විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් කෙරේ.. ප‍්‍රසන්නටත් තහනම්.. යෝජනාව සම්මතයි..

September 21, 2018 at 12:00 pm | lanka C news
විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් කෙරේ.. ප‍්‍රසන්නටත් තහනම්.. යෝජනාව සම්මතයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශට හා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තුව තහනම් කිරීමට වූ යෝජනා පාර්ලිමේන්තුවේදී සම්මත වී ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට දෙසතියක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වන අතර ප‍්‍රසන්න රණවීර මහතාට මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් වෙයි.

මේ සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වීම නිසා මන්ත්‍රීවරැවට පාර්ලිමේන්තුව තහනම් වනු ඇත.

විනය විරෝධීව හැසිරුනේ යයි ඔවුන් සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණයකින් පසු මෙම තීන්දුව ගෙන ඇත.

කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

පාර්ලිමේන්තුවේ විනය විරෝධී හැසිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අද දින (2018.09.21) පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබූ යෝජනා පරිදි ප්‍රසන්න රණවීර මහතාට සති 04ක් සහ විමල් වීරවංශ මහතාට සති 02ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කෙරිනි.

ඒ අනූව , එම කාලය තුල අදාල මන්ත්‍රීවරුනට පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුල්වීම තහනම් වනු ඇත.

මෙහිදී, ප්‍රසන්න රණවීර මහතාගේ පාර්ලිමේන්තු තහනම් කිරීම් යෝජනාවට  පක්ෂව ඡන්ද 41 ක් ලැබු අතර විපක්ෂව ඡන්ද :- 21ක් ලැබීයි

විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු තහනම් කිරීම් යෝජනාවට පක්ෂව ඡන්ද 39 ක් ලැබු අතර, විපක්ෂව ඡන්ද :- 21ක් ලැබීය.

– කථානායක මාධ්‍ය අංශ්‍ය

26,209 Viewers

35 Comments to “විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් කෙරේ.. ප‍්‍රසන්නටත් තහනම්.. යෝජනාව සම්මතයි..”

  1. Nim says:

    AMMA TA UDU!!!!!
    THAWA TIKA KALAYA KIN
    MAHA HORA TA , MY3 TA
    KARU TATH
    JAMPARAYA ANDA WANNA
    WENAWA MY.

  2. LION voice says:

    sakkili yamapalanayata HENAMA gahapiya….SINHALESE wake up &chase out karu & the yamapalanaya gang IMMEDIATELY &save our motherland with Hon Wimal Weerawansa’s LION VOICE!!

    • Lokka says:

      මුන් මොනතරම් සල්ලි අතපත ගෑවත් සුපිරි ජීවිත ගෙව්වත් , මුන්ගේ මූනෙ තියෙන නූගත් පාටයි පට්ට ගොන් පාටයි අයින් කරන්න බැහැ. යහපත් දේ කරන, ආගමානුකුලව ජීවත් වෙන අයගේ මුහුණකට පින් පාටයි.
      සදහටම තහනම් කරන්න බැරිද දන්නෑ?
      ඇත්ත්වශයෙන්ම පාර්ලිමෙන්තුව කෙටි කාලයක් නෙමෙයි. දිගටම තහනම් කරන්න ඕන. රටෙ ප්‍රතිපත්ති ව්නය නීති හදන්න කලින්..තමන් අදර්ශමත් වෙන්න ඕන. හිරිකිතයි බහුතරයක් ඕක ඇතුලෙ ඉන්න එවුන්..ගැන

      (WILL THIS BE PUBLISHED???)

  3. Manel says:

    What more can expect from this disgusting Karu J and the Clan. If Mahinda form the next govt, pl do not fall into this level even this lot deserves harshest punishment.

    • Asaranaya says:

      අම්මට හුඩු ! හීන් බබා සීයට කෙලින් වෙලා

      • රටට හිතවත් says:

        කෙලින් වෙලා නෙවෙයි, අර නාකි ජෝනා බීල ඉතිරිවෙච්චි අරව බලෙන් පොවලා කෙලින් කරලා!

        • Asaranaya says:

          රටට හිතවත් මලෝ, කෙලින් කොලාට වැඩැක් නැහැ , ජකර බොකස් ඇදැන්වැටෙනව නොවැ, කෝටු හිටවල කෙලින් කොරොලා තියෙන්නෙ කවට අන්දරෙගේ හීන්බබා, මොනවට ජීවත් වෙනවද මන්දා

  4. gamarala says:

    මැති සබේ කථා නායක අන්දරේ පන්නමු

  5. mali says:

    They are representative of people they have all the right to go to parliament if the country has democracy.If a parliamentarian is barred then it is an autocracy should go to the human rights. the people in the constituency should organise and do it.

  6. Sam Fernando says:

    Freedom of speech not even in the Parliament !

  7. a de silva says:

    Thanks for all goods

  8. parlimentuwe gauraaya winasa kota niheena andamin hesirunu upatinma pahatha ayata sadakal parliment thahanam karanna. wasu kunuharupaya nikarune padi waradana gannawa. ratata maaha brak very good ugathkama???????

