විමල් අත්අඩංගුවට ගත්තේ කරවන තැනයි.. මෙන්න ඒ වීරයාගේ සම්පූර්ණ නම…

January 11, 2017 at 11:33 pm | lanka C news | ලංකා සී නිවුස්
විමල් අත්අඩංගුවට ගත්තේ කරවන තැනයි.. මෙන්න ඒ වීරයාගේ සම්පූර්ණ නම…

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම පිටුපස සිටින දේශපාලන හස්තය සම්බන්ධයෙන් නවතම සොයාගැනීමක් ඇතැයි ජාතික නිදහස් පෙරමුණ විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී හෙලි විය.

ඒ අනුව විමල් විරවංශ මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉහළම බලපෑමක් මත එම පක්ෂයේ සමුළුව කඩා කප්පල් කිරීමේ අරමුණින් බවත් එම අරමුණට අමතරව දීර්ඝ කාලීන වෛරයන් දෙකක් පිරිමසාගැනීමද මෙම අත්අඩංගුවට ගැනීමට කරන ලද නියෝගය පිටුපස ඇති බවත් එහිදී පැවසින.

ලබාදුන් නියෝගය අත්සන්කර ඇත්තේ “රනිල් කුමාර දිසානායක වික්‍ර‍මසිංහ “ නම් අයෙකු විසින් බව යනුවෙන් එහිදී සදහන් විය.

-එස් රිවාරේස්

32,367 Viewers

6 Comments to “විමල් අත්අඩංගුවට ගත්තේ කරවන තැනයි.. මෙන්න ඒ වීරයාගේ සම්පූර්ණ නම…”

  1. Rohana Salgaod says:

    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩිනම්
    අලුගෝසුවනේ එල්ලාපන් අලුගෝසුවනේ එල්ලාපන්
    කඨු ඉඹුලේ මා එල්ලාපන්

    වෛරි නිල් එල්ලාපන්

    ගරු වීරවංශ වීරයාණෙනි

    ඔබ පෙම්බර ලක්මාතාවගේ අති සුජාත වීර පුත් රජෙකි!

    සම්බුද්ධ ශාසනයත් සද්ර්මයත් ඔබ වැනි වීරයින් ආරක්ෂා කරනු ඇත.ඔබට තෙරුවන් සරණයි

    • SARADIEL says:

      බටලන්දට කඩේ යන ජෙප්පෝ ගැන තව කවර කතාද ?
      විමල් මහතාණෙනි ඔබට තෙරුවන් සරණයි

  2. රතු අලි බෙටි හිටං හුටං says:

    සෙනග 10 ක් එකතුකරලා මීටිමක් තියාගන්න බැරි රතු අලි බෙට්ටෝ, හිටං සහ හුටං එක්ක ඩොලර් වලට කෑදරකම නිසා රට කනවා. රුපියල් වගේද ඩොලර්. කැට හොලවල පුලුවන්ද ලෝකේ වටේ හොර ගෑනු එක්ක ආතල් ගන්න යන්න. අනේ පව් ගමේ හන්දි ගානේ කැට හොලොපු එවුන්. අද විජේවීර හිටියනම්………………………………………..

  3. daham says:

    uge ammata saha punchi ammata digital karalath madi.

  4. සිසිර says:

    ජනතා වින්නඹු පෙරමුණ සම්බන්ධ බව පේනවා.

Main News