විමුක්ති අත්නගල්ලෙන් සළුවෙන්න සියල්ල සූදානම්.. අතහිත රන්ජන් රාමනායකගෙන්.. ජීවන්ගෙන්..

July 30, 2017 at 3:50 pm | lanka C news
විමුක්ති අත්නගල්ලෙන් සළුවෙන්න සියල්ල සූදානම්.. අතහිත රන්ජන් රාමනායකගෙන්.. ජීවන්ගෙන්..

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග ඉදිරි මහ මැතිවරණයේදී අත්තනගල්ල ආසනයෙන් තරග වැද දේශපාලනයට පිවිසීම ස්ථිර බව විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මෙම දේශපාලන ආගමනය සදහා උපකාර කරමින් සිටින බවට ලැබී ඇති වාර්තා අනුව ඒ සම්බන්ධයෙන් එජාප විසින් දැඩිව විමසිලිමත්ව සිටින බවද වාර්තා වෙයි.

මේ අතර හිටපු ඇමති ජීවන් කුමාරතුංග මහතාද මේ සදහා දැඩි ලෙස මැදිහත්ව සිටිකැයිද පැවසෙයි.

20,784 Viewers

20 Comments to “විමුක්ති අත්නගල්ලෙන් සළුවෙන්න සියල්ල සූදානම්.. අතහිත රන්ජන් රාමනායකගෙන්.. ජීවන්ගෙන්..”

  1. Heshan says:

    යූන්පි කාරයො මෙයාට උඩ පැන පැන චන්දෙ දෙයි. මෙයත් කොලු සබ්ජෙක්ට් එකෙනෙ

  2. සමන්මලී says:

    අම්මෝ
    චන්ද්‍රිකාවෝ රට කෑවෝ
    රන්ජ ගම කෑවෝ
    ජීවන් කලාව කෑවෝ
    විමුක්ති උබ මොනවා කාවිද

    පවුල් වාදය දැන් මේ රටට අවශ්‍ය නැත .

    • John says:

      සත්තු කනවෝ ..දෙමළ කොටින්ට පන්දම් අල්ලන .මං බලු දොස්තර නෙ

  3. ransirini says:

    මැඩම් මෙයාව සමනල්ලු ලඟට එහෙම අරිනවා නෙවෙයි

  4. somapala says:

    සලු වෙයිද බලු වෙයිද කියල තමයි සැක

    • asaranaya says:

      මේ කොලු අවමන්ගලයා ලඟට යැව්වානම් සලු කරලා ගන්න තිබුනා

  5. Lapaya says:

    Me para munta chande dunna 62 laksayak harakta beheth denna wenna athi

  6. Liston says:

    Merviya Paba Ranja Chathuraya.

    Gampaha disthrikke buddhimath Chanda dayakayinge meelanga thereema me apathayada?

  7. siraa says:

    lankaawe mee harak innawa munta chande denna thawama…

  8. kamalsirikuruwita says:

    වික්ටර් අයිවන් ( කර්තෘ – චෞර රැජින ග්‍රන්ථය ) මොකද මේ ගැන කියන්නේ. ඔබ කියන්නේ ගහේ කටු උල් කරන්න ඕන කියලද ? ඉස්සර වගේ නෙමෙයි මේ කාලේ ඔය ඉල්ලන්න හදන ප්‍රදේශයේ මීහරක් ටිකකකුත් ඉන්න බව පෙන්නලා නම් තියෙනවා

  9. sa says:

    පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකට මදුවෙලා හිටියේ පසුවිද්‍ය කෙනෙක් දැන් එකත් හරි !! ඕකව ගෙන්න තිබුනේ ලිස්ට් එකෙන් !! හරක් බලාගන්න චන්දෙන් එන්න ඕනේ නැ නේ !! , අනෙක රනිලා දැන් මැන්ටල් පොරගේ තැන ගන්න එකෙක් ඕනනේ හිටින් …. , සුදුසුම එක තමයි මේකා !!!

  10. sd says:

    පාර්ලිමේන්තුවේ ඉන්න හරක් ටිකට මදුවෙලා හිටියේ පසුවිද්‍ය කෙනෙක් දැන් එකත් හරි !! ඕකව ගෙන්න තිබුනේ ලිස්ට් එකෙන් !! හරක් බලාගන්න චන්දෙන් එන්න ඕනේ නැ නේ !! , අනෙක රනිලා දැන් මැන්ටල් පොරගේ තැන ගන්න එකෙක් ඕනනේ හිටින් …. , සුදුසුම එක තමයි මේකා !!!

  11. සෙල්ලං සේන​ says:

    ගම්පහ ජනතාව පබා මුදුනටම ගෙනාවෝය​.රන්ජා අංක එක හිමි කර ගත්තේය​.චතුර ගම්පහ නිල නොලත් නායකයා කලෙත් ඒ හරක් රැළමය​.උන්ට බෙහෙත් දෙන්නට මෙතෙක් වෙදෙක් උන්නේ නැත​.එංගලන්තයෙන් ගෙන්වන හරක් වෙදා ගම්පහ හරකුන් බලා ගනු ඇත​.

  12. Saradiel says:

    කෙසේ වෙතත් කොටි හිතවාදී චැනල් 4 නාලිකාව විසින් සකසන ලද ව්‍යාජ චිත්‍රපටය නැරඹීමෙන් පසු තමා ශ්‍රී ලංකිකයෙක් වීම ගැන ලැජ්ජාවන බව එංගලන්තයේ සිට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේද මෙම විමුක්ති කුමාරතුංග විසිනි.

  13. Rushmi says:

    Chandrikata thathata, minihata unade puthatath karai wage

  14. Boo says:

    ලාංකිකයෙක් වීම ගැන ලැජ්ජයි කියා සුද්දන්ට කියූ මේ පාහර කළු සුද්දා ඒ කියපු ලංකාවේ, ලාංකිකයින්ගේ චන්දෙ ඉල්ලන්න එන්නේ රෙද්දක් ඇඳගෙනද, නැත්තං අම්ම වගේම හෙලුවෙන්ද?

    අර රනිල් කියන මෝඩයා වගේම මුත් මෙලෝ වැඩක් බැරි එකෙක් වෙන්න ඕනේ. පිට රටක ඉගෙන ගන්නවා කියල හැංගිලා ඉඳන් එකපාරටම දේශපාලනේට බහින්නේ මොකුත් ඉගෙනගෙන නැති නිසා. රනිල කලෙත් ඒකමයි. නීති විභාගේ කලාලු එංගලන්තේ, හැබැයි ජීවිතේට නඩුවකට පෙනී හිටලා නෑ , කෙලින්ම දේශපාලනේ. මොකද වැඩ බැරි නිසා, විභාග ෆේල් නිසා, මැටි හරකෙක් නිසා. මූත් ඒ ජාතියේම මැටි හරකෙක් වෙන්න ඇති.

    දීපල්ලා මූට චන්දෙ, ඊට පස්සේ ඇටි කෙහෙල් කාපු රිලවු වගේ හිටපල්ලා උඩ බලාගෙන.

  15. Critic says:

    Boo,you’re correct.I admire the other patriotic commentators’ comments too!

  16. Gxh says:

    UUGE URUME… APE KARUME…

    onna balanna damage control karaida kiyala.. “ehema kivve ape ammi ne…. mama kivve ne mama sinhalayek weema gena lejjai kiyala…”

  17. manoj says:

    narakada thatha wage ragapawanam

Main News