විරෝධතා මාදිලිය අලූත් වෙයි.. රථ පෙලපාලි විරෝධයෙන් කොලඹ හිරවේ.. පොලීසිය අන්දුන්කුන්දුන්..

February 17, 2017 at 4:40 pm | lanka C news
විරෝධතා මාදිලිය අලූත් වෙයි.. රථ පෙලපාලි විරෝධයෙන් කොලඹ හිරවේ.. පොලීසිය අන්දුන්කුන්දුන්..

අනතර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා රථ පෙලපාලියක් නිසා කොළඹ ස්ථාන කිහිපයකට දැඩි රථ වාහන තදබදයන් ඇති වී තිබේ.

මරදාන ටෙක්තිකල් හන්දියේදී රථවාහන ගමනාගමනය ඉතාම මන්දගාමී වී ඇති අතර ප‍්‍රදේශයේ දැඩි තදබදයක්ද පවතී.

පුද්ගලික විශ්ව විද්‍යාලවලට විරෝධය පල කරමින් විරෝධතාකරුවන් රට පුරා විවිධ ස්ථාන වලින් ආරම්භ කරන ලදවිරෝධතා රථ පෙලපාලි තෙදිනක් තිස්සේ ගමන් කරමින් අද දිනයේ කොලඹට ලගා වී තිබේ.

මෙම පෙලපාලි නිසා ගාලු පාර, හයිලෙවල් පාර, මීගමු පාර, නුවර පාර දැඩි වාහන තදබදයක් ඇතිව ඇත.

තත්වය පාලනය කිරීමට පොලීසිය දැඩි උත්සාහයක් දරමින් සිටින අතර මෙවන් විරෝධතාවකට පොලිසිය මුහණ දෙන්නේ පළමු වතාවටයි.

33,530 Viewers

7 Comments to “විරෝධතා මාදිලිය අලූත් වෙයි.. රථ පෙලපාලි විරෝධයෙන් කොලඹ හිරවේ.. පොලීසිය අන්දුන්කුන්දුන්..”

  1. desta says:

    mahinda mahattaya hitiyanam denne Kita vitara tibbanam hariyanawa meea premadasamahattaya wage wenna. One kalakanni saitamjayawewa

  2. Saradiel says:

    Fight for Your Rights go head …..do your best ….JAYA WEVA!!! …….JAYA WEVA!!!!!

  3. Champa says:

    😀 😀 😀

  4. Saman Adikari says:

    The new way of protest ,has crated political height.

    I had doubt is that really back by student or some one else? .

    We have understand that some of anarchist political forces are behind ?

    • Janidu says:

      When price of staple food is Rs 100 plus, coconut price is 80 plus, privatizing the education and state properties, robbing the central bank by ranil & Tamil mahedran, proposing to increase the traffic fines from Rs500 to 50,000 with 3months -10 years jail term, proposing to legalize same xxx marriages, said MR is a theif but still could not prove it after almost 2 years ( where r those lamboginis and golden horses ? ), changing the constitution to handover north and east to vigneshwaran, when court also has become a joke with bending law, You think people who love this country will just wait ??? Think from your brain rather than from your other end.

  5. Janidu says:

    Ratai saihenna prashana, kanna haal nai, gon niladari rathawahana dada 50,000 karanna harak kata yojana karanawa habai gon agamathiya thama australiyawe joker charithai kara kara suddanta wihilu sapayanawa.. pollonnaeuwai hitan karayata nan kalekin paththarai kiyawanna bairi wela wage. Ekath nikan gona wage innawa..

  6. Police Junta says:

    Dear Citizen, Please do not give a water to Police even they about to die as it is god punishement for them on dirty work they do.

Main News