වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළග ඉනිම සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..

July 4, 2018 at 2:10 pm | lanka C news
වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළග ඉනිම සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..

පසුගිය ඉනිම ජයගත් ආකාරයෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊළග ඉනිමටද සුදානම් වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

වියත්මඟ වැඩපිලිවෙල මගින් ක්‍රියාත්මක වන්නේද මහින්ද චින්තනය යයි ඒ මහතා කීය.

බත්තරමුල්ල නෙළුම් මාවත එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති උත්සව අවස්ථාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාද අද මෙම හමුව සදහා එක්ව සිටීම විශේෂත්වයකි.

බැසිල් රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ ඇතුළු මන්ත‍්‍රිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

33,348 Viewers

41 Comments to “වියත්මග යනු මහින්ද චින්තනයයි.. මීළග ඉනිම සැරසෙන්න.. පොහොට්ටු වේදිකාවට ගෝඨාභය නංවා මහින්ද කියයි..”

  1. Kalana Premadasa says:

    Jaya Wewa! All the best!

    • "ශ්‍රී වික්‍රම රාජ---පක්‍ෂ" says:

      රට ගැන කැක්කුමක් ඇති මුතු සිව් සොයුරු
      රට ගොඩ නඟා මිස නැත ආපසු ගුණ මියුරු
      රට වාසනාවන් මතු දියුනු මුතු ඇටයම සයුරු
      රට සිව් දිසා සිංහ ධජය බබලවයි සිව් සොයුරු

    • upali says:

      Vena ekanam sikurui. balagena ube adhomaargaya pichchei

    • Hari says:

      Esama wewa

    • Mata Hari says:

      /** ගෝටාව ජනපති අපේක්ශක කලොත් ඉර අනිත් පැත්තෙන් පායනවා. **/

      මචං දේවක, (උඹේ ගෑනිට උඹේ නම හරියට ලියාගන්න බැරිවුනාට, ඔන්න අපි උඹේ නම හරියට ලිව්වා. උඹේ ගෑනිට කියලා දීහන්, උඹ ගෑනිගේ යටිපතුල් ලෙවකන වෙලාවකවත්, “උත්තමාවියනි, මගේ නම දෙවක නෙමෙයි දේවක” කියලා. ඒ කතා වලින් වැඩක් නෑ. කියන්න ආපු කාරනේට බහිමු.)

      ඉර අනිත් පැත්තෙන් පායන්නේ, ගෝඨාව ජනාධිපති අපේක්ෂක කලොත් නෙමෙයි, උඹ ගෑනිට බයේ වහලා දාපු, උඹේ ෆේස්බුක් එකවුන්ට් එක උඹ ආපහු විවෘත කරලා, උඹේ ඇත්ත අදහස් ඒකේ ලියලා පෙන්නුවොත්. අන්න එදාට, ඉර අනිත් පැත්තෙන් පායන්න නෙමෙයි, ඉර නො පාය ම ඉන්න වුනත් ඉඩ තියෙනවා. මොකද ඉර ට වුනත් හිතා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා, උඹ ට පුරුෂ ධෛර්‍‍යය කියන දේ බින්දුවක් හරි ආවේ කොහොමද කියන එක.

      උඹ යූ. එන්. පී. කාරයා. ඒක අපි දන්නවා. කෙනෙක් තමන් යූ. එන්. පී. වීම උඩ, මහින්ද ට විරුද්ධ වීමේ ලොකු වරදක් අපි දකින්නේ නෑ. ඒත් කෙනෙක් බොරු ජාත්‍යන්තරවාදයක් කරේ තියා ගෙන තම මව් රට ට විරුද්ධ වෙනවා නම්, ඒක අපිට ප්‍රශ්නයක්. දැන් හදිසියේ බැරිවෙලා හරි, පිට සක්වල ජීවීන් අපේ ලෝකය ආක්‍රමණය කලොත් අපි මොකක්ද කරන්න ඕනෙ? අපි කල යුත්තේ, පිටසක්වල ජීවින් සමග සටන් කරලා අපේ ලෝකය බේරා ගැනීමට කටයුතු කිරීමද, නැතිනම්, බොරු ග්‍රහලෝකාන්තරවාදයක් කරේ තියා ගෙන පිටසක්වල ජීවීන්ට එරෙහිව යුද්ධ නොකර ඉන්න එකද, කියන එක, උඹේ ගෑනිගෙන් හරි අහලා අපිට කියලා දීපන්.

