විමල්-ගම්මන්පිල පුංචි ඡන්දෙදි මහින්ද සමගද.. මෛත‍්‍රි සමගද.. මෙන්න පිලිතුරු..

November 26, 2017 at 10:00 am | lanka C news
විමල්-ගම්මන්පිල පුංචි ඡන්දෙදි මහින්ද සමගද.. මෛත‍්‍රි සමගද.. මෙන්න පිලිතුරු..

ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන සියළු පක්‍ෂ එක ලකුණක් යටතේ ඉදිරි පළාත් පාලන මැතිවණයට තරග කිරීමට තීරණය කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂය හා ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කිරීමට මෙරට පොදු ජනතාව අකමැති බවත් තමන්ද නියෝජනය කරන්නේ පොදු ජනතා මතය බවත් මන්ත‍්‍රිවරයා සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයකින් තමන් ඇතුළු පිරිස තරග වදින බවයි.

එම නව සන්ධානය සදහා ආණ්ඩු විරෝධී ඔ්නෑම පුද්ගලයෙකුට එක් විය හැකි යයිද ඔහු සදහන් කරයි.

15,175 Viewers

8 Comments to “විමල්-ගම්මන්පිල පුංචි ඡන්දෙදි මහින්ද සමගද.. මෛත‍්‍රි සමගද.. මෙන්න පිලිතුරු..”

  1. hari says:

    YANA ENNA MANN naha wage Mahinda ganieda

    • Free says:

      මේ දෙදෙනා නොමැතිව මහින්ද මහතා ගමනක් යන්නෙ නැහැ. අවතක්‍ෂේරු මානසිකත්වයෙන් මිදෙන්නට ඔබට කාලය ඇවිත් මිත්‍රයා,,,

    • sam says:

      Both have 3-wheeler parties!!

  2. LION says:

    රටපාවදෙන යමපාලනය පරාජය කරමු

  3. Dr Lakshman Fernando says:

    DO SOME THING STEADY. ANY HOW WE REQUIRED TO SEND U.N.P HATTHA BURRUTHA HOME. CONGRATULATIONS !.

  4. සමන් says:

    මුන් දෙන්නගෙ දේශපාලන පැවත්ම= මහින්ද

  5. Rohitha says:

    me dedena naethiwa jathikawadi gamanak nae.

Main News