuwa thiyaganna.
      meka desapalana paliganeemak

  12. Saradiel says:

    ඉක්මන් සුවය පතමු අපේ වීරයාට බුදු සරණ පතමු

  13. love nature says:

    ඉක්මන් සුවය පතමු

    “බුද්ධෙ ච ධම්මේ ච

    සංඝේ ච රාජං

    සග්ඝේ ච කාමේ ච රූපේ ච රූපං

    වාතේ ද පිත්තේ ච

    කප්පේති දෝසං

    යක්ඛේ ච භූතේ ච භයං විනාසං“

    මෙය ලෞකික ජීවිතයේ දී ඇතිවන විවිධ කරදර බාධක සමනය කර ගැනීමට පිහිට කර ගත හැකි ගාථා ධර්මයකි.

  14. dakune haadaya says:

    විමල් ට නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි.

  15. sunimal says:

    අද උපාසක ලීලාවෙන් පෙනී සිට උගුල් ඇටවීමට ලනු දෙන . කෝ අපේ ගමරාළ

  16. sakalasuriya says:

    ape ape jathika nayakayel apata neti wenda yanne !!!

  17. Gona says:

    Wimalayawa nidahs kala utui. Eta wada loka horu eliye. Harinam hamoma danna ona athulata. Ane nanda, wimalaya koti 40 avabavitha lu.

    Baudth Ranilge, naduth Ranilge.

  18. Vibuthi says:

    He is not seriously ill. At least he is well hydrated
    Why is is wearing a mask?

  19. wal kolla says:

    obata ikman suwa labewa!!!

  20. චම්පා says:

    මහින්ද මහත්තයා නිසා තමයි මේ හැම මඟුලම. විමල්ට මොනාහරි වුනොත් මහින්ද මහත්තයා දිහා බලන්නෙවත් නෑ

  21. රාහුල කොලුවා says:

    විමල්ට ඡාතියේ ඵිළිලය කියන උංට… ප්‍රභාකරන් ඡාතියේ හදවත යැයි කීමටද අපහසු නොවේ…

  22. situm says:

    moda wedak

  23. berawa says:

    anichchawatha sankara
    uppada wayadammino

    • කිරි හොඳා says:

      වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට තගේ!

  24. nima says:

    mahabenku mankollayata sambhanda ayata mokada une , wattala walking path damage karapu ayata ect,,,,,,,,,,,, thay all still outside , if punish all must be same then i am with you, thats why we say this is political punish.

  25. usa says:

    Rest in the hell bloody uneducated shit…

  26. sri says:

    sira gedara siyaludenama kama warganya karenna
    ethokata okkoma jathika rohalata yawai

  27. dilky says:

    i still cannot figure out why some guys hate Wimal to this extent. They envy more than LTTE leaders.
    Only justification is party politics. Damn ..this country will never come right with these narrow minded set who sleep day & night on party politics.

    • Mama Sirisena says:

      Dilky,

      The “some guys” you referred to are none other than JVPrs, who managed to satisfy Ranil at Batalanda . Those who failed are dead and gone. I somehow wonder how guys like Anura Kumara, Wijitha Herath, with their loathsome faces managed to do the trick. Probably Ranil was so busy he had no time to look at the faces except for the part he played.

  28. Raja says:

    එදා ප්‍රබාහරන් මරා දැමූ තොපි කිරිබත් කෑවානෙද?
    මෙදා කිරිබත් කන්නේ අපි නොවේ තොපේම උන්.

  29. Bandula says:

    විමල්ට අසාධ්‍ය වෙලා තිබ්බෙ ගොඩ කාලෙකට කලිං. දැන් මේ ලැබෙන්නේ ඒ අසාධ්‍ය රෝගයට බෙහෙත්.

  30. chaminda says:

    wimalta subama subam kalayak udaweva

  31. samantha says:

    No value him due to no education.

  32. saali sadu says:

    විමල් ගේ සටන සාධාරනයි.ohu suwapath vewaa. හෙට අනිද්දට රට බෙදන පනත ආවම කත්හ කරන කටවල් වහන අව භාවිතා කරණයට අපි විරුද්දයි,මේවා දේපාලන පලි ගැනීම්. අපි විරුද්ධයි,මහා ජාතිය පාවා දෙන ප ක්කු රට කන ප ක්කුන්ට සාප කරනවා. හෙන ගහපන් කියලා. මේකේ බලු කතා ලියන උන් බලා ගෙන පාරේ වාහන එලවන්නේ. චම්පක එනවා.

  33. Edmund Dhanatissa says:

    Wimal is one of the greatest patriots of our time.
    May he get well soon!

  34. des pemdas says:

    උපවාසයේ මුවාවෙන් විරවන්ෂට හිර ගෙදරදී වස දුන්නද කියා මට සිතේ,

  35. පසිඳු කාරියවසම් says:

    විමල්ට එරෙහි වන්නේ කොටි, ජෙප්පො සහ යුඇන්ඩ්පී බත් ගොට්ටො විතරයි.
    මෙරටේ සියලු දේශප්‍රේමී, සිංහල, බෞද්ධ ජනතාව සිටින්නේ විමල් සමගයි.

  36. Hela yaka says:

    මේ සිංහලයන් කියා ගන්න කෙලෙහිගුන නොදත් පාදඩ ජාතිය වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පරදුවට තියන්න එපා විමල්.

  37. සුමන says:

    Asaadhya wunath rewula lasssanata kapala!

  38. sinhalaya says:

    dan adikaranaya thanikarama deshapalanayata anuwa katayuthu krna thanak. kisima deyak hoyanne nathuwa hira krnawa. policiya minihek genath idiripath karapu paliyata hoyanne balanne nathuwa ohoma hira krnawada. naduwak ahala nadu theenduwa anuwa neweida danduwam denne. nadukarayonda harakda mun. ai mewa therenne naththe eunta. mewa thanikarama ranilge balapaam.

Main News