විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරියේ උණුසුම් තත්වයක්.. පොලිස් වලල්ලක් කැදවේ..

January 10, 2017 at 2:10 pm | lanka C news
විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරියේ උණුසුම් තත්වයක්.. පොලිස් වලල්ලක් කැදවේ..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඉදිරිපිට උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

මන්ත‍්‍රීවරයා කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ගෙනයනු ලැබීය.

42,656 Viewers

32 Comments to “විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCID ඉදිරියේ උණුසුම් තත්වයක්.. පොලිස් වලල්ලක් කැදවේ..”

  1. Champa says:

    Thank you, people. ගුණමකුවෝ අතරේ මිනිස්කම තියෙන මිනිස්සු වෙලා විමල් වෙනුවෙන් හඬ අවදි කලාට.

    විමල් අත්අඩංගුවට ගැනීම සම්පූරනයෙන්ම හෙලා දකිනවා. අන්තිම බියගුළු පහත් නීච ක්‍රියාවක්. දේශපාලන ප්‍රතිවාදීන් බොරු චෝදනා දාලා අත්‍ අඩංගුවට ගන්නවා. මේකද යකෝ තොපිලගේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදේ?

    විමල්ව නිහඬ කරලා රට පාවා දෙන්න යනවා. රටේ සම්පත් විකුනන්න යනවා. මම දැක්ක අගමැටි කම්බ හොරා සංවර්ධන සභා පනත වෙන නමකින් පාස් කරගන්න හදනවා කියලා. විමල් අද පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ දවසක්. නිවට පාලකයෝ දන්නේ මර්දනයෙන්, බොරු චෝදනා දාලා අත්අඩංගුවට ගැනීමෙන්, හාමුදුරුවරුන්ට, මිනිස්සුන්ට මැරයෝ දාලා පහරදීමෙන් රට පාලනය කරගෙන යන්න.

    අගමැති කම්බ හොරා දවසකට කෝටි තුනහමාරක ලාභයක් ගන්නවා මහ බැංකුව හොරා කාලා. රටේ වටිනා සම්පත් විකුණා විකුණා තවත් කොමිස් ගහනවා. ආණ්ඩුවේ හැම UNP ඇමතියාම හොරා කනවා. විමල් ඇමති කෙනෙක් වෙලා ඉන්න කාලේ වාහන දෙකක් පාවිච්චි කළා කියලා arrest කෙරුවා.

    මහලොකුවට කතා කරන්නේ ඉස්සර තිබ්බ නැති නිදහසක් රටට ගෙනත් දුන්න කියලා. දේශප්‍රේමී නායකයෙකුට රට වෙනුවෙන් කතා කරන්න නිදහසක් දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කතා කරන්න දෙන්නේ නැහැ. මහා ලොකුවට ජනාධිපතිත් පුරසාරම් කිව්වා ගිය ආණ්ඩුව කාලේ කතා කරන්න නිදහසක් තිබුනේ නැහැ, අපි එහෙම කරන්නේ නැහැ කියලා. විමල්ගේ කට වහන්න බොරු නඩු දානවා. කම්බ හොරාගේ හොරකම් වලට නඩුත් නැහැ මුකුත් නැහැ. බොරු නඩුවක් පටලවා විමල් අත්අඩංගුවට ගත්තා. නිවට කැනහිල්ලු රජ වුනාම විප්ලවවාදීන්ව බොරු ගොතලා හිරේ දානවා. තොපේ ආණ්ඩුව හැඳී ගෑවීලාම යන්න ඕනේ.

    • Tax officer says:

      looks he is a great politician who is using poor tax payers money to give luxury to his party members and family.

      dont forget the incident of houses he had given!!!!!

      end of the day, revenge is the word they use to coverup there abuses or steeling.

      we need to punish those who steel poor tax payers money and send them to the jail and importantly to recover those back.

      • Audit Superintendent says:

        Through his lawyers, Mr. Weerawansa has already responded to these housing allegations and there’s no pending case against him on this matter. And you know it well! So why do you asking the same question again and again? Are you getting some sadistic pleasure out of it or have you got a personal grudge to settle with him?

        Or are you a member of now defunct LieTTE group? By the way, you’re not that old rag Budhdhadhasa writing under the pseudo name Tax Officer, eh?

      • SALMAL says:

        Tax officer – Just showed us your stupidity, Could have kept your mouth shut. you Bagger
        Hon. Wimal Jaya Weva …..You are a great son of Mother Lanka ….We always appreciate your great work

        • Senani Jayawickrema says:

          This tax officer guy has never spoken a word about the Central Bank Bond robbery
          by Ranil & Arjun which is the biggest bank robbery in the entire history of South Asia.

