විමල් අද දුරුදු පෝයදා වැලිකඩ හිරේදී සිල් ගනී..

January 12, 2017 at 6:56 am | lanka C news | ලංකා සී නිවුස්
විමල් අද දුරුදු පෝයදා වැලිකඩ හිරේදී සිල් ගනී..

මේ මස 24 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද දුරුතු පොහොය දිනයේ බන්ධනාගාරය තුලදී සිල් ගෙන තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේ මන්ත‍්‍රීවරයා සමග තවත් 85 දෙනෙකු සිල් ගෙන ඇත.

14,320 Viewers

11 Comments to “විමල් අද දුරුදු පෝයදා වැලිකඩ හිරේදී සිල් ගනී..”

  1. prem says:

    ශිරාණි නොනගේ පාර්ලිමේන්තු නඩුවෙ විනිසුරැවරයෙක් වෙනකොටම අපිනම් හිතුව මේ වගේ පළිගනීවි කියල..අකේ දුක්ඛේ….රෝහණ විජේවීර….කුමාර් ගුණරත්නම්ල හිරේ දැම්මට කෝ….අනුර දිසානායකල…විජික හේරත්ල හිරේ දානව

    • වොක්ස්වැගන් පෝනියා says:

      හිරේට අල්ලන් ඉන්න එවුන්ව හිරේ දාන්නෙ නෑ මචං.

  2. සෙනසුරා says:

    ධනපතියොත් අමුතු බුවාල සෙට් එකක්. පාර්ලිමේන්තුවෙ ආසන හයක් පමනක් තියෙන සැබෑ ධනපති විරෝධී ලපට්ස් පක්ෂෙට විපක්ෂ සංවිධායක තනතුර ලැබෙනව.
    ධනපති ක්‍රමේට ජැක් ගහන විමල්ලට බොරු නඩු පටලෝල කූඩුවෙ දානව.
    යහපලන ධනපති සිස්ටම් එකයි ලපට්ස් ධනපති විරෝධයයි තේරුං ගන්න විජිත හේරත් එක්ක වොඩ්ක බෝතලේකටම සෙට්වෙන්න වෙනව.

  3. Sepalika Ranatunga says:

    Great! Wimal, you can make the best use of your time in the prison.
    A lots of merits for you and your family!

  4. openmind says:

    meth sith pahala wewa………..

  5. Champa says:

    විමල් සිල් ගත්ත එක හුඟක් හොඳයි. විමල් කවදත් කලේ හොඳ අර්ථවත් දේවල්. . සිරගත වෙලා හිටියත් විමල් තමන්ගේ කාලය නිකරුනේ නාස්ති කරන්නේ නැහැ.

    ඔබට ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටත්, ජයශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ආශිර්වාදයත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, යෝධ බල යෝධ වීර්යයත් ප්‍රාර්ථනා කරනවා.

    • Champa says:

      දැයක් එකතු කල පිනින් ඔබට ජය
      දුකක් නොවේවා කෙරෙන් දුදන කැල
      සිතක් නොසෙල්වෙන මහා මෙරක් මෙන
      රටක් එලිය කල ඔබයි පහන් ටැඹ !

  6. nimal says:

    MOHOTHAK SIL GATHATH

    AYA MAHTH PALA MAHA ANISANSI LABENAWA

    OBATA THERUWAN SARANI DEVE PIHITI

  7. Jayasiri says:

    There will be a time for Ranil and Sira to take sill as well.

  8. siril says:

    hireta damapu nisa pinak karaganna labuna fcid ekata pindemu

  9. sanath says:

    If he happy to observe sil he can stay there for ever

Main News