විමල් වීරවංශ FCID අත්අඩංගුනට ගනී..
January 10, 2017 at 12:06 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය රජය සමගේ රජයේ වාහන අවභාවිත කලේ යයි එල්ල වී ඇති චෝදනා මත ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබූ ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
විදෙස් ගමන් බලපත්‍රයේ දෝෂයක් ඇති බව සදහන් කරමින් පසුගිය වසරේද මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගනු ලැබීය.
maru
it is ok. we don’t have a problem with your opinion. TNA too has the right to express itself.
Editor, I sent a reply to Namal. Why didn’t you publish it? He deserves to be replied like that.
වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට උඹේ!
Iwasapan wimale mee “yahapalanaye” awasanaya nisa viyaru wetunu batalandayage prayogayee anthima jawanikawai —ikmanin “yahapalanaya” nivi yanu etha
goooooood,, Yahapana promise
වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට උඹේ!
අගමැති රටේ නැති වෙලාවෙ අත් අඩංගුවට අරන් පෙන්වන්න හැදුවෙ විමල්ට රනිල් එක්ක ඩීල් එකක් තියෙනව කියල. ඒකෙන් ප්‍රධාන වාසිය එන්නෙ බොරු ආන්ඩු විරෝධී ලපයා ඇතුලු රතු අලි පැටවුන්ට. රනිල්ගෙ රතු අලි පැටවුන්ට ආන්ඩු විරෝධී බලය ලැබෙන එක තරම් සතුටක් අකිලගෙන් වත් රනිල් හාමුට ලැබේව්ද?
Meka maha biyagulu Anduwak. napunsakayin raja wena kelin katakarana minisunta buya anduwak. mun kohomath wedi kal duwanne nehe. wimal obata jaya. mulu diyavinnama oba desa bala idee.
this is eelamaplana sakkili ballo work at it’s DIRTIEST LEVEL…..SINHALESE NATION wake up now and SAVE Wimal Weerawansa TODAY if you want to save the SINHALA motherland……
ඔබ වැනි උදාර දේශප්‍රේමී දේශපාලඥයන් හිරකරල, වද දීල ඔන්ගේ ගමන් මග නවතා ලිය නොහැකි බව පර රනිල් වික්රසිංහත්, නෝන්ජල් මෛත්‍රීපාල ත් දැනගනිව්. තොපේ ආණ්ඩුව 2017 අවුරුද්ද තුල පෙරලල ඊලගට කරන්න ඕන දේත් කරල තමයි අපි පස්ස බල්ලනේ.
මොකා මොන විදියට ඔබව මර්දනය කලත්, ඔබ කවදාවත් ඔබේ සටන අත්හරින්නේ නැහැ. ජාතියකට පණ දුන්නු ඔබේ රණ හඬ නවත්වන්න කවදාවත් ලැබෙන්නේ නැහැ. පාලකයෝ දුර්වල වුනාම කරන්නේ තමන්ගේ ශක්තිමත්ම ප්‍රතිවාදියාව මර්දනය කරන එක. හැමදාම කියනවා වගේ ඔබට ශ්‍රී දළදා සමිඳුන්ගේ පිහිටත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවත්, මම විශ්වාස කරන රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත්, රට වෙනුවෙන් තිබුණු අනිත් අභියෝග වලට ධෛර්ය සම්පන්නව මුහුණ දුන්න වගේම, මේ අභියෝගයත් ජය ගන්න යෝධ බල යෝධ වීර්යය ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න විමල්. Love you.
යෝධ වීර්යය ලැබෙන්ට
ඔය දෑතට ඔබේ හිතට
මගෙ සෙනෙහෙත් සවියක් වී
ඔබේ ධෛර්යය වැඩෙන්ට
පාට පක්ෂ භේද නැතුව
රටකම ආදරෙ ලබනවා
ඔබ ලැබුනේ රටේ පිනට
දළදා හිමි ඔබ රකිනවා
ඉතිහාසය පුරා අපිට
මුණ ගැහුනා වීර චරිත
දැයක් එකතු කරපු පිනට
දුකක් වෙන්න එපා ඔබට
රටක් වටින ඔබට මගේ
සැකක් නැතුව පණ දෙනවා
ඔබ වෙනුවෙන් වැළපෙන හිත
හෙට තව එඩිතර වෙනවා
Who was arrested for the billion dollar bond scam yet?