      • suji says:

        steel, as in iron alloyed with carbon?. Why don’t you write in a language you know

    • Indare says:

      හිටපු හමුදා පති අත්අඩංගුවට ගත් හැටි , හිටපු අගවිනිසුරු දොට්ට දාලා 9 පාස් නැති විමල් නඩුකාර උන්නාසේ නඩු අහපු හැටි , උද්ඝෝෂණයකදී නියෝජ්‍ය පොලිස් පත් වරයෙකුට බල්ලෙකුට වගේ බැනලා තොප්පිය ගලවපු හැටි , රටේ ඉන්න ප්‍රසිද්ධ චරිත වලට මඩ ගහපු හැටි අපට මතකයි. නීතිපති විමල් ඇත අඩංගුවට ගැනීමට හේතු නැති බව කියා සිටියදී අත්අඩංගුවට ගැනීමත් වැරදියි.
      උඹලා ඔය රට ඇතුලට වෙලා මරා ගනිල්ලා. එතකොට රට වැනසෙන්න තව දීර්ඝ කාලයක් ගත වෙන්නේ නැහැ. බලපල්ලා සංවර්ධනය වෙච්ච රටකට ඇවිල්ලා මිනිස්සු වැඩ කරන හැටි. දවසට පැය අටක් වැඩ කර ගන්න බැරි කම්මැලි පඟර නාට්ටන් ඉන්න රටක් තමයි අපේ රට. බලපල්ලා සංවර්ධනය වෙච්ච රටකට ඇවිල්ලා මිනිස්ස්සු පැය 16 වැඩ කරනවා. හැම කෙනෙකුටම කාර් එකක් තියනවා යන්න. රෑට මිනිස්සු ඉගෙන ගන්නවා. ආණ්ඩුවෙන් ආධාර දෙනවා ඉගෙන ගන්න.
      බලපල්ලා ඔය උද්ඝ්ෂණය නිසා මිනිස් පැය කියක් නිකරුනේ විනාස වෙනවද කියලා. අසාධාරණයට උද්ඝෝෂණය කල යුතුයි. හැම බිජ්ජටම උද්ඝෝෂණය කලාම උද්ඝෝෂනයත් ගණිකා සේවයේ යොදනවා වගේ.

  2. asaranaya says:

    යකෝ හමුදාව නිදිද මම හිතන්නෙ හමුදාවෙත් ඉන්නෙ….වදපු ඈයෝ, රට විනාශයි යකො ඇහැරලා බලලා වැඩැක් දීපියව්, තොපිට බැරිනම් දීපිය අපට තොපගෙ ආයුධ, බැරි කල්ලො

    • antibss says:

      true

    • රටවැසියා says:

      රටේ අවාසනාවට වීරයො වැඩි හරියක් උතුරෙදි මැරුනා , එහෙම නැත්තම් ආභාදිත උනා . දැන් වැඩි හරියක් ඉන්නෙ දේශපාලන ගැත්තො

    • Nalaka says:

      my dear asaranaya. what’s the connection between this weerawansha and the army.Remember one thing.Army is not there to safeguard this type of idiots and you better Mind your writing here.One day army will point their weapons to smash people like you idiots.try to get their weapons and see what will happen to you bloody civil asshole

      • sinhalayaa says:

        it is ok. we don’t have a problem with opinion of ass holes like you. TNA too has the right to express itself.

      • daham says:

        paaharayo, idiot kawuda kiyana eka tho kurutu gaala thiyena harupenma penenawa. thowa nam hari minihekuta jaathaka karala naha thoge amma. thowa wadala nemeyi reelada koheda.

      • asaranaya says:

        Adaa Nalakayaa, Go to hell, You the bloody idiot.
        If I find you …… Beri kalla. Thats the end of you idiot

  3. “kalaya viduli wegen yanawa” yahapalanaya awasanayata — my 3 ethulu siyalu yahapalana nadaya mee widihatama yakada kudu ganankarawannama ona ehema nokaototh api ahema wena tenanata weda karanawaaaaaaaa

  4. love nature says:

    කැකිල්ලේ නඩු

    ලංකා සතොස වෙළදසැල් වල වෙනත් දේශිය සහල් අලෙවි කිරිම තහනමි කර ඇති බව වාර්තා වේ
    ඒ අනුව සතොසේ අලෙවි කරනු ලබන්නේ සිරිසේන ගේ සොහොයුරු ඩඞ්ලි ගේ අරලිය සහල් පමණි.
    වෙළදපොළේ ඉතා අඩු මිලට වෙනත් වර්ගවල සහල් ඇතත් එවා සතොසේ අලෙවි කිරිම තහනම් කර ඇත.
    එහෙත් ඩඞ්ලි ගේ අරලිය සහල් කිලෝවක් වෙනත් සහල් කිලෝවකට වඩා රුපියල් 10-12ක මිලකින් වැඩි මිලකට අලෙවි කරන අතර සතොසේ එම මිලට අඩුවෙන් ඇත්තේ ආනයනය කරන ලද සහල් පමණි.

