විල්පත්තුව නිසා ‘360’ ඇවිලේ.. දෙරණේ සංඛ ඇමති බදියුදීන් සම්බෝල කරයි.. ඇමතිගේ තොලකට වේලේ.. [Video]

January 10, 2017 at 11:16 pm | lanka C news | ලංකා සී නිවුස්
විල්පත්තුව නිසා ‘360’ ඇවිලේ.. දෙරණේ සංඛ ඇමති බදියුදීන් සම්බෝල කරයි.. ඇමතිගේ තොලකට වේලේ.. [Video]

දෙරණ රූපවාහිනියේ පැවති 360 වැඩසටහනට මෙවර සම්බන්ධ වූයේ වාණිජ හා කර්මාන්ත ඇමති රිෂාඞ් බදියුදීන්ය.

මාධ්‍යවේදී සංඛ අමරජිත් විසින් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම් හමුවේ ඇමතිවරයා බොහෝ සේ අසීරුතාවයට පත් වූ බව වැඩසටහන පුරාම පෙනින.

විල්පත්තුවේ ජනතාව පදිංචි කර ඇත්තේ අක්කර 770ක යයි ඇමතිවරයා කියද්දී සංඛ නවීන තාක්‍ෂණය භාවිතා කර පෙන්වූයේ අක්කර 1194ක් හෙලි පෙහෙලි කර ඇති බවයි.

ඊට පිලිතුරු ලෙස ඇමතිවරයා කියා සිටියේ එසේ වැඩිපුර වනාන්තර සුද්ද කර ඇති අයට දඬුවම් කල යුතු බවයි.

අදාල කොටස මෙතනින්
සම්පුර්ණ වැඩසටහන මෙතනින්

49,428 Viewers

15 Comments to “විල්පත්තුව නිසා ‘360’ ඇවිලේ.. දෙරණේ සංඛ ඇමති බදියුදීන් සම්බෝල කරයි.. ඇමතිගේ තොලකට වේලේ.. [Video]”

  1. CAT says:

    වාණිජ හා කර්මාන්ත ඇමති බදියුදීන් .වහාම ඇමති ධුරයෙන් ඉවත් කල යුතුයි
    විල්පත්තුවේ විනාශයට ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාකළ යුතුයි මෙතරම් විනාශයක් විල්පත්තු අභය භූමියට කල/ කරන මේ දේශද්‍රෝහියාට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මොහු මුස්ලිම් ජාතිකයෙක් නිසාද ? සිරිසේන මොහුට බයද ? හේතුව කුමක්ද ?

  2. love nature says:

    විල්පත්තුවේ ගස් වලින් ලි බඩු සාදා මැදපෙරදිගට යවා මොහු මුදල් උපයන බව කියනවා ..මේවා ජාතික අපරාධ නේද ? තවත් ඇයි මේ අපරාධකරුවන්ට දඩුවම් නොදෙන්නේ ?මුස්ලිම් කොලනි සෑදීමට යහපාලනයේ රෙජීමය මොහුට අවසර දී තිබේද ? මොකද්ද මේ අවනීතිය ?
    සිංහලයා තාම නිදිය ..දැන් වත් නැගිට පියව් ..අන්තවාදී හම්බයින් රට විනාශ කරනවා ..මේ සිංහල අපේ මව් බිම නේද ?

  3. sinha le says:

    විල්පත්තු වනෝද්‍යාන රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්‍යයේ “ෂෙයික් හමාඩ් බින් පදනම” නම් වූ රාජ්‍ය නොවන ආයතනයේ මූල්‍ය ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන “වයඹදිග සුන්නි මුස්ලිම් කලාපය”.