      මචං ගෑනිට බය උඹ, අනිත් හැමදේටමත් බයයි කියන එක අපි දන්නවා. උඹ ගෝඨා ට එරෙහිව මෙතන ලිව්වේ, උඹේ ගෑනි කිව්වා නේද උඹ ගෝඨා ට එරෙහිව මුකුත් නොලිව්වොත් උඹට අද රෑට කස පාර සීයක් දෙනවා කියලා? ඇත්ත පිළිගන්න ලැජ්ජා වෙන්න එපා බං. සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂයේ හරිස්චන්ද්‍ර විජයතුංග මහත්තයාව එහෙමත් ඉන්ටවීව් කරලා ෆේස්බුක් එකේ දාපු උඹ ෆේස්බුක් එකවුන්ට් එක වහලා දැම්මේ ගුටිකන්න බැරිම තැන කියන එක ෆේස්බුක් එකේ ඉන්න හැමෝම දන්නවා.

      උඹට මම එක පාරකුත් තෙරුම් කරලා දුන්නා නේ, උඹට වෙච්ච දේ වුනා. ඒකට දැන් ආයිත් කරන්න දෙයක් නෑ. ඒත් උඹේ ළමයා ව හරි බේර ගනින්. එක්කෝ උඹේ ළමය ව, දොස්තර කෙනෙක් කරපං; නැතිනම්, ඌට දොස්තර ගෑනියෙක්ව කසාද බඳින්න දෙන්න එපා; නැතිනම්, ඌට වෙන්නෙත්, උඹට වෙච්ච සන්තෑසියම තමයි. මම මේ කියන දේ ඇත්තයි කියන එක, උඹේ හදවතේ ගැඹුරුම තැනින් ඇහැව්වොත් පිළිගනීවි.

      • Brahmana says:

        ගොබිලෙක් මේ රටේ දේශප්‍රේමී, දේශමාමක බලවේග වලට අපහාස කරන්ඩ ඇවිත්ල
        ඇද්ද අහ ගත්ත තරම. ලැජ්ජයි හලෝ ලැජ්ජයි!

  2. KUMA says:

    JAYA….JAYA….JAYA…………..

  3. ab says:

    All the best GR. Be a great leader.

  4. nipun says:

    අපගේ සිහිනය සතුට පිරි රටක්.සියලු වැසියන්ට වාසනාවන්ත අනාගතයක්.ඔබතුමා ජනතාවගේ එකම පැතුමයි.ජයවේවා

    • Asaranaya says:

      විස විදි අවි ද සවි බල වූ තැන දි ලොපේ
      පැසසුම් පඬුරු නිලතල මග දිගට පිපේ
      ඇස නො හෙලන්න රැවටී ඒ නිසරු ඔපේ,
      අසරණ සරණ සඳහයි මේ ගමන අපේ.

      • "සේපාලිකා මල " says:

        ලිව්වත් අසරනම නැත ඔබෙ හිතැඟි අදහස්
        අසරනයා සරණ කරනට රටම නංව අනුහස්
        මිරිඟුව දෙස බලා බොහො අය වෙත් උදහස්
        අප ලියන අරුත වැටහෙ මල් පිපෙන අදහස්

    • Sudam Liyanage says:

      aniwa bro

  5. sadun says:

    Good think
    well done.

  6. Sampath says:

    All the best.