  5. saradieal says:

    අපේ එන අලුත් ආණ්ඩුවේ මේවට පිළිතුරු ලැබේවි පෝලිම් වෙලා ඉන්න දැන් සැප පසුව දුක

    • hewwel says:

      පිස්සුද බං … ඊළඟ ආණ්ඩුව එන්න චන්ද තියන්නේ කවුද ? අනික් එක එහෙම ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඔය රාජිතලා , ඩිලාන් ලා , සමහරවිට සිරිසේනත් ඒ ආණ්ඩුවේ . ඒ හින්ද හීන දකින්නේ නැතිව පුළුවන් හැම දෙයක්ම හොරකම් කරලා මුන්ව තොලොන්ජි කරන්න බලන්න .

  6. saradieal says:

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ

    ජාතික තොටිල්ලෙන් උන්වහන්සේ දැයේ දරුවන්ට තමා උපන්බිම ගැන තමා උපන් ජාතිය ගැන ජාතික කැක්කුම දනවන්නට උත්සාහ කිරීම නිසා එදා දැයේ දරුවන් උපන්බිමට ආදරය කරන්නට විය.

    ටිබෙටයේ උපන් ඇස්. මහින්ද හිමි

    • Aruna says:

      Obata godak sthuthiy mea lassana kaviya mathak karala dunnata. Eawa amathaka karapu jaathiyata ada mea wage iranamak athweema pudumayak neweyi.

  7. ගමරාළ says:

    මහ මැතිවරණයේදී වැඩිම මනාප ගත් රනිල්ගේ රෙකෝඩ් එක ඊලග මැතිවරණයේදී විමල්ට ලබා දීම පිනිස රනිල් විසින්ම කරන ව්‍යාපෘතියකි.

  8. Ranna Ponil says:

    Can some one name the members of FCID and their addresses please? we need to know. (For future purposes.) I suggest you should prepare a leaflet with the details of membres of FCID and their family members. And distribute among the public. (You will see the repercussion)

  9. Anna Porjuna says:

    Can someone prepare a leaflet with the details of FCID members and their family members? Distribute this among the public. Yu will see the repercussion soon after.

    • SAMARE says:

      OYA LEAFLET EKATA KULIYATA ADANNA GENAPU EWUNGE PHOTO DAGANIN MEEHARAKA.KOHOMADA THOPITA BALAYA THIBUNANAM MEE HARAKA.THOPITATATH KURU GANAN KARANNA ASA HITHILADA EHEMA NATHINAM MERVIN LOKATA KIYALA GAHAKA BADAGANNA ASA HITHILADA?

      • SUMANADASA says:

        Why are you getting so angry? Are you a member of the FCID team or a family member of one of them?
        If so, be prepared for terrible retribution from Kaali Maniyo.

  10. පුංචි අම්මා says:

    දැන්වත් අයර්ලන්තයේ ලප කුමාරට නින්ද යයිද?

  11. පොඩිMAN says:

    Champa දැන් සිරාට කඩේ ගියා ඇති නේද? රනිල් පිටරට නිසා හිටං නොදැනුවත්ව මෙය සිදුවිය නොහැකියි. හෙට පත්තරේ බැලුවට පසු බලමු.

  12. විමල්ව අත්අඩංගුවට ගන්න යහපාලන තුප්පහි ආණ්ඩුව වලි කෑවේ මීට අවුරුදු 07-08 කට කලින් ..
    .ඒ ..ජනාදිපතිවරනයට UNP සරත් ෆොන්සේකා තරග කරපු කාලේ ඉඳලා ! එදා …රත්නපුර Food City Cargills පිට්ටනියේදී ,
    සරත් ෆොන්සේකා කතා කරලා කීව දෙය …අපිට අද වාගේ මතකයි .

    ” මම බලයට ආවහම ..විමල් වීරවංශව හිරේ දමල …ජම්පෙර් අන්දලා ..ඇට කටු කඩලා …ඒ කටු ඌටම දෙනවා ..ලොව ලොවා
    ඉන්න ! ”
    ” සුදු කොඩි උස්සලා යටත් වෙච්ච අයට වෙඩි තියපු අය ….නඩු අහල …වෙඩි තියලා දමනවා ! ”

    අන්න එදා තමා ..ජනතාව තීරණය කලේ ..ඒකා මිනිහෙක් නොව බල්ලෙක් බව !