    යුද්ධයෙන් අවතැන් වූවන් යළි පදිංචි කිරීමට ආධාරදෙන මුවාවෙන් පුණ්‍ය ආයතනයක් ලෙස පෙනී සිටින කටාරයේ ෂෙයික් හමාඩ් බින් රාජ්‍ය නොවන සංවිධානයේ අරමුණ කුමක්ද? ඔවුන්ගේ වෙබ් අඩවි වල සහ ගිවිසුම් ප්‍රතවල සදහන් කරන පරිදි පළමු අදියරේදී “සුන්නි මුස්ලිමුන්” සදහා නිවාස ඒකක 514 සහ දෙවන අදියරේ නිවාස ඒකක 1000 ක් සෑදීමට නියමිතය. මුස්ලිමුන් විසිදහසක් අත්පත් කරගත් නව ඉඩම්වල පදිංචි කිරීම ව්‍යාපෘතියේ අරමුණ බවද සදහන් කරයි. නිවාසලාබීන් පොදුවේ මුස්ලිම් ලෙස හදුන්වනවා වෙනුවට “සුන්නි මුස්ලිම්” ලෙස විශේෂණය කර සදහන් කිරීමට කටාර් රාජ්‍ය නොවන සංවිධානය වගබලා ගනී. ඒ ඇයි.

    වහාබ්වාදය නම් වූ අතිශය ප්‍රචන්ඩ ඉස්ලාමීය මුලධර්මවාදය ගොඩනැගෙන්නේද වර්ථමානයෙත් ක්‍රියාත්මක වන්නේද සුන්නි මුස්ලිම් ගෝත්‍රය පදනම් කරගෙනය. කටාරය යනු ඉස්ලාමීය සුන්නි වහාබ්වාදය පෝෂණය කරන ප්‍රධානතම ඉස්ලාම් රාජ්‍යයයි. අයිසීස් ත්‍රස්ත සංවිධානයට ආධ්‍යාත්මික සහ මූල්‍යමය අනුබලය සපයන ප්‍රධානම රට ලෙසද කටාරය සැලකෙයි. කටාරයේ ඉස්ලාමීය ආධ්‍යාත්මික නායකයෙකු ලෙස සැලකෙන යුසෆ් අල් කර්දාවී නම් වූ බිහිසුණු ත්‍රස්තවාදියාගේ උපදෙස් මත ලංකාවේ වහාබ්වාදය ප්‍රචලිත කිරීම සදහා රාවූෆ් හකීම්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණය සහ හිටපු අමාත්‍ය බදිඋද්දීන් මහමුද්ගේ පුත්‍රයාගේ ප්‍රධානීත්වයෙන් කටාරයේ ආගමික උපදෙස් මත අටවාගෙන ඇති “ජාතික ශූරාහ් සභාව” නම් වූ වහාබ්වාදී කල්ලිය ගැනද පසුගිය සමයේ කතා බහට ලක්විය.

    එසේනම් වහාබ් අන්තවාදයේ ප්‍රධාන වාහකයා වූ කටාරයේ ස්ථාපිත වූ වහාබ්වාදී රාජ්‍ය නොවන සංවිධානයක් පුන්‍යආයතන නමින් බැටළු හම් පොරවාගෙන සුන්නි මුස්ලිම් ජනපද කලාප බිහි කරමින් විල්පත්තුවට අතපෙවීමේ අරමුණ පැහැදිළිය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජය යටකරමින් සුන්නි වහාබ්වාදී රැල්ලක් ගොඩනැගෙමින් පවතින බව රහසක් නොවේ. ඒ පිටුපස ක්‍රියාත්මක වන්නේ කටාර්,සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් රාජ්‍ය නොවන පුණ්‍ය ආයතන මුවාවෙන් රටට ඇතුළු වී සිටින ඉස්ලාමීය මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්ය. ඒ සදහා පහසුකම් සපයන්නේ හකීම්, බදිඋද්දීන්, සාලි, අතාවුල්ලා ඇතුළු මුස්ලිම් දේශපාලකයන්ය. කාත්තන්කුඩිය, කල්මුණේ කෙන්ද්‍රකරගෙන ලංකාවේ නැගෙනහිර වෙරළබඩ කළාපය මේ වන විටත් සුන්නි වහාබ්වාදය විසින් ගිලගෙන අවසානය. විල්පත්තුව සමතලා කරමින් සුන්නි වහාබ්වාදී අංකුර පැළ කරමින් මේ ක්‍රියාත්මක වන්නේ වයඹදිග වෙරළබඩ කළාපයද සුන්නි වහාබ්වාදයට යට කිරීමේ ජාත්‍යන්තර ඉස්ලාම් අන්තවාදී සැලසුමය. මෙම ප්‍රශ්නයට අවස්ථාවාදීව දේශපාලන අර්ථකතන දෙමින් සහ පාරිසරික වැදගත්කම පමණක් සලකමින් අප වාද විවාද කරගනිද්දී වයඹදිග සෆිස්ථානය බිහි කිරීමේ පදනම දැනටමත් ඔවුන් දමාගෙන අවසානය.

