විමල් එජාපයටද.. පළුවක් මෛත‍්‍රීටද.. දේශපාලන මණ්ඩලයේදී වුනේ කුමක්ද.. සම්පූර්ණ විස්තරය මෙන්න..

April 20, 2017 at 11:20 am | lanka C news | ලංකා සී නිවුස්
විමල් එජාපයටද.. පළුවක් මෛත‍්‍රීටද.. දේශපාලන මණ්ඩලයේදී වුනේ කුමක්ද.. සම්පූර්ණ විස්තරය මෙන්න..

ජාතික නිදහස් පෙරමුණ තුල ප‍්‍රබල දේශපාලන මත ගැටුමක් දේශපාලන මණ්ඩලය ඇති වී ඇති බවටත් ඊයේ දිනයේ පැවති දේශපාලන මණ්ඩල හමුවෙන් පසු පක්‍ෂයෙන් කොටසක් ජනාදිපතිවරයා සමග එක්වීමට නියමිත බවටත් පක්‍ෂ නායක විමල් වීරවංශ එජාපයටත් එක්වීමට නියමිත බවටත් පසුගිය දිනවල අන්තර්ජාල පුවත් අඩවි ගණනාවක පල විය.

කෙසේ වෙතත් ඊයේ දිනයේ පැවති පක්‍ෂ දේශපාලන මණ්ඩල හමුව හා එහිදී සාකච්චා වූ දේ ගැන එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මෙසේ පැහැදිලි කලේය.

80,034 Viewers

22 Comments to “විමල් එජාපයටද.. පළුවක් මෛත‍්‍රීටද.. දේශපාලන මණ්ඩලයේදී වුනේ කුමක්ද.. සම්පූර්ණ විස්තරය මෙන්න..”

  1. Salmal says:

    Unity is strength… when there is teamwork and collaboration, wonderful things can be achieved.
    Where there is unity there is always victory.
    JAYA WEVA !!!!

  2. GodFather says:

    Be Careful.Be Clever.Be Strong. Give your support to the Real Opposition. Can those who cannot manage the garbages , manage the Economy .?

  3. GAMARALA says:

    deyyo sakki. mun ekekwath Gaanna epoooooooooooooooooooo gattot ranil maitree iwaraaaaaaaaaaaaaaaaaaai

  4. White Shark says:

    එජාප, ශ්‍රීලනිප දෙකම ගිලෙන නැව්.

    මම නම් මේකේ ඔක්කොම ටික ඇහුවේ නැහැ. මට මේ කතාව වැඩකුත් නැහැ, මොකොද මම ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දෙන්නේ නැති නිසා.

    අනිත් එක පක්ෂ වල දේශපාලන තීරණ, ජනතාව පැත්තේ ඉන්න ස්වාධීන පුද්ගලෙක් විදියට මට අදාලත් නැහැ. මගේ නිදහස් ස්වාධීන තීරණ වලට, මගෙ ස්ථාවරයට අදාලත් නැහැ.

    මට වටින්නේ, මගේ රටට පණ වගේ ආදරය කරන, මමත් පණ වගේ ආදරය කරන, රටට ආදරේ කරන සිංහලයෝත් ආදරය කරන, “විමල් වීරවංශ කියන ප්‍රතිපත්තිගරුක, දේශප්‍රේමී, සටන්කාමී විප්ලවවාදියා” මිසක්, ජාතික නිදහස් පෙරමුණේ නායකයාව නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂයේ ග්‍රහණයේ ඉන්න විමල් වීරවංශ කියන මන්ත්‍රීවරයාව නෙමෙයි.

    මට ඊට වැඩ වැදගත් දෙයක තියෙනව කියන්න.

    විමල්, අන්න ආණ්ඩුව ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට දෙන්න ගිවිසුමක් අත්සන් කරනවාලු ලබන මාසේ. තෙල් ටැංකිත් දෙන්න යනවාලු. මම අර අනිත් පැත්තේ තියෙන මෝඩිගෙ news එකට comment එකක් දැම්ම. ඕනේ නම් මෙතනටත් දාන්න පුළුවන්.

    Wimal, can please end your hibernation and say something???

    (This is to the Editor – This photo? Why? Honestly, I have no clue. What did I do?)

    • Black Hat says:

      Champo,umba eka eka nam walin awata ube heluwa penawa macho!uba champa neme nan Sirisenata wachanayak kiyapan balanna methana

      • White Shark says:

        I have written comments in support of the President under “Hot News”. Your reminder is not necessary.

      • White Shark says:

        Black Hat Seller

        Oh, Wow….. Belated “Eureka”, naked Einstein!

        • Black Hat says:

          So you’re Champa!haha change your name and come again! The very next word you write,I will know you because Einstein is not the only one who could have that capacity or more,but in your small world perhaps.

          • White Shark says:

            I said “Belated”., dude!