    අපි අහන්නේ ඇයි මෙි …..වෛරය ? කාගේ වුවමනාවද මේ ඉෂ්ට කරන්නේ කියලා ? කොටි ඩයස්පොරාවෙන් ඩොලර් ගන්න
    සක්කිලියන්ගේ වුවමනාව …!
    විමල් කතා කරන හැම වචනයකම තියෙන්නේ පරම සත්‍ය !
    හෙට දවසේ වෙන දේ ගැන අද දකින …දූරදර්ශි දේශපාලන නුවන !
    ජනතාව අවදි කරවන චතුර කථිකත්වය! සැබෑ දේශප්‍රේමී ජාතික බලවේගයේ නායකත්වය !
    සංවිධාන ශක්තීය !
    ජනතාව දක්වන ආදරය ! ජනතාවට දක්වන ආදරය !

    යහපාලන තුප්පහියෝ … විමල්ට බය ඒ නිසයි ! විමල්ව කොටු කරලා තියෙන්නේ ඒ ..නිසා තමා !
    රනිල් පොනියා …ස්විටිසර්ලන්තේ ..පනින්නේ ..ඒක සැලසුම් කරලා !
    දේශද්‍රෝහී ව්‍යවස්ථාවට එරෙහිව පාර්ලිමෙින්වෙි නැගෙන රණහඞ උන්ට යටපත් කරන්න ….!
    පාර්ලිමෙින්තුවෙන් පිටතදී නැගෙන කාහළ නාදය උන්ට යටපත් කරන්න …ඕනෑ !
    යහපාලන තුප්පහියෝ වෙනුවෙන් කඩේ ගිහින් මේ දේශද්‍රෝහී JVP ජඩ බල්ලන්ව !
    පුන්චිඅම්මගේ පැදුරේ නිදිවදින රතු අලි පැටියන්ගේ නායකයාව සනසන්න …ඕනෑ !

    විමල් කියන්නේ .. නේරුලා ! ගාන්දිල ! පිදෙල් ක්‍රස්තෝලා ! හෝචි මින්ලා ! අයන්ඩේලා ! මාර්ෂල් ටිටෝල !
    චේ ගුවේර ! මා ඕ සේතුන්ලා ! චු එන් ලායි ලා ! ලෙනින්ලා ! විජේවීරලා ! ගමනයකලා ! ……..හොචිමින්ලා !
    ඩැනියල් ඔටේගලා ! ගිය පාරේ යන නායකයෙක් !

    අනුර දිසානායකලා වගේ රතු දජය .. බඩ ගොස්තරය කර ගත්ත අවස්ථවාදී තුප්පහියන්න්ට ඕණා සැබෑ ජනතා නායකයන්ව
    හිර කරන්න ! උන්ගේ දේශද්‍රෝහී නිරුවත ජනතාව දිනෙන් දින දකින නිසා ! ජනතාව දිනෙන් දින උන්ගෙන් ඈත් වෙන නිසා !

    දේශප්‍රේමී ජනතාව වන අපි…. තොපිට ! යහපාලන තුප්පහියන්න්ට ! JVP පුබ්බඩයන්ට මේ දේ කියනවා ..!
    අවලාද ගැහුවට …මඩ ගැහුවට ! ..කුමන්ත්‍රණ කොලාට ..!

    අපි දන්නවා …විමල් වීරවංශ කියන්නේ කවුද කියලා ! විමලව හැමදාම තොපිට හිර කරන්න බැ !
    හිරෙන් එලියට එන විමල් …සදුන් දාහක් වගේ .. තොපේ වසුරු වලින් විමල්ගේ ප්‍රතිරූපය වහන්න හිතා ඉන්නවා නම් …
    ඒක හිතලුවක් පමණමයි !
    දැන් බලාපියව් …ජනතාව …ආදරය කරන හැටි ! හිරේ දැම්මට ජාතියේ රණ හඩ මරන්න තොපිට බෑ !
    හිරෙන් එලියට එන…. විමල්ගේ පෑන එදාට වඩා තියුණුයි! විමල්ගේ හඩ එදාට වඩා අපිට ලයාන්විතයි ! එය තොපිට බියකරුයි !
    බිය ගන්වන සුළුයි! එය තොපේ විනාශයයි !
    තොපේ බල ලෝබි සිත් පතන්නේ කම්කරුවාගේ ! සිසුන්ගේ ! තරුණයන්ගේ ලේ නම් …තොපේ දොළ දුක් සන්සිදීමට නම්
    වීදි දිගේ …කානු දිගේ …තොපේ බුමුතුනු දිගේ …තොපේ ඊනියා යහපාලන බුමුතුරුණු දිගේ …
    අපේ කකියන …..දේශප්‍රේමී ලේ !..ගොජ දමන ලේ ..! තොපේ අඹු දරුවන්ට පෙන්නපියව් ! කැමතිනම් …බීපියව් !

    රතු ධඡය කෝපයෙන් !

  13. Ramani says:

    Wimal is one of the greatest patriots of our times!

Main News