විමල් කියන්නේ කවුදැයි ගම්මන්පිල කියයි.. රිමාන්ඞ් කල යුතුම එජාප මන්ත‍්‍රිගේ පට්ටටන්තරේත් දිගහරී..

January 11, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
විමල් කියන්නේ කවුදැයි ගම්මන්පිල කියයි.. රිමාන්ඞ් කල යුතුම එජාප මන්ත‍්‍රිගේ පට්ටටන්තරේත් දිගහරී..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීම සම්බන්දයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා දෙරණ රූපවාහිනියේ වාදපිටිය වැඩසටහනේදී අදහස් පල කලේය.

25,031 Viewers

4 Comments to “විමල් කියන්නේ කවුදැයි ගම්මන්පිල කියයි.. රිමාන්ඞ් කල යුතුම එජාප මන්ත‍්‍රිගේ පට්ටටන්තරේත් දිගහරී..”

  1. Champika says:

    The bast example is Manamperi ( 1971 ) Case. Solders were prosecuted because they followed an illegal order of the superior officer. No person has immunity to act on illegal orders

    Therefore, even though Mr. Wimal ordered to do so, Marasinghe has no write to comply this. He should be prosecuted

    • sama says:

      If that is the case then why did they arrest Marasinha`s deputy ; they have arrested Wimal & Marasinha`s deputy leaving him behind

  2. Athula says:

    එක් අයෙක් මිනි මැරුවා කියලා අනිත් අය මිනිස්සු මරණ එක සාධාරණය කරන්න බැහැ. විමල් , තමන්ගේ සහොදරයන් ට, නැදැයන් ට, පක්ශයේ අයට රජයේ වාහන දුන්න ද, නැද්ද කියන සරල ප්‍රශ්නය ට උත්තර දෙන්න.

  3. Dickie Bird says:

    Assume WW had given an order. But there is nothing in writting.
    BUT
    MP Marasinghe has given an order in writting to the General manager to release the vehicles.
    CAN WE BE SHOWN THE CONTENTS OF THAT LETTER????
    or
    Marasinghe should be taken into custody on the GM’s statement.

    Has the Magistrate been able to analyse this ? If she did, she should have released WW instead of relying on the weight of the accusation which had no sufficient evidence to back the Charge. .

Main News