වියත්මග ගෝටාගේ දේශණය විකාශයට දැඩි බාධා.. ජනාධිපතිවර ජය ස්ථිර බව සංවිධායකයෝ කියති..

May 14, 2018 at 11:20 am | lanka C news
වියත්මග ගෝටාගේ දේශණය විකාශයට දැඩි බාධා.. ජනාධිපතිවර ජය ස්ථිර බව සංවිධායකයෝ කියති..

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලයේදී ඊයේ පැවති ‘වියත්මග’ සංවිධානයේ වාර්ෂික සම්මේලනය අන්තර්ජාලය හරහා සිදු කරමින් තිබූ සජිවි විකාශනයට බාධා සිදු වූ බව එහි සංවිදායකයෝ කියති.

සමුළුව ආරම්භ වී ප‍්‍රථම විනාඩි 35 ඇතුලත විකාශනය ට බාධා සිදු නොවු අතර හිටපු ආරක්ෂක ලේකම් ගොඨාබය රාජපක්ෂ මහතා ගේ දේශනය සිදු වෙද්දී අන්තර්ජාල සැපයුමට බාධා වීම නිසා සජිවි විකාශනය අතර මග විසන්ධි වූ බවද ඔවුන් කියා සිටිති.

එවැනි බාධා කිරිමි විටින් විට සිදු වු බවත් එම සැම අවස්ථාව සබැදිය මාරැ කිරිම ට සිදු වූ නිසා අඛණ්ජ සජිවවිකශාණයට බාධා වූ බවත් ඔවුන් පවසති.

2020 ජනාධිපති වරනයට බිය වි බාධා කිරිම් සිදු කලද 2020 ජයග්‍රහණය වලකාලීමට නොහැකි බව ජනතා මතය බවත් මාධ්‍ය නිදහස ගැන කියා බලයට පැමිනි පිරිස් විසින්ම මෙසේ බදා කිරිම පුදුම සහගත යයිද වියත්මග සංවිධායකයෝ චෝදනා කරති.

44,457 Viewers

47 Comments to “වියත්මග ගෝටාගේ දේශණය විකාශයට දැඩි බාධා.. ජනාධිපතිවර ජය ස්ථිර බව සංවිධායකයෝ කියති..”

  1. saman says:

    1- ගොටබය සර් ගේ youtube channel නැත්තේ ඇයි
    2- Facebook live දෙන්නේ නැත්තේ ඇයි
    3- Gotabayage IT Team එකක් නැද්ද
    4- සල්ලි ටිකක් ගෙවල දෙරණ හරි හිරු වල හරි live දෙන්න බැරිද

  2. Mali says:

    Gotabaya needs to brush up his english as well especially when answering international media.He needs to get tips from foreign politicians.They tell very nice polite words to media but behave totally opposite way.While thinking of local masses he needs to go towards ordinary people but beware of security.

    • Aceman says:

      There is a simple solution to any politician having problems with English: Speak in Sinhala (or Tamil).

      Russian, Chinese, French, German and many other countries’ leaders speak in their mother tongue, and have an English translator. Why not us? Why do we need to still play the ‘colonial’?

      English skills are not what makes a good politician, or a good engineer or a good scientist.

      Even when your command of a second language is good, there is no rule that states you need to speak it. There is an interesting video out there where Vladimir Putin is speaking to a German audience in his native Russian and the translator has a bit of difficulty in converting a part of the talk into German.

      Putin stops his conversation and translates what he had said into German to the surprise of the audience!!

      There is a great lesson in there!

      • Niels Bohr says:

        The scientists in CERN ( European Organization for Nuclear Research) uses two languages to communicate with each other. One is French and the other is Mathematics !

      • සිංහල බන්ඩා says:

        Hay man, Putin was a KGB secret agent in East Germany for more than five years at his early life. And that’s where he learned German language. Now don’t worry too much about Gota’s command of English language or his skills to put it together.

      • Dathusena says:

        An English translator for a US citizen

  3. susi says:

    ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. එක ෂුවර්. ගෝඨාට කැමති නැති අය ගොඩ දෙනෙක් ඒකාබද්ද විපක්ෂයේ ඉන්නවා.

  4. Indika says:

    ආණ්ඩුවේ අවසානය .

