විමල් අද දිවුරයි.. ලැබෙන ඇමතිකම මෙන්න..

November 9, 2018 at 6:28 am | lanka C news
විමල් අද දිවුරයි.. ලැබෙන ඇමතිකම මෙන්න..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද දින කැබිනට් ඇමති ධුරයක දිවුරුම් දීමට නියමිතය.

ඒ මහතා දිවුරුම් දීමට නියමිතව ඇත්තේ නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේයි.

අද පස්වරුවේ ඒ මහතා ජනාධිපතිවරයා ඉදිරියේදී නව ඇමති ධුරයේ දිවුරුම් දීමට නියමිතය.

පසුගිය මහින්ද රාජපක්‍ෂ රජයේ විමල් වීරවංශ මහතා ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ධුරය දරනු ලැබීය.

45,447 Viewers

15 Comments to “විමල් අද දිවුරයි.. ලැබෙන ඇමතිකම මෙන්න..”

  1. නිළමේ says:

    විරවංශ මහත්තයාට මම යෝජනා කරන්නේ අර සජිත් කොලුවා වගේ ගිනිපෙට්ටි වගේ ගෙවල් හදලා භූමිය විනාශකරන්න එපා, දුප්පත් හෝ සුදුසු අයට ගෙවල් හදනකොට රටේ ඕනෑම තැනක මහල් නිවාස සංකීර්ණ හදලා පරචස් 5 ක විතර බිම්කොටසක් එක් එක් අයට ගෙවතු වගාවට වෙන්කරදෙන්න. එවිට ඒ අයගේ එදිනෙදාට අවශය එළවළුටිකවත වගාකරගන්න පුළුවන්. ජනගහනය වැඩිවුණාට ලංකාවේ භූමි ප්‍රමාණය වැඩිවෙන්නේ නෑනෙ.

    • ranjaa says:

      ඔබ වැනි සිඟිත්තන්ගේ සිඟිති සිහින ගැන මට ඇත්තේ කනගාටුවකි

      • Iskuruppuane says:

        Ranja samanalayaekda sathapaha wage muuna thiyena kenada mama danne nae, namuth Nilamege kathawe aththak thitenawa.

      • damian says:

        ranjaa ගොනා තප්පුලයි.

        මැට්ටෝ, Vertical spreading තමයි ලංකා ව වැනි ඉඩම් සීමිත රටවල පමණක් නොවේ ඉඩම් තියෙන රටවල පවා බුද්ධිමතුන් ඩිසයින් කරන්නේ .

    • Bayya says:

      Minister Higher education…Immigration or foreign Minister…better for him. People can have two passport each.

  2. Nimal says:

    Do not get oath from Sirisens. Get it from Mshinda our great leader

  3. Nim says:

    “WEMAL SAHODARAYA OBATA
    MONAWA D U NNATH HARIYATAMA
    KARANA BAWA APATA WESWASI ”
    JAYAWEWA. … JAYAWEWA. ……JAYAWEWA
    THERUWAN SARANI
    DEVI PIHITA I

  4. Ranjana says:

    Please wimal dont refuse this.We know that you hate ministrarial positions and all previlages attache to it.you only love to work for people and save our motherland.
    But it is us and the party forcing to admit it please wimal.please….

  5. පසිඳු කාරියවසම් says:

    ජයවේවා!!!

  6. රූපබන්දු අමරසිංහ says:

    ජෙප්පොන්ගේ නහර පුපුරන වැඩ මේවා. කැතයි හොඳේ.

    • Rommel says:

      Jeppantai samanala unp karayintai karanna puluwan ekama de kisima padanamak nathiwa vimalta banina eka vitharai.

      Vimal kiyana kisima deyakata tharkanukoolawa karunu idiripath karanna ekama toy samanalayintawath jada jeppontawath be.

      Mun vimalta vaira karanne e hinda

  7. නෙවිල් says:

    ජාතියක් නිර්වින්දනය වී තිබූ මොහොතෙ ඔබයි විමල් ඒ නිර්වින්දනය වී තිබුණු ජාතියට ජීවය සැපවූයෙ ..ඇමති තනතුරට එහා ගොස් ජාතියට රටට අපේ කමට ශ්‍රිලාංකීයත්වයට සේවය කිරීමට හැකිවේවා…ජය වේවා …මව්බිමට ජය වේවා

  8. ayeth niwasa kooti ganan walata hadala thamange unta aduganata denna puluwan nodakin tho

  9. hesh says:

    ගම්මන්පිලගෙන් ඉගෙන ගන්න. තාවකාලික ආණ්ඩුවක ඇමතිකම් ගන්න එක චාටර්

  10. Mahinda Rajapashka says:

    Lejja wak kiyalama nedda meyata.. ko me sirisena. tata bye bye sirisena.airport wahana na sirisena

Leave a Comment

Main News