  4. love nature says:

    පසුගිය සෙනසුරාදා අක්කර 600 ක භූ ප්‍රමාණයක් නැවතත් එලිපෙහෙලි කිරීම ආරම්භ කර ඇත.

  5. saradieal says:

    බදුයිදීන් කරන..විල්පත්තුවේ මහා වන විනාශය

    http://video.genfb.com/1727978447431772

  6. love nature says:

    මේ හේතුව නිසා අලි ග්‍රහණය ගම්වැදීම සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

  7. love nature says:

    ප්‍රාග් ඵෙතිහාසික යුගය කියන්නේ අපේ ඈත ඉතිහාසයට අයත්
    එක් කාල පරිචිඡේදයක්. ඒ කාලයට අයත් වන ඵෙතිහාසික ස්ථාන තියෙනවා.
    විල්පත්තුව යනු එවැනි ස්ථානයක්.

  8. gadol says:

    බදියුදීන් රාජ්‍ය ආයතන රැසක්‌ පාලනය කරන වත්මන් රජයේද ප්‍රබල ඇමැතිවරයෙකි. අදත් නඩුත්, බඩුත් දෙකම හාමුදුරුවන්ගේය. නොහොත් විල්පත්තු උතුරු කල්ලාරු, මරිච්චකඩ්ඩි රජයේ වනාන්තර විනාශයට හා දැව කොල්ලයට සම්බන්ධ මෙම ඇමැතිවරුන්ට, නිලධාරීන්ට කිසිදු චෝදනාවක්‌ නැත. දේශපාලන බඩගෝස්‌තරවාදය ඉදිරියේ නීතිය ගොළු වී ඇත. පාලනය ගොළු වී ඇත. වන සංහාරකයෝ චෝදනාවට ලක්‌වනවා වෙනුවට වරප්‍රසාද ලාභීන් බවට පත්වී ඇත.

  9. love nature says:

    මෙම වනාන්තර විනාශය සිදුවෙද්දී ජනතා මුදලින් පඩි ලබන පරිසර අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා මධ්‍යම පරිසර අධිකාරියේ ඉහළ නිලධාරීන් මුනිවත රැක්කා මිස නීතිය ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණකි. මේ සිදුවන මහා පරිමාණ නීතිවිරෝධී වන විනාශයට ප්‍රදේශයේ ඉහළ රාජ්‍ය සේවකයන්ගේද සහාය සෘජුවම ලැබිණි. විනාශය පහසුවෙන් කර ගැනීමට මේ සියලු දේ ඉවහල් වූ බව කිව යුතුය.

  10. waruna says:

    Mahinda patan ganda deepu eka thama weredda..

  11. sira says:

    Mahindata man ekamathi wenna heethu,
    1. Hambayanta dola pideeni dhunnu ekatayi (Wilpaththu, Campus, etc)
    2. Puththuntayi, needeyintayi, natanna dunnu ekayi
    3. Kudu raten thuran karanawa wenuwata unta sahayogaya dhunnu ekata.

  12. සම්පත් ජයවර්ධන says:

    අහෝ අපේ රටටත් සිංහල බෞද්ධයාටත් ගිය කලක්. අනේ අපි වෙනුවෙන් කවරුත් නැද්ද?

  13. Sathya says:

    Where is law against Baduddeen, CB theives etc.?
    Is that ýahapalanaya’?
    JO, please take action at courts, for this discrepancy in law.

  14. Dayani says:

    This bloody racist Muslim migrants and bloody Sakkili Tamil migrants have been lying thru their teeth to own our lands.!!! We must stop this racist acts by minorities and re-settle Sinhalese people to tally the minority, so that they can’t take the upper hand.!!! All these traitors should be punished for destroying our reserved land, by the next government until they are dead, for the vast damages these racists are doing.!!!

Main News