  5. මාතලේ බණ්ඩා says:

    ගෝඨාභය යන්තමි ඔලෙවල් පාස් මිනිහෙක්.අයිය ජනාධිපති නිසා ඒ කාලෙ ආරක්ෂක ලේකමි වෙලා වැඩ දැමිමා.මෙි යකා රටක් ගොඩනගන්න දැක්මක් ඇති මිනිහෙක් නෙවි.මිනී මරවන්න නමි සූරයෙක්.මෙිවගේ එවුන් රටෙි නායකය කරන්න ඔනි කියන උගත් ගොං හරක් රැළකුත් ඉන්නවා.
    මෙි යකා ජනාධිපති ජන්දෙට දැමිමොත් ඇඩිරස් නැතිව පරාදයි.මහින්දට නමි හොඳ PR skill එකක් හරි තියෙනවා.

    • Sahan says:

      Gothabaya has learned up to Masters. He has a M.Sc. on Information Technology from University of Colombo.

    • Udrich says:

      Molay athi comment ekak daala thiyanne Matale Banda vitharai. Army eken panala gihilla hangila indala karanda oni mini marum okkama karala dan enava Honda minihek vage talk denda. SF va ballek vage kudalagena gihilla balu vidihata hira karala, mona tharam jara vada karada?

      • Kevin says:

        SF රටට ජරා වැඩ කරනකං මිහිහට හොඳට සැලකුව නේද

    • Dev says:

      ගෝටා කරපු වැඩ වලින් 1/10ක් කරන්න පුලුවන් උනාද එන්ජිනේරු පච රණවකට? ගෝටා හොදයි කියන බොහෝ උගත්තු ඔහුත් එක්ක වැඩ කරලා ප්‍රයෝගික අත්දැකීම නිසා තමයි ගෝටා හොදයි කියන්නෙ. ගෝටා කිව්වොත් අහවල් අවුරුද්දේ අහවල් දවසට වැඩක් ඉවර කරනවා කියලා ඒක හරියට එදාට ඉවර වෙනවා. ඒකද වැදගත් නැත්නම් A/L වලට S3ක් ගන්න එකද?

      • සිරිබිරිස් says:

        ලංකාවෙ ඉන්නෙ අධ්‍යාපන සහතිකෙන් හැම දේම තීරණය කරන මෝඩයො රැලක්.

        අපේ රටේ රාජ්‍ය අංශයේ වැඩ අකාර්යක්ෂම වෙන්නත් පෞද්හලික අංශයේ කාර්යක්ෂමතාවයටත් එක හේතුවක් තමයි රාජ්‍ය අංශය රැකියා දෙද්දී අධ්‍යාපන සුදුසුකම් මූලික කරගැනීමත් පෞද්හලික අංශය රැකියා, උසස් වීම් දීමේ දි හැකියාව හා දක්ෂතාවය මූලික කර ගැනීමත්.

    • saman says:

      Ranil hodayi vage

    • බා චුන්ඩා says:

      හා හා තෝ කියන විදිහට වැඩේ කරන්නම් , ඇත්තටම තෝ වගේ මෝඩ මුසලයෙක් ගොන් හරකෙක්

    • Attanagalle banda says:

      “Matale Banda” umbath pala ara chandrika pissu genith ekkama angoda.UNP karayanta 2020 yanta venne redda nathuwa.!!!!!!

    • silva says:

      ubata olevel wath naha neda

    • deepal says:

      සරත් පොන්සේකා උපාධි කාරයෙක්ද මෛයිත්‍රී ජනාධිපති උපාධි කාරයෙක් ද බන්ඩා මහත්තයෝ කුහක කතා කියන්න එපා

    • නයා says:

      ඔබතුමන්ලා වගේ බුද්ධිමතුන් එකතුවෙලා ගෙනාපු ජනාධිපති ගේ වැඩ අපි දැක්කානෙ

      මේ අවුරුදු තුනක් තිස්සේ අපිට උන්දෑ……..
      අපි තාමත් ඉවසගෙන ඉන්නවා

      අපි උන්දෑගෙන් ඉල්ලන්නෙ ඔය වෙනස ඉල්ලු උන්ට විතරක් දෙන්න කියලා

    • priyantha says:

      Exactly correct. Some very special with new ideas to uplift this country should come forward.
      People of this country hate party politics. A strange man with some new ideas should come. Not MR, GR, BR, RW, MY3, or CBK at any cost. They all should retire as they all are old crones and no upstairs. All their brains not working properly, but very sharp on robbing only.

    • lakmalie says:

      yes how many will be killed ???

