විරෝධතා මර්දනයට ෆොන්සේකාට දෙන තනතුරින් විදෙස් තානාපතිලා ගැස්සෙති.. වහා වාර්තා කැදවයි..

May 8, 2017 at 12:00 pm | lanka C news
විරෝධතා මර්දනයට ෆොන්සේකාට දෙන තනතුරින් විදෙස් තානාපතිලා ගැස්සෙති.. වහා වාර්තා කැදවයි..

විරෝධතා හා උද්ඝෝෂණ මර්දනය කිරීමට ප‍්‍රාදේශීය සංවර්ධන ඇමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරීමට සූදනම් බව කියන විශේෂ බලතල සම්බන්ධයෙන් මෙරට ඵීහිටි විදෙස් තානාපති කාර්යාලයන්හි දැඩි අවධානය යොමුව තිබේ.

දැටනමත් ඒ සම්බන්දයෙන් සොයා බලා තම රටවල් වෙත විශේෂ වාර්තා යැවීමටද තානාපති අංශ මේ වන විටත් කටයුතු කරමින් සිටී.

විදෙස් තානාපති බලධාරීන් විසින් මේ පිලිබදව ප‍්‍රබල ඇමතිවරුන් කිහිප දෙනකුගෙන්ම මේ පිලිබදව විමසා ඇතැයිද සදහන්ය.

17,500 Viewers

10 Comments to “විරෝධතා මර්දනයට ෆොන්සේකාට දෙන තනතුරින් විදෙස් තානාපතිලා ගැස්සෙති.. වහා වාර්තා කැදවයි..”

  1. kamalsiri kuruwita says:

    පොන්සේකා බයවුනත් රනිල් ඕවට බය නැහැ . විදෙස් තානපතිවරු කියන්නේ මොක්කුද ? දැන් අපෙන් පත්කරලා තියෙන අය වගේ වෙන්නැති. අපි බය තිරුපති ලොක්කට තමයි ඉතින්. නිකන් හිනා වෙන්න එපා බං

    • කලයුතු දේ says:

      මම කලිනුත් කිව්වේ මෙන්න මේකයි .
      මේ ආණ්ඩුව චිනේ පෙන්නලා ඇමෙරිකාවට සහ බටහිරට මහින්දව එලවන්න උදවු ගත්ත .නමුත් ඔය බටහිර රටවල්වල උන් තමුන්ගේ මිනිසුන්ට කියන බයිලා මේ රටවල අනික් පැත්තට සිදුවන විට අහක බලාගෙන ඉන්නවා .හැබැයි උන්ගේ සහයෝගයෙන් මේ රටවල බලය පෙරලලා මේ ඇතිවෙලා තියෙන වියසන උන්ගේ රටවල මිනිස්සු දැනගන්නවට ඔය රටවල තක්කඩි නායකයෝ කැමති නෑ .අන්න එනිසා අපි සුද්දගේ ක්‍රමයෙන්ම උන්ට පහර දෙන්න ඕනා .වහාම මේ යෝජිත මහජන මර්දන ආයතනයට විරුද්දව ජනතාව විශාල උද්ගෝෂණ පවත්වන්න ඕනා මේ ආණ්ඩුව බලයට ගෙන්න උදවු කරපු රටවල තානාපති කාර්යාල ඉදිරිපිට .එහාමදුන්නේ නැතිනම් උන්ගේ රටවල කොඩි අරගෙන විරෝදතා බැනර ඒ රටවල බාශාවෙන් ලියාගෙන උද්ගෝෂණය කරන්න ඕනා .එම උද්ගෝෂණ වලට විකල්ප මාද්‍ය ආයතන වලට ඇරයුම් කරන්න ඕනා එකියන්නේ RT ,CCTV වගේ ආයතන වලට .
      ඒවගේම බටහිර රටවල සිටින අපේ රටේ මිනිස්සු ලවා ඒ රටවල ප්‍රධාන නගර වල වගේම ඇමරිකාවේ UN එක ඉදිරිපිට උද්ගොෂණය කරලා අහන්න ඕනා මේ උඹල ගෙනාව තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයද කියල .
      රුසියාවේ RT නාලිකාවට මේ රටේ බල පෙරළියෙන් පස්සේ ඇතිවෙලා තියෙන අවාසනාවන්ත තත්වය බොහොම පැහැදිලිව පෙන්වල දෙන්න සාකච්ඡාවක් ලබාගන්න පුලුවන්නම් හොඳයි. ඒ එක්කම පෙන්නලා දෙන්න ඕනා ලෝකේ MSM හෙවත් ප්‍රධාන මාද්‍ය මගින් ලංකාව ගැන කිව්ව බොරු .මොකද බටහිර රටවල් රුසියාවේ බල පෙරලියක් කරන්න අපේ මහින්ද ගැන කිව්වවගේම බොරු පුටින් ගැනත් කියනව .නමුත් අපේ මෝඩයෝ වගේ රුසියාවේ ජනතාව ඒ බොරු වලට අහුවුනේ නෑ

      • one n. gon shot says:

        මේ අර වන කරගත්ත චම්ප නේද බං??????

      • adrian says:

        you have a good idea. We must involve the sri Lankans living overseas and bring pressure on their governments

  2. Dharshana says:

    Rathupaswala wedi thiyanakota
    Roshen chanaka maranakota
    Anthoney maranakota
    Maadya weedeen ussanakota
    Sudu van enakota

    Vides thaanaapathi kaaryaala gessen nethuwa ethi
    Aneka umbala india europe america china okkotama viruddai needa
    Man hithanne gessenna eththe uganda sawasiland north korea wenna ethi needa

    • padasira says:

      Ai bun umbata batalanda ,kolakoti gonawala sunil biyagama Kristoper mathaka ne wage

    • Kanchana says:

      Sinhalen liyapan

      • janaka says:

        unp කාරයන්ට බන් සිංහලෙන් ලියන්න තරම් උගත්කමක් නෑ ඊට අවශ්‍ය සරල දැනුම්වත් ලබාගන්න උන්ට මොලයක් නෑ .
        ඒවගේම තමයි උන්ට තාර්කිකව යමක් හිතන්න ප්‍රකාශ කරන්න බෑ .ඕකට හේතුව උන් අවජාතක වීම.

    • White Shark says:

      88/89 60000ක් තරුණයො මරන කොට,බටලන්ද වධකාගාරෙ දස විද දඬුුවම් දෙනකොට,සරසවි සිසුන්ට පරාල ඇණ ගහන කොට,රිචඩ්ල ප්‍රේමකීර්තිල මරණ කොට,යාපනේ පුස්තකාලෙට ගිනි තියන කොට, තෝ ඉපදිලා නැතුව ඇති,තොපේ තාත්තා නම් ඔලුව දෙපරන්ද අස්සෙ ගහන් බකන් නිලාගෙන ඉන්න ඇති.
      කොටිියට රට ලියල දෙනකොට,ඕන ගොනෙකුට යුද්ධෙ කරන්න පුළුවන් කියන කොට,අලිමංකඩ පාමංකඩ කියන කොට,තොප්පිගල කැලයක් කියන කොට තෝ ඉන්න ඇති.ඒත් තෝ මොංගල් නිසා තොට මේ කිසි දෙයක් වැටහෙන්න නැතුව ඇති.

Main News