විරෝධතා, උද්ඝෝසණ මඩින්න අලූත්ම සන්නද්ද බලකායක්.. නායකත්වය ෆොන්සේකාට.. කැබිනට්ටුවේ අනුමතයි..

April 26, 2017 at 10:00 am | lanka C news | ලංකා සී නිවුස්
විරෝධතා, උද්ඝෝසණ මඩින්න අලූත්ම සන්නද්ද බලකායක්.. නායකත්වය ෆොන්සේකාට.. කැබිනට්ටුවේ අනුමතයි..

රට තුල පැවැත්වෙන උද්ඝෝෂණ හා වර්ජන මැඩපැවැත්වීම සදහා විශේෂ බල ඇණියක් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා යටතේ පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදීද සාකච්චාවට ලක්ව ඇති අතර ඇමති ෆොන්සේකාද ඊට අනුමැතිය පල කර ඇත.

ත‍්‍රිවිධ හමුදාවද ඇතුලත් කර පිහිටුවන මෙම බලකායේ නායකත්වය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමටද එහිදී එකගතාවය පල වී තිබේ.

14,338 Viewers

21 Comments to “විරෝධතා, උද්ඝෝසණ මඩින්න අලූත්ම සන්නද්ද බලකායක්.. නායකත්වය ෆොන්සේකාට.. කැබිනට්ටුවේ අනුමතයි..”

  1. Notthischange says:

    Batalanda returns with Fony…

  2. රාහුල කොලුවා says:

    මහින්දගේ ප්‍රඡාතන්ත්‍රවාදය විවේචනය කරලා බලයට ආපු අය දැන් නියම තරු පහේ ප්‍රඡාතන්ත්‍රවාදය පෙන්නන්නයි යන්නේ…

  3. Wijebahu says:

    Niyamai. GMOA ekatai anith JO halparuwantai badu thamai.

    • Lapaya says:

      Wjiebahu srikothe walan tika thama hodala iwara naha neda. Hodala liyapan yako liyana ekak.

  4. kate says:

    Do U know what’s going to happen?

    88 – 90 Premadasa Udugampola = 2017 onwards Sarath Fonseka

    Guys , be careful. Another set of Sinhalese young boys will be killed just as Batalanda.

  5. NARAYANA says:

    KALAWEDDA OUT FROM LATE TO PUT LAST FEW NAILS TO YAHAPALANA COFFIN

  6. Manel says:

    Remember who started ‘PRA’ Group? He is a powerfull minister in the Jahapaalana Govt. Anu Kumara will be the ‘Goni billa’ this time.

  7. Karu says:

    රනිල් කියන්නේ අංතීම අංකූරෙක්.
    එක වරක් ජනාදිපතිකම ඉල්ලවලා කාපු ලණුව තවම පොන්සේකාට දිරවගන්න බැරුව ඉන්නවා. මෝඩ කමට හරි 2020 ජනාදිපතිකමට ඉල්ලුවොත් කියල බයට තව මොකක් හරි කරල ආයෙ මේ මනුස්සයට තොංඩුවක් දාන්න බලනවා. චන්ද 5000 ක් කොහොම වෙතත් හංස පාටියෙ බෙදීමක් තියනවග මිනිස්සු හිතනවා.ඒක රනිල්ට පාඩුවක්.
    මේ වගෙ ත්‍රාඩ බලකායක ලොක්ක වුණාම, වැඩියෙන් වැඩ කරන මිනිස්සු ඉන්න කැළණයෙනුත් මිනිහ කැපිල යාවි.

  8. Boo says:

    මේ පාර ඉල්ලං කන්න වගේ. ඔය 86-87 කාලෙ හිටපු ප”රාජිත” “ප්රා”ඩ බල්ලන්ට එදා කල විදිහට දැන් කෙලින්න බෑ. දැන් ලෝකෙ වෙනස්. දැං කොල්ලො මුංට පස්ස පැත්තෙන් හිනා වෙන්නෙ. හරක් පොන්සේකා කියන දේ අහන හරක් ගෝත්රයෙ ඉතාම ටිකදෙනෙක් හමුදාවෙ ඉන්නව. ඒත් මුට අකැමැති අය වැඩියි. ඔය කරගන්න තටමන්නෙ නිරායුධව විරෝධතා පෙන්නන කොල්ලන්ගෙ අතට ආයුධ ගන්න තැනට පත් කරන්න. එදාට මූට බඩු හම්බවෙයි.

  9. චන්දා says:

    ලංකාවට සුභ අනාගතයක් උදවෙන්නයි යන්නේ…

  10. modaya says:

    යු න් පි කාරයෝ රට ලේවිලක් කරන්න හරි දක්ෂයෝ නේ, 45000ක් කොල්ලෝ 88-89 කාලේදී මරුවා, ප්‍රේමදාස මැරුණු දවසේ මිනිස්සු සතුට ප්‍රකාශ කළා, මේ වතාවේ 88-89 වඩා වෙනස්, ලෝකේ වෙනස් වෙලා, ඒ නිසා අපි බලාගෙන ඉමු බටලන්ද මේ වතාවේ රට මොන ලන්දක් කරාවිද කියලා.

  11. shantha dissanayake KURU says:

    mu merenna kitu wagei

  12. SF sakkili kalawedda…. prabakaran is calling you& your DIRTY yamapalana gang…..GET LOST NOW to APAYA.

  13. Rohan says:

    God bless SRILANKA 😎

  14. Visu says:

    රතු අලි පැටවුන් ඇතුළු……… අපතයෝ 62 ලක්ෂයට………. ජයවේවා …………

  15. sarath says:

    88 /89 යුගයේ රනිල්ගේ ටයර් වසන්තය නැවත ප්‍රතිනිර්මානය ..
    පලමු පත් කිරීම තිරිසන් විශඝෝර ෂර්පයා වන වෙල් විදානේයි ”
    ඔන්න දැන් මානව නිදහස නීතියේ ආදිපත්‍ය අරක මේක කියකියා නාහෙන් අඩපු හුචක්කු ආචාර්ය පොරවල් වලට සතුටු වෙන්න පුලුවන්

Main News