    • FREE says:

      මාතලේ බණ්ඩා උගේ පියා කව්දැයි දන්නේ නැත​.එහෙව් එකෙක් රට ගැන දන්නෙත් නැත​.බණ්ඩා ඉන්නේ මාතලේ ළිඳකද කියා සැකයක් එන්නේය.මේ මීහරකා සමාජයේ ගැවසෙනවා නම් මීට වඩා දෙයක් දැනගත යුතුය​.ගෝඨා ආරක්‍ෂක ලේකම් වීමට පෙර හමුදා කර්නල්වරයෙකු ලෙස සේවය කල බව බණ්ඩා දන්නේ නැත​.ගෝඨාගේ උගත්කම් සොයන්නට බණ්ඩා පොඩි වැඩි බව ඌ දන්නේ නැත​.රටේ වත්මන් නායකයන්ගේ උගත්කම් බණ්ඩා නොසොයන්නේ ඌ උන්ගේ රෙදි හෝදන නිසාත් ඒ වෙනුවෙන් සොච්චම් මුදලක් ලැබෙන නිසාත්‍ බව සත්‍යයකි.මේ සුජාත නොවූ එකා සල්ලි දුන්නොත් අම්මාත් විකුණන එකෙකි.අපි ඒ අහිංසක මෑණියන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ මේ අවලමාගෙන් පරිස්සම් වන ලෙසය​.

    • Amda says:

      මේ තරම් මැටි හරක් මාතලේ ඉන්නවා කියල දැන්ගෙන හිටියෙ නෑනෙ

  6. Barry says:

    ගොං හරකෙක් තප්පු ලෑවට කවුද ගනන් ගන්නේ. හොරකං කරපු සල්ලි තියනකන් ඔය වට පඩයෝ ටික ඔය මීහරකගෙ පස්සෙන් යයි. ඊට පස්සේ වැලිකඩ කූරු ගනින්න තමයි වෙන්නේ. මිනීමරු මේනියා කාරයා තූ නොදකිං.

    • Amda says:

      යකෝ මුන්ට පුදුම බයක් නේ තියෙන්නේ ගෝඨා ගැන….නම ඇහුවම සුලුදිය පිටවෙන තත්වයක්

      • Tom says:

        කොටින්ට බයේ සුළුදිය පිටිවෙලා ඇමරිකාවට පැන්නෙ ගෝඨා

        • සිරිබිරිස් says:

          යුද්දෙ කාලෙ බය නැතුව සටන් විරාමෙ කාලෙද බය හිතිල තියෙන්නෙ ?

  7. ratawesiya says:

    gotata nuwara,matale, a;’pura, polonnaruwa, puttalama, uthuru neganahira chanda netha. yantham O.L. pass thatama sinhala english kata karanawa meya mantri kamatwath sudusu nethI MENIE MARUWEK bBORUWTA PROMOT KARALA MUGE SALLI GANNAWA.

  8. Karu says:

    GR introduces the days agenda. Not a professional talk. He stumbled over a few times, pronounced incorrectly certain phrases. (like on the capital instead of ‘of the capital’). Seems someone with economic back ground has composed it. So what? Trump does not talk on his own! Obama? Noph. So is GR too!
    Yet it is excellent!
    First he was ready for the audience. Confident. Good personality. Secondly, out of the grade ‘A ‘ presidential aspirants, who can at least talk like this? Ranil? Greek. Maythree? Nonsense. Grade ‘B’ ; Anura? Champika? Rajitha? Nagananadha? Never. Never. All dud cases.
    GR was an army man. Not an economist. We can’t expect a deep international level economic analysis. But he seems believing what he talks. Losing our opportunity in the emerging economies, poor standard local productions , wide spread corruption , our anti- changing attitude are facts to be seen. To address these issues structural changes are necessary in certain areas. If not, how can we face the ‘ripple effect’ of the economic giants emerging around us? Just letting lose huge amounts the opportunities?
    Yet multi millions rupee question! How can he or ‘Viyath Maga’ alliance do it? Unless they get the power!

    • Aceman says:

      Exactly!! When are we going to get rid of the mentality that one needs to speak ‘Posh’ English to be an effective leader?

      According to that logic, only elocution teachers should be in parliament.

      There are thousands of effective intelligent leaders in the world who do not speak a word of English, let alone speak proper ‘Queens’ English.

  9. gorilla says:

    ගෝටා මහතයාට තියෙන්නේ ජනාදිපති අපේෂකයා විදිහට ඉදිරිපත්වෙන්න. එහෙම උනොත් හිරේ දාන්න කොහොමත් බැරිවෙනවා මුන්ට.

    • Sgl says:

      යකෝ මුන්ට පුදුම බයක් නේ තියෙන්නේ ගෝඨා ගැන….නම ඇහුවම සුලුදිය පිටවෙන තත්වයක්

  10. Ajith says:

    We are always with you Gota. You are the best to get the country forward. We saw how you did when given a chance. Our fullest support to you.

