විමල්ගේ ජානිපෙ තවත් ගැලවේ.. නියෝජ්‍ය ලේකම්, මධ්‍යම මන්ත‍්‍රීත් ශ‍්‍රීලනිපයට එක්වෙයි..

December 28, 2017 at 2:10 pm | lanka C news
විමල්ගේ ජානිපෙ තවත් ගැලවේ.. නියෝජ්‍ය ලේකම්, මධ්‍යම මන්ත‍්‍රීත් ශ‍්‍රීලනිපයට එක්වෙයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ලෙස කටයුතු කල නිමල් පේ‍්‍රමවංශ මහතා අද පෙරවරුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය.

කොළඹ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ නිමල් පේ‍්‍රමවංශ මහතා ඉදිරි දේශපාලන කටයුතු සදහා සහාය දක්වන බව සදහන් කලේය.

පේ‍්‍රමවංශ මහතා ජාතික නිදහස් පෙරමුණේ මහනුවර දිස්ත්‍රික්කයේ නායකයා ලෙස කටයුතු කල අතර මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රීවරයෙක්ද විය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සදහා කැපවී කටයුතු කරන බවද පේ‍්‍රමවංශ මහතා ජනාධිපතිවරයා හමුවී සදහන් කරන ලදී.

මීට පෙර එම පක්‍ෂයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක සහ ජාතික සංවිධායක පියසිරි විජේනායක යන අයද ඉන් අවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් විය.

22,599 Viewers

16 Comments to “විමල්ගේ ජානිපෙ තවත් ගැලවේ.. නියෝජ්‍ය ලේකම්, මධ්‍යම මන්ත‍්‍රීත් ශ‍්‍රීලනිපයට එක්වෙයි..”

  1. Dev says:

    Salli Salli loku loku Salli.

    • sam says:

      Wimal switched from JVP for money too!!!

      • Notthischange says:

        Then why does not he switch this time for even bigger amount? He’s got 300,000 votes you fool. He costs the most among those from Pohottuwa…

    • tom says:

      This is a Golden Opportunity for the people to vote for those who are not greedy for Money!!!! Old Money Greeders are moving to Blue or Green Party resulting automatic Filter for SLPP. So now there is no reason for anyone greed for money to stay in SLPP. Only those greedy for power will be there at SLPP. Power is necesary to make a change but without greed for money i hope it will be a good change for people.

    • Susanthika says:

      I told in my previous comments that Wimal’s meeting with M3 was a fatal mistake politically puerile act.

      After his meeting with M3, the flood gate was opened for his followers to have free time.

      Sirisena always brings only disaster.

  2. N.M.K says:

    Nodakin

  3. Sadda says:

    Yamala yamalla umbala nikan hulan giya balun bola vage. Methek kal hitiye prathipaththiyak ekka nove neda?

  4. love nature says:

    අතීසාරෙට අමුඩේ ගැහුවා වගේ – නිෂ්ඵල කාර්යයක නිරත වීම.

  5. kamalasirikuruwita says:

    උඹල ගියාට ඒ තැන ගන්න රට ජාතිය ගැන හිතන තව කොල්ලෝ ඉන්නවා මල්ලි. ආය එන්න නම් හිතන්න එපා. මොකද දැන් ඇතිවී තෙබෙන ජනතා බල වේගයට උඹල ගිය කියල එක සත පහකවත් අඩු වෙන්නේ නැති නිසා. සිරිසේන උන්නැහෙත් එක දන්නවා . ජනතාව ඊට වඩා හොඳින් දන්නවා ඕව නිකන් සංදර්ශන විතරයි කියල

  6. dula says:

    සුනඛයන් මොන ජාතියකට අයත් වූවත් …ඔවුනට නියමිත මිළක් ඇත. කල් ඇතුව මිතුරා ලෙසින් සිටිනා සතුරා සොයා ගැනීමට හැකිවීම ජයග්‍රහණයේ මග සලකුණකි.
    රටක් විකිනු මුදලින් ද්‍රෝහීන් කීපදෙනකු මිළට ගත හැකි වුවත්, සමස්ත ජනතාවක් මිළට ගැනීමට නොහැකි බව පාලකයින් තේරුම් ගන්න දිනය වැඩි ඈතක නොවේ.

  7. Batangala says:

    Yako ko me Weerawansa…..mechchara ewun paniddi uth horenma yayuida?

  8. chatu says:

    jaathikathwaya wenuwen boruwata peneehitapu HELA KARUMAYA,,saha J,V.P,rathu ali RANILMUDAL GEWAA
    SINNAKKARAWA MILATA GATTHA.
    anthimata ithuru wune J,N,P,,SAHA PIWITHURU HELA URUMAYA PAMANAY.
    NARISENA J,N,P, EKE wiyaaja durwala maaluwotika bilibaanawa,
    wimal ,,gammanpila, anaagathaye oba depalata wisaala wagakimak,,

  9. Lapaya says:

    Gilena nawata unth kamak naha gana labenawa nam one sinhala gonek nagiyi

  10. daham says:

    salli wada kale nathnam me welawe yanna wena kisima hethuwak naha. umbala hithanawa nam umbala dinum kiyala eka loku waradeemak.

  11. Victor HaraJr. says:

    1917 Aprel maasaya wana vita comunist paksaye nayakayingen Leninta paksawa kisima nayakayek hitiye ne. Eheth Lenin thaniyama fight eka dunna. Leninta mahajanayage sahayogaya lebenta patan gaththata passe thamai pakse nayakayo ayeth Leninta sahayogaya dunne. Wimalsahodaraya oba adhiryawath nowanna. Janathawa nisi welawedi oba wata rok wanu etha. Obata Jaya !

  12. DINESH says:

    ubalatanam pissu….eth ubala desha palane kale salli walatanam no problem

Main News