විමල් පාර්ලිමේන්තුවේදී ‘ගංජා සුමන්තිරන්’ගේ රෙදි ගලවයි..[Video]

January 12, 2019 at 3:00 pm | lanka C news
විමල් පාර්ලිමේන්තුවේදී ‘ගංජා සුමන්තිරන්’ගේ රෙදි ගලවයි..[Video]

කිලිනොච්චියේදී පොලීසිය විසින් ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකු නිදහස් කරන්නැයි පොලීසියට බලපෑම් කර ඇත්තේ ගංජා සුමන්තිරන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමිනි.

Gepostet von We support sampath athukoorala am Mittwoch, 9. Januar 2019

33,537 Viewers

13 Comments to “විමල් පාර්ලිමේන්තුවේදී ‘ගංජා සුමන්තිරන්’ගේ රෙදි ගලවයි..[Video]”

  1. ගන්ජ බන්ඩා says:

    අලිකොටිසීනු හවුලේ කොටි වෙනුවෙන් රනිලට අන දෙන්නේ ගංජ සුමාන්දිරන්.

    • Alapaluwa says:

      මම ඇත්තටම දන්නේ නැති නිසායි අසන්නේ.මේ සුමන්තිරන් කියන පොර අලුත් පොරක් නොවේ නේද? නොවෙසේනම් මෙතෙක් කල් උ කොහෙද හිටියේ මහින්ද මැතිතුමා හිටපු කාලේ පටන් සිටියානම් මුන් කටත් පුකත් වසාගෙන වෙන්න ඇති ඉන්න ඇත්තේ.දැන් මේ රට පවා දෙන නපුංසක සෙට එක මුදලට මිස වෙනත් අරමුණකට රට කරවන්නේ නැති නිසාද මුන් දැන් මේ කරළියට ඇවිත් සිටින්නේ??

    • SHANTHA says:

      Demala less seat thiyagena natawanawa. Ape sinhalayo maragannawa. Eken wenne demala raja wena para arena ekai..

  2. Sara says:

    ගන්ජ සුමන්දිරන් කියන්නෙ දැන් ඉන්න රනිල්ගෙ නාමික ආන්ඩුවේ මෙහෙයවන්නා.

    • CORBRA says:

      දැන් තියෙන්නේ දෙමළ කොටි බලේට නටවන රුකඩ ආණ්ඩුවක් ..රනිල්ට අවශ්‍ය උතුරේ දේශපාලන කොටි ත්‍රස්තවාදීන් පිනවීමයි , උතුරේ දැන් මිනීමරු මෙලෙච්චේද පිරපාකරන්ගේ අලුත්ම ඊළම් අවතාරය ගංජා සුමන්දිරන්..
      මේ දෙමල ගංජා කාලකන්ණි මුදල් වලින් වියරුවෙලා ..උතුරේ රජ වෙන්න දෙමළ ඊළම හදන්න රනිල්ගේ දුර්වලකම මෝඩකම ප්‍රයෝජනයට ගනිමින් සිටිනවා …LTTE ත්‍රස්තවාදීන් මුදල් සෙව්වෙත් මත්කුඩු වලින්
      අපේ රට කුඩු පරාදිසිය ලෙස දැන් ලොවේ ප්‍රසිද්ධ මේ කල්ලතෝනි දෙමළ මුස්ලිම් ජාතින් නිසයි

  3. මෙවන් පුතුන් දැයට බිහිකල දෙමාපියනට මාගේ ප්‍රනාමය හිමිවේවා….

  4. LION says:

    මුලදී පිරපාකරන් යුද්දෙට මුදල් සොයාගත්තේ මේ ගංජා අදායමෙන්

  5. Marusira says:

    පිරිභාකරන් ඊලම හදන්නේ මෙම හේතුවනිසාමතමයි ඉස්සර හොරෙන් හොරෙන්කරපු අනවසර වෙළදාම පසුව කේපී ලවිවා මහාපරිමාන ලෙසට කිරිමෙි හැකියාවෙන් තමයි කොටි අපේ හමුදාවන් පෝක්සමුද්‍රසන්දියේන් එලවා ගජරාමෙට කරගෙනගියේ ඒක පරාජයකරපු අපේ හමුදාවන්ට කොකා පෙන්නලා නැවතත් වෙනත් විදියකට ඒ දේම දැන්කරන් පටන් අරගෙන මෙිවා අතිඋත්තම සුදුපිංපි රනිල්ට සහ උගේ ගොල බාලයන්ට නවත්වන්න හැකියාවක්වත් උවමනාවක්වත් නැතිඑක රටෙි කරැමයමයම තමයි

  6. Alapaluwa says:

    හරි හරි දැන් මට තේරෙනවා මුත් මේ ගංජා ව්‍යාපාරය කරන්නේ ප්‍රභාකරන් කෙනෙක් වෙන්නද?

  7. sky says:

    ගංජා සුමන්තිරන් දැන් කිලිනොච්චියේ ලොක්කද ? කෝ මේ අපේ පොලිස්පති පුජිත නිදිද ? නැත්නම් ඔහුත් සුමන්තිරන්ට බයද ? කවුද සුමන්තිරන්ට මේ තරම් බලයක් දුන්නේ ? රනිල්ද ? සිරිසේනද ?

  8. අංකූරා says:

    දැන් උතුරේ දේශපාලනයට ඇවිත් ඉන්න ඈයෝ බොහොමයක් වැදගත් අය නෙවෙයි , පට්ට හොර තක්කඩ් !, ත්‍රස්තවාදයෙන් උතුරට ලැබුන දායාදය ඒකයි !, උතුරේ සාමාන්‍ය ජනතාව මුං එකෙකුට වත් කැමති නැති උනත් බලය තියෙන්නේ මුංට !. අපි මේක තේරුම් අරන් කටයුතු කල යුතුයි !!!.

  9. අංකූරා says:

    දැන් උතුරේ දේශපාලනයට ඇවිත් ඉන්න ඈයෝ බොහොමයක් වැදගත් අය නෙවෙයි , පට්ට හොර තක්කඩ් !, ත්‍රස්තවාදයෙන් උතුරට ලැබුන දායාදය ඒකයි !, උතුරේ සාමාන්‍ය ජනතාව මුං එකෙකුට වත් කැමති නැති උනත් බලය තියෙන්නේ මුංට !. අපි මේක තේරුම් අරන් කටයුතු කල යුතුයි !!!. මොකද උතුරත් අපේ රටේම කොටසක් , එහෙ ඉන්නෙත් අපේම සහෝදර ජනතාව !!!.

  10. U.N.J.V.P says:

    Wikipedea says that Sumanthiran is a methodist christian and he is the vice president of the methodist chirch in sri lanka.

Leave a Comment

Main News