  11. DAYA says:

    1.මෙය ඉතා අගනා වැඩ සටහනකි. 2. තිස් වසරක යුධ ශාපයෙන් නිමකර මව් බිමේ සියලුම පුරවැසියන්ට නිදහසේ හුස්ම ගන්නට සාමය උදාකර දුන් රාජපක්‍ෂ පාලනයේ ආරක්‍ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය මහතා දෙස් විදෙස් වශයෙන් ලද අත්දැකීම් සම්භාරය ද මෙවැනි සැළසුමක් ඉදිරිපත් කිරීමට අශීර්වාදයක් වන්නට අැත.
    3. අපේ අගනගරය මෙන්ම ආසන්න නගර සංවර්ධනයන් පිළිබඳවද ගෝඨාභය නාමයට දෙස් විදෙස් ආචාරය හිමිවූ අතර ලෝක සංවිධාන මගින් අපේ අගනගරයට වඩාත් උසස් තත්වයක් ලැබීම ඉතා අගනේය.
    4. මහින් ද චින්තන වැඩපිළිවෙළ සහ එම ඉදිරි දැක්මට අනුව සැළසුම් සහගත ඉතා ක්‍රමවත් සංවර්ධනයක් කරා මෙහෙයවූ රට 2015 ජනවාරි 8 වෙනිදා සිට පත්වු විකෘති පාලනයත් සමග ආපස්සට ගමන් කරමින් සිටින අතර මෙවැනි සංවාදාත්මක වැඩ සටහන් ඉදිරිපත් කිරීම පිළිබඳව ගෝඨාභය ප්‍රමුඛ විද්වතුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය.
    5. අපේ ආර්ථික සංවර්ධනයේ පදනම වන දේශීය කෘෂිකර්මාන්තය සහ දේශීය කර්මාන්ත පසුගිය වසර තුනක කාලය තුල බිඳ වැටීම සහ ඒ වෙනුවට විදේශීය නිෂ්පාදන ආනයනය කිරීම හේතුවෙන් මුලු මහත් ජනතාවගේ ජීවන රටාවේ ඉස්මතු වී පවතින දුෂ්කරතාවන්ට පිළියම් යෙදීමට නව ක්‍රමයක් මගින් හැකිවනු අැත.
    6. වසර දෙදහස් පන්සියයකට අධික කාලයක සිට පැවත එන සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්‍ෂාකිරීම මෙන්ම වෙනත් සාමයික සමගිය පවත්වා ගැනීම දේශපාලනීකරණයෙන් තොරව ඉදිරියට පවත්වා ගෙන යාම.
    7. මව්බිමේ ස්වෛරීභාවය මෙන්ම, ජාතික ආරක්‍ෂාව ප්‍රතිසංවිධානාත්මකව පවත්වා ඉදිරියට පවත්වාගෙන යාම.
    මේ ආදී වශයෙන් සැළසුම් සහගත ඉදිරිදැක්මක් තුළින් අපේ මව්බිම නැවත ගොඩ නැගීමට ඔබ සැමට ශක්තිය ධෛර්‍යය ලැබේවායි පතමු.

    • Barry says:

      අනේ මෙහෙමත් මරි මෝඩ තකතිරුවෙක්. ගෝඨාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද, ඊටත් වඩා දේශපාලනික සුදුසුකම් මොනවද කියලා හිතලා බලන්න බැරි තරමටම නූගත් උන් තමයි ගොං ගෝඨාට කඩේ යන්නේ. මෝඩයෝ, ගෝඨා ඇමරිකාවේ ඉගෙන ගත්ත මකබෑවක් නෑ. ඒ යකා පැට්‍රෝල් ශෙඩ් එකක වැඩකලා පස්සේ ඩේටා එන්ට්‍රි ජොබ් එකක් කලා ලංකාවට එනකම්ම. අනේ පව්….

  12. Ajith says:

    Well done, we are with you sir!

  13. NAK says:

    UNP karayoi, SLFP karayoi dan unge iranama gena dannawa.

  14. Future General Sec says:

    Gota can get things done. So the country will grow. He will also grow.

  15. Nim says:

    GOTABAYA TA JAYAWEWA
    RATATA JAYAWEWA
    ANAGATHA PARAMPARAWATA
    JAYAWEWA.

  16. විද්‍යාත්මක ක්‍රමයට් කරමු says:

    ආප්ප කකා පිහියෙන් පස්සට අනින රිලවුන් ගෙන් බේරිලා විද්‍යාත්මක විදිහට පොහොට්ටුවේ වැඩේ කරාවි. පස්සේ පිහියෙන් ඓන උඋරන්ගෙන් ප්‍රවේසම් වෙන්න.

  17. Amare says:

    “Wipath Maga” Badaganna Hall eke hitiye peli 3y kiyalai aranchiya ..

Main News