    • bleo says:

      අර ඩිගිටල් ඇමති අම්මට හු… කිව්වම පාර්ලිමෙන්තුවෙ විනය කැඩුනෙ නැතෙයි ? මේ සක්කිලි කතානායකය නීති කීපාරක් කැඩුවද ? ඕකට ජම්පරෙ අන්දන්න ඕනෙ ඔක්කොටම ඉස්සෙල්ල.

  9. Deal Kumara must be very happy

  10. WMFernando says:

    Representatives of people should not be kept away from parliament, it is not democracy. The punishment if needed should be non-payment of allowance for sitting and further financial fines. Our rulers are not creative and follow whatever practiced in the past.

    • Kings says:

      Totally agreed. We (public) have selected these parlimentarians. How this anty semocracy yamapalanaya can prohibit parliment to them. Main reason is these 2 members not fear to speak truth in Parliment and they are speaking on behalf of votwers. Citizan’s Gravity on living and against the bulshit works of yamapalanaya. UNP AND JVPyers want’s to silence voters sound.Specially Sinhal Buddhist’s.

  11. Neutral man says:

    Karu Jayasuriya is a “PUPPET ON A CHAIN”. Ever since he was appointed to the position of “THE SPEAKER OF THE HOUSE””, his performance has been not so much as a Speaker, but a thug always waiting to castigate anyone who dares to criticize Ra-nil.

    He expects everyone to emulate Ra-nil in the parliament and entertain the crowd instead of discussing burning issues that prevail in the country today.

    Karu will go down in the history as the most corrupt, biased and worst speaker we ever had in the parliament since independence.

  12. කොහොමත් පාර්ලිමේන්තුව මාලු වෙලඳපලක් කියල හිතාගෙන කටයුතුකරන අයට මේක පාඩමක්. තැන නොතැන නැතිව සත්තු වගේ හැසිරෙන එක කොහොමත් වැරදියි.

  13. radaw. paddo, karawo ,hunno, berawayo galaddo weni O.L wath nethi mantreela elawa damanu. wediyenma ballo wage hesirenne adu kula ewun bawa peanawa elawanu sadahatama

  14. පොඩිMAN says:

    මුළු පාර්ලිමේන්තුවේම හිටියේ 62 දෙදෙනාද?

  15. නිදහස් says:

    කථානායකවරයා ගත් යහපත් තීන්දුවක් මේක. පාර්ලිමේන්තුව නරඹන්න පාසල් ළමුන් පවා පැමිණෙනව. මුන්ට විනීතව පාර්ලිමේන්තුවෙ හැසිරෙන්න බැරිනම් මුන්ට සඳහටම පාර්ලිමේන්තුව තහනම් කරන්න ඕන. මුන්ගෙ වරප්‍රසාද හා දීමනා පවා නැතිකරන්න ඕන. ප්‍රසන්නය කොහොමත් කසිප්පු කාරයා. උගේ මුනෙන්ම පේනව ඒක. මර්වින්ට පින්සිද්දවෙන්න බැසිල්ගෙ පිහිටෙන් පාර්ලිමේන්තු ආපු ප්‍රසන්නට අද කැලනියෙ ජනතාව හු කියනව.

  16. Amda says:

    Wimalyata thawama Welikadath Thahanamda ?

  17. යකා says:

    එතකොට ඒකාබද්ධ විපක්ශෙ ඉන්නව කියපු 42 ට මොකෝ වුනේ???

    • මලබද්දෙ සද්දෙ විතරනෙ. වැඩ නෑ. අර උද්ඝෝෂනේ වගේ තමයි. විපක්ෂ නායකකම ඉල්ලන්නෙ හරියට පාර්ලිමේන්තුවේ බාගයක් උන්ගෙ වගේ.

  18. ඇයි බොල ගොන්පාලනෙ- උන් දෙන්නා පාර්ලිමෙන්තුවෙ හෙලුවෙන් හිටියද….

  19. danu says:

    ඇයි බොල ගොන්පාලනෙ- උන් දෙන්නා පාර්ලිමෙන්තුවෙ හෙලුවෙන් හිටියද….

  20. එහෙය්යනේ වරෙල්ලා මැති සබය වරෙල්ලා...පොන්නයෝ රජවෙලා..බලන්න වරෙල්ලෑ..දැවෙන ප්ර්හ්න මේවා..... says:

    එහෙය්යනේ වරෙල්ලා මැති සබය වරෙල්ලා…පොන්නයෝ රජවෙලා..බලන්න වරෙල්ලෑ..දැවෙන ප්ර්හ්න මේවා…

  21. Amaradasa Salgado says:

    Wimal Weerwaasa need more rest for New political thinking .
    Let him to be like that.
    There is nothing new in Chamber going to happen ,but UNP has no confidence of Parliamentary democracy at any cost ?
    That real political nature of UNP ?????

  22. විශ්ව says:

    යහපාලුවෝ වස්ති කරගෙන

  23. Raawana says:

    ena chandedi oya siyalu denaatama paarlimenthuwa thanam karanawa.

  24. Sinhalaya says:

    Parlimentuwa athle ammata dijital karapu ekata mukuth naha.

  25. mali says:

    Karu jayasooriya is the most unsuccessful speaker in the parliament.He has allegiance towards ranil and his UNP so people should initiate a petition to get rid of him democratically signing it involving every part of the country as we do not get elections to show our rejection.

  26. Saman says:

    අනෙ සදු………

Main News