විමල් වැලිකඩ සිට ලියූ ‘රටට උවමනා වම’ කෘතිය එලිදකී..

May 5, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
විමල් වැලිකඩ සිට ලියූ ‘රටට උවමනා වම’ කෘතිය එලිදකී..

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිරගතව සිටියදී ලියන ලද ‘රටට උවමනා වම’ කෘතිය ඉරිදා(07) සවස 03:30ට කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය.

මෙහිදී මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව නාහිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ආරාධිත දෙසුම් පවත්වති. ඉන් අනතුරුව කෘතියෙහි කතුවර විමල් වීරවංශ මහතා කෘතිය පිළිබඳ විශේෂ දෙසුමක්ද පවත්වනු ලබයි.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයෝ, විද්වත් වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු පිරිසක් ඇරයුම් ලැබ සිටිති.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

4,993 Viewers

6 Comments to “විමල් වැලිකඩ සිට ලියූ ‘රටට උවමනා වම’ කෘතිය එලිදකී..”

  1. OLU says:

    Some People Dreams off Success while others Wake up and Work hard at it …
    .Thanks you Hon Wimal your hard Work
    I really like what you are doing ..Keep up the good work …All the Best Wishes

  2. Champa says:

    මේ පොත ඉතාලියේ් සිටින අපට මිලදී ගන්නනා ක්‍රමයක් දන්නා කෙනෙක් සිටිනවාද

  3. ransirini says:

    මේ පොත ඉතාලියේ් සිටින අපට මිලදී ගන්නා ක්‍රමයක් දන්නා කෙනෙක් සිටිනවාද

  4. kumudu says:

    LOL WORK

  5. Rata wenuwen api says:

    Immaculate service
    Tireless work towards suffering class
    Tremendous persionality as politici
    Jayawewa

  6. බය්යා says:

    වම..දකුණ…උතුර…වම… mr.ක්ලීන්ට වම දකුණ උතුර වෙලා.

Main News