විමල් බේරාගන්න කියා මුදල් ගරානාවක්.. අහුවෙන්න නම් එපා..

January 12, 2017 at 12:40 pm | lanka C news | ලංකා සී නිවුස්
විමල් බේරාගන්න කියා මුදල් ගරානාවක්.. අහුවෙන්න නම් එපා..

රිමාන්ඞ් බන්ධනාගාර ගත සිටින ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නීති කටයුතු බව පවසමින් කිසියම් විරුද්දවාදී කණ්ඩායමක් විසින් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ආරම්භ කර ඇති බවට එම පක්‍ෂ චෝදනා කරයි.

මන්ත‍්‍රීවරයාගේ නීති කටයුතු සදහා පක්‍ෂයට සම්බන්ධ නීතිවේදීන් පෙනී සිටින බවත් තවත් උවමනා මුදල් පක්‍ෂය විසින් සම්පාදනය කර ගන්නා බවත් එම පක්‍ෂය සදහන් කරයි.

9,145 Viewers

One Comment to “විමල් බේරාගන්න කියා මුදල් ගරානාවක්.. අහුවෙන්න නම් එපා..”

  1. pura vasiya says:

    විමල්ව ගන්නට නියෝග නිකුත් කල පාහරයින්ගේම මෙහෙයුමක්.පැහැදිලිවම මඩ මෙහෙයුමක්..

Leave a Comment

Main News