විමල් හිරේ දාගෙන ඉන්නේ ඔහුගේ කට වහන්නයි.. උපවාස කරලා මැරුනොත් සොහොනට ගිහින් දමනවා..- ජෝන් අමරතුංග

March 27, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
විමල් හිරේ දාගෙන ඉන්නේ ඔහුගේ කට වහන්නයි.. උපවාස කරලා මැරුනොත් සොහොනට ගිහින් දමනවා..- ජෝන් අමරතුංග

විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාරයේ තබාගෙන සිටින්නේ ඔහුගේ කට පාලනය කිරීමටදැයි කල විමසීමකදී ඇමති ජෝන් අමරංතුග මහතා එය එසේ යයි තහවුරු කරමින් පිලිතුරු දුන්නේය.

යම් හෙයකින් ඔහුට හොදටම අසාධ්‍ය වුවහොත් කෙලින්ම කනත්තට ගෙන යන බවද ඇමතිවරයා කියා සිටියේය.

36,252 Viewers

34 Comments to “විමල් හිරේ දාගෙන ඉන්නේ ඔහුගේ කට වහන්නයි.. උපවාස කරලා මැරුනොත් සොහොනට ගිහින් දමනවා..- ජෝන් අමරතුංග”

  1. Malayaka says:

    Mea kaalakanni balla kiyana eawata muu mala dawasata ballo thamai kanaththata edagena yanna wenne! Kate panuwo daanawa naaki hiwalage adama!

  2. Labba says:

    මුගේ කටට හෙන ගහන්න ඕනෑ මෙහෙම වගකීමකින් තොරව කතා කරනවට.

  3. John Amarathunga balla GET READY to get into the SOHONA…..JOHN umbawa thamai lagadima sohonata danne umbe yamapalanaya ballo samaga…….

    • CAT says:

      ජෝන් නමැති කුකුලා යමපාලනේ පොලිටිකල් සැට් එකේ නරුමයා දේශපාලනේ වෙනුවෙන් කතාකරන්න පොටක් හොයනව…
      .ඒකාබද්ධ විපක්ෂයේ දේශහිතේෂි මන්ත්‍රී වරු පණපිටින් සොහොන් වලට දාන්න හදනවා ..මේ වගේ කාලකන්ණි දේශපාලුවෝ අපේ රටට සාපයක්

      • OLU says:

        උපවාස කරලා මැරුනොත් සොහොනට ගිහින් දමනවා..- ජෝන් අමරතුංග”
        මොහුගේ ඒ පහත් ප්‍රකාශය අපි හෙළා දකිමු ….වහාම අමරතුංග ඇමති ධුරයෙන් ඉවත් කරන්න .
        .මෙවැනි දේශපාලුවෝ අපේ රටට පිළිලයක්
        ගරු විමල්ට ඉක්මන් සුවය ලැබේවා

  4. Wijebahu says:

    Niyam talk eka.

  5. asaranaya says:

    පෙති ජෝනාගෙ කට අච්චාරු දාන්න වටිනවා
    ඇට දෙකෙ ලක්ශයට වැටහෙනවා නේද මුන්ගෙ ආකල්පය, පර වෙශිගේ පුත්තු,වෙනස සැපද

    • ගුරුළු says:

      විමල් හිරේ දාගෙන ඉන්නේ ඔහුගේ කට වහන්නයි…ජෝන් ……මොකද්ද ඒ පහත් කථාවේ තේරුම ?
      මේකද වත්මන් ආණ්ඩුවේ කෙරුවාව ?කළු සුද්දෝ රට පාලනය කරන්නේ ?
      පෙති ජෝන්ලා දැන් පාර්ලිමේන්තුවේ සිටින කල රටේ දේශප්‍රේමීන් සිරගෙදර යැවීම පුදුමයක්ද ?
      පුදුමය අපේ රටේ ජනතාව විමල් මන්ත්‍රී තුමා වෙනුවෙන් යමපාලනයට විරුද්ධව පෙරට නො පැමිණීමයි …
      යමපාලනේ වත්මන් මැති ඇමතිලා මොනතරම් වංචාකරනවද ? ..ජාතික සම්පත් විනාශ කරනවද ?
      මිනීමරු කොටි නිදහස් කරනවද ?.මොකද්ද මේ අසාධාරණය ?
      එත් දේශපාලන පලිගැනීම් වලට විමල් මන්ත්‍රී තුමා සිර කිරීම වැරදියි අපි එය හෙලා දකිමු ….රටක නීතිය සැමට පොදු විය යුතුයි …
      යමපාලනයේ අවනීතිය අපි හෙළා දකිමු ..ගරු විමල් නිදහස් කරනු ….
      සිරිසේන -රනිල් ඉල්ලා අස් වෙන්න ….පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ..

  6. Boo says:

    Oh ! thanks Jesus! this guy is now going mad like never before. Thanks Jesus for making him mad.

  7. nima says:

    tho malama api kiribath kala bajaw daanwa , thoge walatath hena illanawa

  8. Yasantha says:

    අපේ විමල් සහෝදරයව කනත්තට ගෙනියන්න කලින් තෝ ලෑස්ති වෙලා හිටපිය අපායට යන්න කාලකන්නි නාකි හිවලා!

  9. gavin gunawardane says:

    කාගෙත් කෙරුම් අමතක වී නැහැ අපට
    විමලුන් ජෝන් යයි වෙනසක් නැහැ රටට
    මෙවැනි අමන හරකුන් පත් කල සැමට
    හෙන හත වදීවා කතිරය ගැසු අතට

    • රමනී says:

      මේ කවිය ලියපු මෝඩයා හම්පඩ නාකි හිවල් මොටෙකුගෙයි,
      දේශප්‍රේමියෙකුගෙයි වෙනස නොදනී. ෂුවර් එකටම තුන්වේලටම
      කොස්කොල, ක්‍රෝටන් කොල කන ගොබිලෙක්.

  10. sinha le says:

    ශ්‍රී ඳළදා මාළිගාවට සහ මේ බුද්ධ ශාසනයට විරුද්ධ වුනොත් රටටම අතිභයානක වියසනයක් අත ලගමයි.අත තියන්න එපා

    https://www.youtube.com/watch?v=A_vXyYZLAeE

  11. Asitha says:

    Silva,Perera & Fernadez..We like to hear your comments..I bet Jesus loves all of you morons for what you say and do.Jesus pls send these guys to hell.

  12. sunimal says:

    මුගේ කට නේ ගොලුවෙලා තියෙන්නේ බිලා බිලා මුට දැන් කතා ක‍රන්න බැහැ මේ යකාට දැන් පෙත්ත වැඩි වෙලා

  13. ජසයා says:

    Sildenafil Citrate පෙති 10 ක් විතර බිව්වාහම මේ වගේ කතා කියවෙනවා

  14. vije says:

    Wimalta kalin umbawa panapitin walalanna ona. Umba vitarak nemi oya yama pallo okkomata denna ona rajakaale daduwam

  15. BARCARDI says:

    Short sighted politician. Due to sun glasses sighting distance further reduced. ‘Mole Porak’

  16. JON Bass says:

    අද පෙති වැඩ නේද ජෝනෝ.

    • kate says:

      This is the only suitable comment for Jona. Guys don’t blame that stupid man. You can enjoy his talks. Let him go on like this .

  17. ExUNPer says:

    Even the worst type of people would not make this type of low-minded statement….
    You are worse that the worst !
    Please apologize at least now…otherwise this ugly statement will haunt you !

  18. ExUNPer says:

    Even the worst type of people would not make this type of low-minded statement….
    You are worse than the worst !
    Please apologize at least now…otherwise this ugly statement will haunt you !

  19. GAMARALA says:

    පිටි කොටපන් ජෝනේ

    https://zh-hk.facebook.com/sllivebandcity/videos/573067202861000/

  20. Bakaladasa says:

    Balanna apey kristhyaani emeti thumaa!
    mona tharam harabara talk ekakda?