This is how the cowardly yahapalana traitors try to intimidate the patriotic front. It won’t work.
good I like it
you must be from TNA
Can even be a Kuhaka Jeppa!
වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට උඹේ!
89 karapuwata
89 කරපු එකා අද උඹලගෙ අගමැති. බටලන්ද ශාරීරික වධකාගාරය අද FCID මානසික වධකාගාරය කරගෙන දේශපාලන දඩයම් කරනවා. මිනිස්සුන්ට වද දීපු පුරුද්ද කොහෙ අත ඇරගන්නද?
වාහෙ වෙයන් ගෙදර ගොහින් මවට උඹේ!
Champa දැන් සිරාට කඩේ ගියා ඇති නේද? රනිල් පිටරට නිසා හිටං නොදැනුවත්ව මෙය සිදුවිය නොහැකියි. හෙට පත්තරේ බැලුවට පසු බලමු.
පොඩිMAN
මම කඩේ යන්නේ රට වෙනුවෙන්. සිරිසේනට හොඳ කිව්වා නම් කිව්වේ මගේ ඉල්ලීම් හරි ගිය නිසා. උදාහරණයක් විදියට මුදල් ඇමති කපලා විකුනන්න ගිය ගස් ලක්ෂ දෙකහමාර කපන එක නවත්තුවහම මම හොඳ කිව්වා. මොකක්ද එකේ වැරැද්ද? මම පැහැදිලිවම කියන්නේ රනිල් කරන විනාශේ නවත්තන්න කියලා. එහෙම කලාම එකේ හොඳ නොකියා ඉන්න තරම් මම නරුමයෙක් නෙමෙයි.
මට diplomatic approach එකක් ගන්න වුනේ ඒකාබද්ධ විපක්ෂය හතර අතට බෙදිලා හිටපු නිසා. ජන සටන නතර කරලා මල් පස්සේ දුවපු නිසා.. මම battleground අතාරලා diplomatic channel එකට යන්න වුනේ ඒක නිසා. හැබැයි මම හිතනවා කලින් තිබුනට වඩා හොඳ තත්වයක් දැන් තියෙනවා කියලා. ඒ කියන්නේ ජනවාරි 7 අත්සන් කරන්න හිටපු රනිල්ගේ මාගම්පුර ගිවිසුම නවත්තලා තියෙනවා. ඊළඟට ජනවාරි 9, 10, 11, ගන්න හිටපු ෆෙඩරල් ව්‍යවස්ථා කමිටු වාර්තා නතර කරලා තියෙනවා. මේවා නැවැත්තුවේ රනිල් නෙමෙයි රටේ ජනාධිපති. ඒ කියන්නේ හාමුදුරුවරුන් කියන දේට මිනිස්සු කියපු දේට, ඇහුම්කන් දීලා තියෙනවා. ඒක හොඳ ප්රවනතාවයක්. මහින්දගෙයි සිරිසේනගෙයි පක්ෂේ ඇතුලේ තියෙන ප්‍රශ්න මට වැඩක් නැහැ. මට වැදගත් රනිල්ගේ රට පාවලා දෙන මෙහෙයුම ගැන පැහැදිලි කරලා දීලා ජනාධිපතිතුමා ලව්වා ඒවා වෙනස් කරගන්න පුලුවන්ද බලන එක.
මම ඇත්තටම මේ යන පාරේ වැරැද්දක් නැහැ. ප්‍රතිඵල තියෙනවා. තද නින්දට වැටිලා ඉන්න ඒකාබද්ධ විපක්ෂය එක්ක එකතු වෙන්න අදහසක් නැහැ. විමල් එක්ක මම හැමදාම හිටියා. කවදාවත් දාලා ගියේ නැහැ.