රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා.. මේව කුරුදුවත්තෙ රොබරි.. ජනපති ඉදිරියේදී විමල් කියයි..

November 19, 2017 at 10:00 am | lanka C news
රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා.. මේව කුරුදුවත්තෙ රොබරි.. ජනපති ඉදිරියේදී විමල් කියයි..

බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන නොඑනා ලෙස මොන මත වෙනස්කම් තිබුනද පොලොන්නරුවේ හැදුනු වැඩුනු පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරද්දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය.

ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ම මන්ත‍්‍රීවරයාගේ එම ප‍්‍රකාශයට බාධා කරද්දී ඔහු කියා සිටියේ ‘ඔ්ගොල්ලන්ගෙ ජනාධිපතිතුමාට එහෙම කියනකොට මොකද්ද ඔ්ගොල්ලන්ට තියෙන අමාරුව. සංතෝසම් මහත්තයො හිනාවෙන්න. කෑගහන්න.

දැං ජනාධිපතිතුමාට තේරෙනවනෙ එතුම ගැන අපි පොඩි හරි දෙයක් කියනකොට කලබල වෙන්නෙ කවුද කියල. කලබල වෙන්නේ ඇයි කියල’

‘රොබරිපාලලා දින සීයෙන් අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා’ යයිද මන්ත‍්‍රීවරයා කියද්දී ජනාධිපතිවරයා සිනාසෙනු පෙනින.

විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද සම්පුර්ණ කතාව මෙතනින්

අදාල වීඩියෝ මෙතනින් 01 02

47,506 Viewers

17 Comments to “රොබරිපාලලා අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා.. මේව කුරුදුවත්තෙ රොබරි.. ජනපති ඉදිරියේදී විමල් කියයි..”

  1. Dr.King says:

    Well said sir. Thank you.

  2. WELL SAID AS ALWAYS Hon Wimal Weerawansa…….Always with you the SINHALA MAHAJANATHAWA………Jayawewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!

  3. Nim says:

    WIMAL OBA ASIYAWE RIDE SEENUWA.
    OBATA THERUWAN SARANA
    DEVI PIHITA

  4. David Milli-Banda says:

    Is Sira too using Wimal to bash the UNP??? Loks like it.

  5. රාහුල කොලුවා says:

    මේ කතාව අහගෙන හිටපු ඡනාධිපතිතුමාට හිතෙන්නේ ඇති දින 100 න් හදපු රට කෙතරම් සුන්දරද කියලා…

    • sahan says:

      SAAPA LATH KOTI TARSTHSWAADAYEN RATA BEERAAGATH NIYAMUWEETA PITIPASSEN
      PIHIYEN ANEPU NARISENA OOWATA HINAAWENNE P,,,,,,,,,,N-
      NARISENA KAWUDA KIYALA HANDUNA GANN WENNE RATAMA WINAASAKALAATA PASUWAI,

    • CORBRA says:

      විමල් වීරවංශ මහතාට අපේ ප්‍රණාමය
      ‘රොබරිපාලලා දින සීයෙන් අලුත් රටක් හදන්න ඇවිත් දින විස්සෙන් මහ බැංකුව කැඩුවා’ යයිද මන්ත‍්‍රීවරයා කියද්දී සිරිසේන සිනාසෙන්න ඇත්තේ තාමත් උබලට අපිව පරදවන්න බැරි උනා කියලා හිතලා …..යමපලනය සමග කතා කිරීමෙන් පලක් නැහැ …හොරු සමග මොන සාකච්චාද ? පන්නලා දානවා මිසක්

  6. neil says:

    Hon Weerawana. You are a hero! Please wake up the Sleepy nation….
    Please save Sri lanka from treacherous unp and ranil..

  7. Unicorn says:

    Another excellent speech by WW.
    Wimal, you’re a really great son of Mother Lanka!

Main News