    BTW – meyaa chande dinalada? path koralada?

    If former is the case- I dont know what to say!

  21. අනිල් ..R... says:

    ජෝන් අමරතුංග, හරක් ගොන්සේකා, කිරිඇල්ල, රනිල්, සිරිසේන යනාදී මේ එකෙක් ළඟවත් පිරිමි කමක් තියනවද ?

  22. Saroja says:

    Me rata kana kalakanni okkoma allala mun me loketa apu thanwalatama dala apahu makawanna kramayak thibuna nam Ammapa.

  23. Expat Lankan says:

    Viagra John! Remember this, said by Prasanna Ranatunga in Australia! Ask the entire UNP top brass to save it on their hard drive:
    “මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් අපි හදන ආණ්ඩුව යටතේ අපි මේ වගේ බොරු චෝදනා එල්ල කරන්න කටයුතු කරපු දේශපාලනඥයන්ටත් ඒවට අනුබල දීපු නිලධාරීන්වත් කිසිදු සමාවක් දෙන්නේ නැහැ”. You are obviously one of them!
    In addition, we should also arrange a 1 billion Rs compensation package approved by Parliament to all the political victims who were put behind bars as sheer political revenge! Those who are behind this political thuggery in the name of Yahapalanaya should be brought to books as well.

  24. rangana says:

    john..dick head get lost..

  25. sarath says:

    පෙරේරාද Boo කියල වෙන නමකින් ඉන්නේ?

  26. ජෝන්ජෝන් පිටිකොටන්න says:

    මූ අමුවෙන් හමගහන්න ඕන.

  27. Pambaya says:

    ගමේ ගොඩේ මිනිහෙක් තරහකාරයෙකුටවත් ලේසියෙන් කියන්නෙ නැති මෙවැනි තිරිසන් කථාවක් කියන්නෙ ජන රාශියක් පාර්ලිමේන්තුව නියෝජනය කරන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර පාර්ලිමේන්තුව ගරු මංත්‍රී තුමා ලෙස ආමන්ත්‍රණය කරන ගරු මංත්‍රී වරයෙක්. තුට්ටු දෙකේ කුඩු මදාවි අමන රස්තියාදු කාරයෙකු නොවේ. වරක් හිටපු ජනාධිපති තුමා සමග එතුමා බලයේ සිටියදී බොහෝම කුලුපග ලීලාවෙන් ඉතා ශ්‍රද්ධාවෙන් බෙත්ලෙහෙම, රෝමය වැනි රටවල සංචාරය කරන විට පහන් වූ සිතින් යුතුව අපද බලා සිටි පක්ෂයක් බේදයක් නොසලක ඉතා අවංක ගුණ ගරුක මහත්මයෙකු විලසිනි. නමුත් බලයට පැමිණි පසු ඒ සියල්ලම වෙලාවේ හැටියට අවස්ථාවාදී ලෙස වැඩේ කරගන්නට සිදුකල බලු රගපෑම් බව තේරුම් ගන්නට එතරම් කාලයක් ගියේ නැත.
    අවසාන වශයෙන් මෙහෙව් ආණ්ඩුවක් පත් කර ගන්නට දැන දැනත් මුන්ට සහයොගය දුන් අමන මැති ඇමති වරුන්ටත් අමන ඡන්ද දායකයන්ටත් කියන්නට ඇත්තේ රටට කල මේ අපරාධයට නුඹලාට හොදක් නම් නොවේවා යන්නය.

  28. kalinga says:

    මෙන්න ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු ඇමති තුමකුගේ ප්‍රකාශය, ලජ්ජා වෙන්න ඕනේ මේ රටේ මිනිසුන්, මේ වගේ හිවල්ලු පාර්ලිමේන්තුවට ඇරියට,

  29. dilky says:

    There was a man/woman called Champa commenting left and right. does anyone know what happened to the chap ?

Main News