            That means there were many more “naked Einsteins” in LankaCNews before you!

            Becoming a fish with sharp killer teeth was not my fault.

    • bend to bend says:

      විමල් අයි ලව් යූ කියල කිව්වට වැඩක් නැහැ චම්ප​.අපි දන්න විමල් නම් පාවා දෙන කෙනෙක්වත් ඔයා වගේ අනුන් වෙනුවෙන් කහින කෙනෙක් වත් නෙමෙයි.ඒ වගේම පාට වෙනස් කරන සෙරෙප්පු සුප් බොන කෙනෙකුත් නෙමෙයි.ඔබේ හෙළුව ඔබටත් නොදැනිම ප්‍රදර්ශණය වෙනව.ඔබ සිරිසේන සරණං ගච්චාමී වූවාට අපට කම් නැත​.ලජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුය​.

      • කිංකිණි says:

        හික් හික් ! සහතික ඇත්ත …! මුලින්ම මහින්ද -විමල් පස්සේ ගෝටා-විමල් ඊට පස්සේ විමල් -මය්ත්රි දැන් ජානිපෙ නැතුව විමල් .ඊළඟට මුකුත්ම නැතිව විමල් ඊළඟට …. අයි ලව් යූ රනිල්.

        • White Shark says:

          I said this before, I can leave anybody, EXCEPT Wimal. He is special to me. We both love our motherland beyond words.

          I never think twice to leave anybody, the moment there is a conflict between my interests and their interests. I have valid reasons to leave them.

          I am my own master and I take decisions according to my conscience. I don’t give a damn what others think.

          I have no problem with the National Freedom Front. They all work hard. I am always there for them as long as it is Wimal’s Party. I only responded to the related news which made me angry.

      • White Shark says:

        Quote: “When the debate is lost, slander becomes the tool of the loser.” — Socrates. Unquote”

      • White Shark says:

        bend to bend

        ඇත්ත කියන්නයි, බිම ඉඳගන්නයි, හොඳ දේට හොඳ කියන්නයි, හිතට එකඟව කතා කරන්නයි, රටට ආදරේ කරන්නයි මට කාගේවත් අවසර ඕනේ නැහැ.

        මම ඉන්නේ විමල්ගේ “දේශප්‍රේමී කඳවුරේ”. මේ ඉහත කියපු හැම එකටම මට විමල්ගෙන් කිසි බාධාවක් නැහැ. අනිත් එවුන්ගෙන් මට වැඩක් නැහැ. කවදාවත් වැඩක් තිබුනෙත් නැහැ. මම මහින්ද ගැන කතා කලේ විමල් නිසා මිසක් මට ඇති ඕනේ කමක් නිසා නෙමෙයි. මට දේශපාලකයන්ගෙන් කිසි වැඩක් නැහැ.

        2015 පෙබරවාරි 18 ඉඳන් අද වෙනකම් මම ඉන්නේ විමල් එක්ක. අනාගතෙත් එහෙමයි. මට මගෙ රට ගැන target එකක් තියෙනවා. මම වැඩ කරන්නේ ඒ වෙනුවෙන්.

    • White Shark says:

      බල්ලෝ හැමදාම බිරුවා. හැබැයි තවලම යනවා.

  5. kamalsiri kuruwita says:

    මේවා හොඳයි දවල් ගොන් ආතල් හින දකින 1600/= ට කහින ගැන්සියටයි , ටොයි බෙබිලටයි කටු සුප්පු සෙට් එකටයි. හිතේ අමාරුවට කියන කතා නිසා කවුරුත් ගනන් ගන්නේ නැහැ . පවු ඔයි .

  6. YES this is balu eelam Yamapalanaay dreaming at it’s best….UNP/LTT &SLFP/LTT dirty yamapalanaya sakkili brapathi/rani dirty gang go&dream DIRTY DREAMS with prabakaran in apaya NOW.

  7. ravi says:

    විමල් වීරවංස මැතිතුමා පවා දෙන්නෙක් නොවේ.ජාතික නිදහස් පෙරමුණේ නායකයා එතුමයි .යු .එන් .පි /ජේ .වී .පි . මඩ වෙබ් වලට ජනමතය වෙනස් කීරීමට ගන්නා මෝඩ උත්සාහය ට මේ රටේ ප්‍රගතිශීලී ජනතාව අසුවෙන්නේ නැහැ .මේවා මුන්ගේ මෝඩ චුන් .

  8. harsha says:

    අපෝ ඔය පච විමලයනන් ගන්න එපෝ…

  9. White Shark says:

    C’mon, Editor, මේ මැටි එක දාන්නේ නැතුව ඉන්න පුලුවන්ද මීට පස්සේ, please?

    (Anyway, he looks really nice without the shirt).

    • White Shark says:

      Oops….. This is how it should read:

      (Anyway, he looks really nice even with this මැටි shirt).

Leave a Comment

Main News