විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි..

November 9, 2018 at 12:00 pm | lanka C news
විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි විමල් වීරවංශ මහතා මීට ටික වේලාවකට පෙර කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

නිවාස හා සමාජ සුභසාධන ඇමති ධුරයේ ඒ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

මේ වන විට කැබිනට් අමාත්‍යධූර සංඛ්‍යාව 22ක් වන අතර රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ප‍්‍රමාණය 24 ක් වෙයි.

35,218 Viewers

23 Comments to “විමල් වීරවංශ කැබිනට් ඇමතිවරයෙක් ලෙස දිවුරයි..”

  1. Ane Sadu says:

    Suba Pathum Obathumata !!!!!!

    • Lala says:

      Sajithwage baha…….

    • මැදමුලනෙ මුත්තා says:

      කට වගේම ක්‍රියාවෙනුත් වැඩ පෙන්නුවොත් තමයි හොඳ. ගිය වතාවෙ නමි මුළු නෑ පරපුරටම සැලකුවා. මෙදාපාර එහෙම නොකළොත් හොඳයි. මොනව උනත් සජිත් ⁣මෙම අමාත්‍යාංශය හරහා රටට වැඩක් කළා. බොහෝ විට කටකාරයින්ට වැඩ බෑ කියල කතාවක් තියෙනවා. පාර්ලිමේන්තුවෙ බහුතරේ නැති උනොත් ඔක්කොම හබක්.

  2. sky says:

    What a great news? Hon. Wimal congratulations.!!

  3. SALMAL says:

    Success comes to those who deserve it. Congratulations!

  4. GUNAYA says:

    විමල් මතුදුනි ඔබට ජය, රටට ජය , රටට වැඩ දායක යමක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.

    • OLU says:

      අපේ සුභ පැතුම් ..රට ජාතියට සේවයක් කරන්න ,නිවස නොමැති සිංහල ජනතාවගේ නිවාස ප්‍රශ්නය ප්‍රථමයෙන් විසදන්න
      රට රැකි සියලුම රණවිරුවන්ගේ නිවාස ප්‍රශ්නය ප්‍රථමයෙන් විසදා දෙන්න

    • CAT says:

      ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අපේ සුභ පැතුම්

      • Asaranaya says:

        ඔබට ශුභ පැතුම්, කල්පනාකාරිව කටයුතු කලොත් යහාපතී

  5. prasad says:

    hi…hi….heeeeiiii…….
    hu…hu…..huuuooooooo………………….

  6. Love nature says:

    Congratulations! Wimal ,Today is your day.
    We are a small country, with lots of advantages and history. We are proud to be “SINHALESE ”
    Patriotism is when love of your own people comes first; nationalism, love our country
    Never trust Indian Parasites

  7. Third Party says:

    Sirisenayo…….. No. No. Uthumanani
    Thanks
    Third Party

  8. Nimantha Jayasinghe says:

    jAYAWEWAAAAAAAAAAAA jATHIYE wEERAWANSHAYATA
    .

  9. weera says:

    Congratulations to Mr. Wimal Weerawansa our patriotic hero who was appointed as the Minister of housing and social welfare.

  10. Design Department says:

    jayawewa

  11. dubba says:

    Subha Pathum rata hadannata!

  12. premapala udagepala says:

    මට තියෙන සතුට අර කට උල් කරල ජනයා මුලා කරපු පුංචි අමිමගෙ මිනිහටයි මුනේ ලේ පොදක් නැති විජිතයටයි අායෙම ත්මොකද්ද හංග ගෙන මොකකින්ද කරන්න බැරි ඒකටයි…විමල් ඹබට ජයවෙිවා…

  13. vishnu says:

    සුභපැතුම් නමුත් ගමන
    අවදානම්

  14. Wadippuli Achige Pragnaratna. says:

    Hooooo!

Leave a Comment

Main News