  7. karu 1 says:

    All the credit for the former president mahinda as usual understanding the mindset of the people and getting the correct decision.
    This will be great day for our country. I’m reiterating again. We want Gotaghaya to built this country to- Put back into the correct tract, bring Decipline, Efficiency, Respect for each other, Economic growth, Sovereignty of the country.
    We NEVER EVER WON”T past corrupt politics. jayen jaya wewa.
    When you do the right few might get disagree but many more will follow you even those who oppose you at the begining. At the end of the day majority in this country need a better country for them selves and their children

  8. Mahesh says:

    රටේ අභිමානය සහ යුධ හමුදාවේ අභිමානය කෙලෙසමින්, ගෝඨාබය සහ හමුදා බුද්ධි අංශයේ සුලු පිරිසක් එක්ව රටේ නැවතත් ත්‍රස්තවාදය ඇතිකිරීමට උත්සාහ කරයි. දෑස් ඇර බලනු පර බල්ලන් විනාස කරනු.

    • වයර් මාරැ වෙලාද බං….

    • සීගිරි says:

      උඹ අන්ද කයිප්පු කාලද?

    • Nomatata says:

      @Mahesh,

      Manussayo, ekko umbata pissu nathnam koheda yanne malle pol…!

    • "කුඩ්ඩා" says:

      ඔසප් චක්‍කරය හැදෙන්නෙම ගැහැනුන්ට
      එම චක්‍කරය මහේෂ්ටත් හැදිලානෙ පවට
      අභිමානය අමතක කුඩට ඇබ්බැහි වු ඔබට
      නැහැ බුද්ධිය යනතුරු අඩිහය පොලව යටට

  9. Question says:

    මහින්ද චින්තනය ඇරෙන්න ගෝඨාභයගේ වියත් මගේ අළුත් මොනවත්ම නැද්ද?

    • Open Mind says:

      තියෙනව, හැන්දෑ වෙලා වරෙන් ගෙවල් පැත්තෙ කියල දෙන්න.

  10. දිගු ඉඩෝරයකට පසු වැටුණු දිය පොදක් බඳුයි මේ පුවත පන අදින රටට ජාතියට!!!!!!
    අපේ රටට දළදා හිමි සරණයි , මේ විරුවන්ට මෙන්ම !!!!.

  11. Ga says:

    Jaya Veva….,

  12. anjana says:

    jaya wewa mahinda mahaththaya & gotabhaya mahaththaya

  13. naliya says:

    JAYAWE WA LAK MAWATA

  14. Kumara says:

    Jaya wewa

  15. Gotaimbara says:

    We are waiting for the day for the Pohottuwa to take over the country and make it safe and prosperous for everyone living in Sri Lanka. Jayawewa!

  16. puncha says:

    yahapaluwanta bada yai.

  17. anura silva says:

    thunuruwan saranai,yahapath minisunge ashirwadaya nirathuruwama labewa ape mawbimata jayen jayama wewaa

  18. ashoka says:

    mage ratata dalada himi saranai,chirath kalayak mage mawbima rakewa,rata karawanna awshya dahirya shakthiya labewa obata thunuruwan saranai

  19. ඇත්ත says:

    තිස් වසරක් මෙරට වෙලාගන තිබූ දෙමල කොටි ත්‍රස්තවාදය අවසන්කල ආකාරයටම,
    දැනට රට පත්වී ඇති ආර්ථික අගාධයෙන්ද රට බේරාගැනීමට රාජපක්ෂ සොහොයුරන්ට හැකිවේවා.

  20. vishnu says:

    All the best ජයෙන් ජයම වේවා

  21. Lionheart says:

    Well done!!! Jayawewa!

  22. David Milli-banda says:

    Mahinda need a well deserved rest once the country is in the hands of his annointed one.

  23. සුනිල් අත්තනායක says:

    Basila kohomada dan inna apuruwa sadi pahadi ,saatake porawagena, ayema kuttiyak kadaa gena uooge ratata yanna balaagena….basil kiyana saataka sunakayaa dakkamath appiriyayi kalakanniyaa….!!!

  24. Sirisena Yatawara says:

    First country, Second Nation and Third People. People has gone to last in that politics are control by Gmaralala Sirisena of New U-turn UNP-leader, Rani Wicks of Old UNP and CBK of Tamil Federalist of SLFP ,this is day of politics of our nation?????@

  25. LION voice says:

    jayen jayama wewa…….apay MAWBIMATA subama suba anagatayak wewa!! Podu Jana jayaa AGREE with your above comment 1000%

Main News